Watch Trailer

The Vampire Diaries [S01 : E04] Sinhala Subtitles | පවුලේ ඉතිහාසය… [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවන කොටස අරගෙන ආවා. අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අද කොටසේදී දකින්න ලැබෙයි පවුල් ඉහිතසයන් ගැන.වැඩියෙන්ම නෙමේ ටිකක් විතර විස්තර. ආදිකර්තෘ පවුල් උත්සවයන් පවත්වනවා. ඒක ඇත්තම අවුරුද්දෙන් අවුරුද්දට කරන වැඩක්. ඉතින් ම…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවන කොටස අරගෙන ආවා. අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

අද කොටසේදී දකින්න ලැබෙයි පවුල් ඉහිතසයන් ගැන.වැඩියෙන්ම නෙමේ ටිකක් විතර විස්තර. ආදිකර්තෘ පවුල් උත්සවයන් පවත්වනවා. ඒක ඇත්තම අවුරුද්දෙන් අවුරුද්දට කරන වැඩක්. ඉතින් මේකට හැමෝම වගේ සහභාගී වෙනවා. නමුත් ඩේමන්ට එහෙම නැහැ. හැබැයි එයා එකටත් ක්‍රමයක් හොයාගන්නවා කරෝලොයින් මාර්ගයෙන්. ඒ වගේම තමයි ලෝක්වුඩ්ලා එලේනා අම්මගේ ආගිය භාණ්ඩ වගයක් ඉල්ලනවා. ඇත්තටම කිව්වොත් මේක ලෝක්වුඩ්ට ගොඩක් වටිනා කියන දෙයක් වෙන්න ඕන. ඒ තරමටම ඇයට මේක ඕන කරනවා. සාදය අතරතුරේදී තමයි එලේනා දකින්නේ ආදිකර්තෘ පවුල් වල අය පැමිණිච්ච ලැයිස්තුවක්. මේක ඇත්තටම එක්දහස් නමසිය ගණන් වල එකක්. එකේ සැල්වටෝර් සහෝදරයන් සහභාගී වුණයි කියල සදහන් වෙනවා. ඉතින් එලේනාට මේ ගැන සැක හිතෙනවා. පස්සේ ඩේමන් ඒ ඇවිත් ඒ අදහස් වෙනස් කරනවා වගේම ස්ටෙෆන් ගැන අනන් මනං කියලා ඇයගේ හිත වෙනස් කරන්න උත්සහ කරනවා. ඉතින් අපි බලමුකෝ මොකක්ද මේ ඇත්තටම ලෝක්වුඩ්ළට ඕන කරන දේ? ඩේමන් එලෙනාට කියපු දේවල් වලින් ඇයට ස්ටෙෆන් ගැන තියෙන අදහස නැති වෙයිද කියලා?

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

631 downloadsDownload The-Vampire-Diaries-S01E04-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

631 downloadsDownload Subtitles26 KB

1 comment

  1. adhikari

    thank u