ඔන්න එහෙනම් කොටස් 6කින් යුත් The Undoing කෙටි රූපවාහීනී කතා මාලාවේ 4වෙනි කොටසත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. මුලින්ම අපි මතක් කරන් ඉමු කලින් කොටසේ වෙච්ච දේවල්. පසුගිය කොටසින්…. ග්‍රේස්ගේම ඔත්තුව නිසා ජොනතන් ෆ්‍රේසර්ව පොලිසියට කොටුවෙනවනේ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ජොනතන් කාරයට චෝදනා ගොනු කරා…

ඔන්න එහෙනම් කොටස් 6කින් යුත් The Undoing කෙටි රූපවාහීනී කතා මාලාවේ 4වෙනි කොටසත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. මුලින්ම අපි මතක් කරන් ඉමු කලින් කොටසේ වෙච්ච දේවල්.
පසුගිය කොටසින්….
ග්‍රේස්ගේම ඔත්තුව නිසා ජොනතන් ෆ්‍රේසර්ව පොලිසියට කොටුවෙනවනේ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ජොනතන් කාරයට චෝදනා ගොනු කරා හිරේට දැම්මා. මොකද ඇපයක් දීලා බේරගන්නවත් මොකෙක්වත් එන්නේ නෑ. ඒ මදිවට ජොනතන් වෙනුවෙන් පෙනීහිටින රජයේ නීතිඥවරයාත් ඒකටම කියාපු එකා. පස්සේ ග්‍රේස්ට එක එක පුද්ගලයන්ගෙන් ජොනතන් සම්බන්ධයෙන් එක එක කතා ඇහෙන්න ගන්නවා. ඒ හින්දා ග්‍රේස් විශ්වාස කරන්න ගන්නවා ජොනතන්ට එලේනා එක්ක සම්බන්ධයක් තිබ්බත්, එලේනාව මැරුවේ ජොනතන් නෙමේ කියලා. ඒ හින්දා ග්‍රේස් හිරගෙදරට ගිහින් ජොනතන්ව හම්බෙනවා වගේම එතනදි අපිට දැකගන්න පුලුවන් උනා ජොනතන්ගේ පැත්තෙන් මේ සිද්දිය. ඉතින් අවසානයේදී ග්‍රේස් තීරණය කරනවා ජොනතන්ට උදව් කරන්න. ඒ හින්දා තමන්ගේ තාත්තගේ උදව්වෙන් හොඳම නිතීඥයෙක්වත් අල්ලනවා වැඩේට. කොහොම නමුත් ඔය ඔක්කොම වෙද්දී ග්‍රේස් අමාරුවක වැටෙනවා වගේ අවසානයේ. ඒ මොකද එලේනාව මරපු දා රෑ, ඒ ළඟම තිබ්බ පාරක සිසීටීවී කැමරාවක, ග්‍රේස් ඇවිදන් යනවා වැටිලා තියෙනවා. ඔතනින්නේ කතාව අවසන් උනේ.
එතකොට අද කොටසේ තියෙන පළවෙනි ප්‍රශ්නය ඒ කියන්නේ ග්‍රේසුත් මේ මරණයට සම්බන්ධයිද? ඒවගේම අපේ අළුත් දක්ෂ නීතිඥතුමියත් වැඩ ටික පටන් ගන්නවනේ. හැබැයි ඉතින් ඇයගේ ප්‍රශ්න කිරීම් හමුවේ නම් හැමෝම අසරණ වෙනවා. ඒවගේම ග්‍රේස්ගේ තාත්තා, ඒ කියන්නේ ෆ්‍රෑන්ක්ලින්ට, ජොනතන් හාදයව වැඩිය දිරවන්නේ ඉස්සර ඉඳලම. ඒ ඇයි කියලත් බලාගන්න පුලුවන් ඔයාලට.
එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,184 downloadsDownload The-Undoing-S01-E04.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
A.R
Subtitles
9 comments
Anonymous
Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ♥️
Suranjan
Thanks jayawewa......!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Malaka prasad
thank you broo....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
A R
අදහස් වලට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks machan. 3epiya balala iwara una witharai dan. mikamata awe 4weni epiya dalada balanna thanks