Watch Trailer

The Vampire Diaries [S01 : E01] Sinhala Subtitles | නොසිතු ආරම්භයක්…. [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඉතින් යාළුවනේ අද අප්‍රේල් 14 එහෙමත් නැත්තම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද ලබන මොහොතෙ බයිස්කෝප් අපි ඔයාලට අරගෙන ආවේ ටිකක් වැඩි ඉල්ලුමක් තිබුණු කතාමාලාවකට. දැන් නම් කට්ටිය දන්නවත් ඇති හැබැයිසමහරුක්ට නැතිවත් ඇති.ඒවගේම සමහරු බලලත් ඇති…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඉතින් යාළුවනේ අද අප්‍රේල් 14
එහෙමත් නැත්තම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද.


ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද ලබන මොහොතෙ බයිස්කෝප් අපි ඔයාලට අරගෙන ආවේ ටිකක් වැඩි ඉල්ලුමක් තිබුණු කතාමාලාවකට.

දැන් නම් කට්ටිය දන්නවත් ඇති හැබැයිසමහරුක්ට නැතිවත් ඇති.ඒවගේම සමහරු බලලත් ඇති.

The Vampire Diaries කතාමාලාව කතා සමයන් 8 ක් දැනට ඇවිත් තියෙනවා.ඒවගේම තමයි තමයි 8 ටෙන් මෙම කතාමාලාව අවසන්.

මේක විශ්වාස කරලා බාරදුන්නේ සමන් ප්‍රසාද් අයිය ඉතින් මේ වෙලාවේදී මම එයාට ස්තුතිවන්ත වෙනවා.පිටපත් ගැන කිව්වොත් එහෙම සමහරු ළග ඇත්තේ HDTV පිටපත් හෝ DVD පිටපත්.ඉතින් උපසිරස ලබාදෙන්නේ බ්ලුරේ පිටපත් සදහා ඉතින් හැකි නම් බ්ලුරේ පිටපත් ලබාගන්න.එහෙනම් ඉතින් කතාව
පැත්තට හැරෙමු,

මිස්ටික් ෆෝල් කියන්නේ ඛේදවාචක වලින් පිරිණු ටවුමක්.මේ ටවුමේ ජීවත් වෙනවා එලේනා කියන තරුණ කෙල්ලෙක්.දවසක් මෙයාගේ දෙමාපියන්ගේ වාහනය වැවකට වැටිලා මරණයට පත්වෙනවා.නමුත් මෙයා බේරෙනවා.ඒ කොහොමහරි අනතුර වෙලා මාසයකට පස්සේ ඇය තමන්ගේ සුපුරුදු ජීවිතය නැවත ගෙනයෑමට උත්සහ කරනවා.ඒත් එක්කම ටවුමට අභිරහස් පුත්ගලයෙක් පැමිණෙනවා ඒ තමයි ස්ටෙෆන්.මොහු ඇත්තටම වැම්පයර් කෙනෙක්.මොහුට එලේනාව දැක්ක ගමන් මතක් වෙන්නේ ඔහුගේ අතීතයේ ආදරය කරපු කෙනෙක්ව.ඒ තමයි කැතරින්.මුලදී නම් මැය ගැන වැඩිය කියවෙන්නේ නැහැ.ඉදිරියේදී ඒවා දැකගන්න පුලුවන් වෙයි.තව එලේනාට හොදම යහළුවෙක් ඉන්නවා ඒ බොනී එයා ඇත්තටම මායාකාරියක්.මුලදී මෙයාට ඒ ගැන තේරෙන්නේ නැහැ පස්සේ පස්සේ තමයි ඒවත් තේරුම් අරගන්නේ.තව ස්ටෙෆන්ගේ සහෝදරයා.හිතක් පපුවක් නැති යන තැන මිනීමැරුමක් කරන කෙනෙක්.ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් උනාට තමන් වපාලනය කරගෙන ඉන්නේ ලේ බොන ඒකෙන්.එයාට ඕන ඇත්තටම අලුත් ජීවිතයක් ආරම්භ කරන්න.ඩේමන්ට ඕන ඒ හැමදේමහරි විනාශ කරලා සතුටු වෙන්න එහෙමත් නැත්තම් එලේනාව එයාගේ දැලේ දාගන්න.එහෙනම් ඉතින් කතාව බැලුවම හොදට තේරුම් යයි.එහෙනම් ඉතින් ඔයාලම කතාව බලලා දැනගන්න.

සමහර කතා තියෙනවා ඒවා වැම්පයර් කතා. සමහර කතා තියෙනවා ඒවා ආදර කතා. සමහර කතා තියනවා පවුල් අතර සහ පවුලේ අය අතර සිදුවන ගැටුම් සම්බන්ධව.

ඔන්න ඉතිං ඒ සියල්ලම එකට කැටි කොටගත් වැම්පයර් ඩයරි කතා මාලාව අද සිට ඔබට රැගෙන එනවා!

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,131 downloadsDownload The-Vampire-Diaries-S01E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                      All BT1Next BT1

From S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,131 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Visal

    Thnx for the sub

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් ගොඩාක් කල් බලන් හිටියා.
    සීසන් 08 පුරාවටම උපසිරැසි ලබා දීමට හැකියාව ලැබේවායි පතමි
    ජය

  3. gagana

    kalayakma balan hitapu tv series ekak
    thank u sub ekata
    season okkotama sub dei kiyala hithanawa

  4. gagana

    kalayakma balan hitapu tv series ekak
    thank u sub ekata
    season okkotama sub dei kiyala hithanawa