The Vampire Diaries S01 Sinhala Subtitles හොදයි එහෙනම් කලින් කොටසේ මතක ඇති නේද මොකද වුනේ කියලා ඩේමන්, මැට්ගේ නැඟී විකිව වැම්පයර් කෙනෙක් කරනවා, ඊට පස්සේ එයා හෙමින් වැම්පයර් කෙනෙක් විදියට හැඩගැහෙනවා. ඒ අතරේ එලිනා දැන ගන්නවා ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් කියලා, ඊට පස්සේ කොහොමහරි ස්ටෙෆන් එයාගේ ඇත්ත ගැන එලීනා…

හොදයි එහෙනම් කලින් කොටසේ මතක ඇති නේද මොකද වුනේ කියලා ඩේමන්, මැට්ගේ නැඟී විකිව වැම්පයර් කෙනෙක් කරනවා, ඊට පස්සේ එයා හෙමින් වැම්පයර් කෙනෙක් විදියට හැඩගැහෙනවා.
ඒ අතරේ එලිනා දැන ගන්නවා ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් කියලා, ඊට පස්සේ කොහොමහරි ස්ටෙෆන් එයාගේ ඇත්ත ගැන එලීනාට කියනවා, කොහොමවුනත් මේ වෙනකොටත් ඩේමන් කැරොලයින්ව වශී කරගෙන මාලයක් එහෙම නැත්ත ස්පටිකයක් ගන්නවා, ඒක ඊට පස්සේ කැරොලයින්ට දෙනවා තියාගන්න කියලා, ඒ අතරේ කොහොමහරි විකි, එලීනගේ ගෙදරට එනවා, එයාගේ මල්ලි ජෙරමිව හොයාගෙන මුලින්ම කවුරුත් හිතන්නේ නෑ එයා වැම්පයර් කෙනෙක් කියලා, එත් ටිකක් වෙලා යනකොට විකී අමුතු විදියට හැසිරෙනවා. කොහොමහරි විකීව ස්ටෙෆන් එයාගේ ගෙදරට එක්කන් යනවා, එහෙම නැත්තම් සැල්වතෝර් නිවසට එක්කන් යනවා.
හොදයි අද කොටස ගැන කියනවනම්, අද ස්ටෙෆන් විකීට පුරුදු කරනවා කොහොමද වැම්පයර් කෙනෙක් විදියට ජිවත් වෙන්නේ කියලා. කොහොමද කෑම ගන්නේ කොයි විදියටද ඉන්නේ, ඒ වගේ දේවල් කියලා දෙනවා.
ඔය අතරේ ඩේමන් පිස්සුවක් නටලා කොහොමහරි විකී කාවහරි මරනවා. අද කතාව ගොඩක් දුරට විකී ගැන තමයි යන්නේ බලමු මොනවා වෙයිද කියල, එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
535 downloadsDownload The-Vampire-Diaries-S01E07-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S01 Sinhala Subtitles
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S01 Sinhala Sub
- #The Vampire Diaries S01 Sinhala Subtitles
- #The Vampire Diaries Season 1 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රෂීන් මන්සිල්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


