Watch Trailer

The Vampire Diaries [S01 : E02] Sinhala Subtitles | දුෂ්ට පෙරනිමිත්ත… [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ දෙවැනි කොටසයි මේ අරගෙන ආවේ. බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ඩේමන් විකීට පහර දෙනවා.පස්සේ ජෙරමි ගිහින් ඇයව ඉස්පිරිතාලේ ඇඩ්මිඩ් කරනවා. කොහොමහරි විකී නින්දෙන් දොඩවනවා වැම්පයර් කෙනෙක් පහර දුන්නු වග…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ දෙවැනි කොටසයි මේ අරගෙන ආවේ. බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනේ ඩේමන් විකීට පහර දෙනවා.පස්සේ ජෙරමි ගිහින් ඇයව ඉස්පිරිතාලේ ඇඩ්මිඩ් කරනවා. කොහොමහරි විකී නින්දෙන් දොඩවනවා වැම්පයර් කෙනෙක් පහර දුන්නු වගක්. මේ වෙලාවේදී මෙතන ඇයත් එක්ක ඉන්නේ මැට්. ඉතින් මැට් ඇය මේ කියපු දේවල් එලේනාත් එක්ක කියනවා.හැබැයි එලේනා මේවා විශ්වාස කරන්නේ නැහැ.

ඒවගේම තමයි මැට්වත්. මෙයාලා හිතන්නේ ඇය බීපු නිසා මෙහෙම කිව්වයි කියලා. ඒ කොහොමහරි මේ වෙලාවේ ස්ටෙෆනුයි මේ හරියේ ඉන්නවා. ඉතින් ඔහු කරන්නේ විකිගේ මතකය නැති කරන එක. ඒ කිව්වේ පහරදුන්නේ වැම්පයර් කෙනෙක් නෙමේ සතෙක් බව කියන්නයි කියලා බල කරන එක. නමුත් ස්ටෙෆන්ට වැඩි විශ්වාසක් නැහැ මේ වැඩේ හරියාවිද කියලා. මොකද ස්ටෙෆන් සත්ව ලේ මත යැපෙන කෙනෙක්.බලගතු බලයක් ලබාගැනීමට මනුෂ්‍ය ලේ අවශ්‍ය කරනවා. ඒ කොහොමහරි විකීගේ බල කරපු දේවල් හරියන්නේ නැහැ. විකී බාර් ඒකට ආපු වෙලාවේ ඩේමන්ව දැකල ඇයට මතක් වෙනවා. ඉතින් දන්නවනේ ඩේමන්ගේ හැටි ඔහු ඇයව මරන්න ගෙනියනවා. ඉතින් අපි බලමුකෝ එයාට එහෙම කරගන්න ලැබෙයිද කියළ.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

803 downloadsDownload The-Vampire-Diaries-S01E02-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

803 downloadsDownload Subtitles27 KB

2 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. adhikari

    thank u bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.