The Vampire Diaries S01 Sinhala Subtitles හරි ඔන්න 17වන කොටසත් අරන් ආවා. ඇත්තටම මේක තමයි මේ කතාසමයේ මම කැමතිම කොටස. හරි එහෙනම් වැඩි කතා ඔනි නැහැ, අද කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්කෝ. හරි කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ෆෙඩ්රික් සැල්වටෝර්ලගේ ගෙදරට කඩාබනිනවනේ ඉතින් ඒකෙන් ෆෙඩ්රික්ගේ පෙම්වතිව බේතේන්ට…

හරි ඔන්න 17වන කොටසත් අරන් ආවා. ඇත්තටම මේක තමයි මේ කතාසමයේ මම කැමතිම කොටස. හරි එහෙනම් වැඩි කතා ඔනි නැහැ, අද කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්කෝ.
හරි කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ෆෙඩ්රික් සැල්වටෝර්ලගේ ගෙදරට කඩාබනිනවනේ ඉතින් ඒකෙන් ෆෙඩ්රික්ගේ පෙම්වතිව බේතේන්ට මැරෙන්න සිද්ද වෙනවනේ. ඉතින් ෆෙඩ්රික්ට ඔනි ඒකට සැල්වටෝර්ලගෙන් පළිගන්න.
ඉතින් කතාවේ අද දවස අදුරැ කුණාටු තියන දවසක්. ඒක නිසා ඔනම වැම්පයර් කෙනෙකුට මුද්දක් නැතිව වුනත් එහෙ මෙහේ යන්න පුළුවන්. මොකද ඉර එලිය නැහැනේ. ඉතින් මේකෙන් උපරිම ප්‍රෙයෝජන ගන්න ෆෙඩ්රික් ස්ටෙෆන් එළියට එන වෙලාවක් බලන් ඉදලා ගිහින් අල්ල ගන්නවා. ඊට පස්සේ පර්ල්ගේ අර ගෙදරට අරන් ඇවිත් ස්ටෙෆන්ට දස වද දෙනවා. ඩේමන් ස්ටෙෆන්ව බේරගන්න ආවත් ගෙදර අයිති කාන්තාව එයාට ගෙදර ඇතුලට එන්න ආරාදනා කරන්නේ නැති නිසා එයාට ඇතුලට යන්න බැහැ. ඉතින් ස්ටෙෆන් බේරගන්න ඔනි නිසා එලේනයි ඩේමනුයි එකතුවෙලා තව කෙනෙක්ගේ උදව් ගන්නවා. එයා කව්ද කියලා ඔයාලම හොයාගන්න.
ඉතින් ඔය අතරේ කැරොලින් වාහනේකුත් අරන් කුණාටුව මැද තට්ට තනියම උපන්දින සාදයකට යන්න පිටත් වෙනවා. ඉතින් කුණාටුව නිසා පාරවල් අවහිර වෙලා ඒක නිසා එයා කැලෑ පාරකින් යන්නේ ඉතින් හදීසියේම එයාගේ කාර් එක එරෙනවා. ඉතින් කළුවරේ කාර් එකෙන් බැහැලැ ෆොන් එකට සිග්නල් හොය හොය ඇවිදි අතරේ එයාව ලිස්සලා වැටෙනවා. එයා බේරෙන්න කියලා අල්ලගන්නේ මැරැණු විකීගේ අතක්. විකීගේ මිණිය කුණාටුව නිසා උඩට ඇවිත්.
ඔන්න ඔහොම තමයි ඉතින් අද කතාව ගලාගෙන යන්නේ. ඇත්තටම කිව්වොත් මේක කතා මාලාවේ හැරවුම් ලක්ෂයක් කියන්නත් පුළුවන්. එහෙනම් තව ගොඩක් වැදගත් දේවල් වෙනවා. ඔක්කොම බලන්න කියන ගමන් මම යනවා බුදු සරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
358 downloadsDownload Vampire-Diaries-S01E17-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S01 Sinhala Subtitles
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S01 Sinhala Sub
- #The Vampire Diaries S01 Sinhala Subtitles
- #The Vampire Diaries Season 1 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිල්ෂාන් සචින්ත
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


