Watch Trailer

The Vampire Diaries [S01 : E06] Sinhala Subtitles | තවත් වැම්පයර් කෙනෙක්… [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 6 වන කොටසයි මේ අරගෙන එන්නේ. කතාව පැත්තට හැරෙමුකො, කලින් කොටසේදී දකින්න ඇතිනේ ස්ටෙෆන් කොහොමහරි අමාරුවෙන් කරගත්තු ඒ වැඩේ අන්තිමේදී විනාශ වෙලා යනවා. ඉතින් ඩේමන්ට මේ වැඩේ නිසා ගොඩක් මළ පැනල තියෙන්නේ. ඒ විතරයි නෙමේ එලේනා වැම…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 6 වන කොටසයි මේ අරගෙන එන්නේ. කතාව පැත්තට හැරෙමුකො,

කලින් කොටසේදී දකින්න ඇතිනේ ස්ටෙෆන් කොහොමහරි අමාරුවෙන් කරගත්තු ඒ වැඩේ අන්තිමේදී විනාශ වෙලා යනවා. ඉතින් ඩේමන්ට මේ වැඩේ නිසා ගොඩක් මළ පැනල තියෙන්නේ. ඒ විතරයි නෙමේ එලේනා වැම්පයර්ලාගේ රහසක් දැනගන්නවා. ඉතින් දැනගත්ත විගසම යන්නේ ස්ටෙෆන්ව හම්බවෙන්න. ඉතින් ස්ටෙෆන් එලේනාට හැමදෙයක්ම වගේ විස්තර කරනවා හැබැයි එලේනා විශ්වාස කරන්නේ නැහැ. පස්සේ ස්ටෙෆන් දවසක් ඉල්ලනවා ඒ හැමදෙයක්ම මම පැහැදිලි කරන්නම් කියලා. ඉතින් එලේනත් ඒකට කැමති වෙලා හැම විස්තරයක්ම වගේ දැනගන්නවා. අද කොටසේදී දකින්න ලැබෙයි සැල්වටෝර් සහෝදරයෝ කොහොමද වැම්පයර් කෙනෙක් වුණේ කියලා. ඒ හැමදේම කැතරින් කියන කෙනා නිසා. ඩේමන් ගැන කිව්වොත් එහෙම ඔහු විකීව අරගෙන යනවා ලොකු අරමුණක් හිතේ තියාගෙන.ඒ තමයි විකීව වැම්පයර් කෙනෙක් කරන එක. ඒකෙන් මෙයා බලාපොරොත්තු වෙන්නේ ස්ටෙෆන් ඔහුගේ මුද්ද ගෙනෙයි කියලා. ඉතින් විකී කෙලින්ම එන්නේ ජෙරමිගේ ගෙදරට හැබැයි මැට්ටයි ජෙරමිටයි විකීගේ මේ අමුතු හැසිරීම පිළබද කිසිම හැගීමක් නැහැ. ඉතින් අපි බලමුකෝ ස්ටෙෆන්ට විකීට වැම්පයර් කෙනෙක් යන්න වෙන ඒකෙන් බේරගන්න හැකියාවක් ලැබෙයිද සහ ඩේමන්ට යලි මුද්ද අරගන්න හැකියාවක් ලැබෙයිද කියලා?

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

593 downloadsDownload The-Vampire-Diaries-S01E06-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

593 downloadsDownload Subtitles21 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.