The Vampire Diaries S01 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 5වන කොටසයි මේ අරගෙන එන්නේ. බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා, කලින් කොටසේදී දකින්න ඇතිනේ ස්ටෙෆන් කොහොමහරි උප්පරවැට්ටියක් ගහල ඩේමන්ව අල්ලගන්නවා. ඉතින් දැන් ස්ටෙෆන් ඩේමන්ව අරගෙන ගිහින් සැල්වටෝර් නිවසේ තියෙන වර්වේන් ගබඩාවේ තම…

ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 5වන කොටසයි මේ අරගෙන එන්නේ. බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා,
කලින් කොටසේදී දකින්න ඇතිනේ ස්ටෙෆන් කොහොමහරි උප්පරවැට්ටියක් ගහල ඩේමන්ව අල්ලගන්නවා. ඉතින් දැන් ස්ටෙෆන් ඩේමන්ව අරගෙන ගිහින් සැල්වටෝර් නිවසේ තියෙන වර්වේන් ගබඩාවේ තමයි හිරකරලා දාලා තියෙන්නේ. එලේනා ගැන කිව්වොත් එහෙම ඇයට ස්ටෙෆන් ගැන තවත් සැකයක් තිබෙනවා. ඕන්න ඔය අතරේ තමයි ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. ඒකට හැමෝම වගේ ලක ලෑස්ති වෙනවා. ඒවගේම තමයි තමයි බොනීගේ මායා වැඩක් අද කොටසේදී දකින්න ලැබෙයි. එලේනාගේ සැකය දුරු කිරීම සදහා ස්ටෙෆන් රෑ කෑමක් හදනවා එලේනාගේ නිවසට ඇවිත්. හැබැයි ඔය වෙලේ එලේනාගේ අත කැපෙනවා. මේ වෙලාවේදී ස්ටෙෆන්ගේ ඇස් වල පෙනුම එලේනා දකිනවා. ඉතින් තවත් එලේනාගේ සැකය වැඩි වෙන්න අරගන්නවා. ඩේමන් ගැන කිව්වොත් එහෙම ඔහු තමන්ගේ අන්තිම ශක්තිය යොදවල බේරෙන්න ක්‍රමයක් හොයනවා. ඒකට ලොකුම තුරුම්පුව වෙන්නේ කරෝලොයින්ව. ඉතින් අපි බලමුකෝ ඩේමන්ට වර්වේන් ගබඩාවෙන් ගැලවිලා එන්න හැකි වෙයිද කියලා?
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
552 downloadsDownload The-Vampire-Diaries-S01E05-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S01 Sinhala Subtitles
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S01 Sinhala Sub
- #The Vampire Diaries S01 Sinhala Subtitles
- #The Vampire Diaries Season 1 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


