The Vampire Diaries S01 Sinhala Subtitles හම්මෝ ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා ඇත්තම කියනවනම් අනිත් කොටස් වලට සාපේක්ෂව මේකේ සබ්එකනම් පට්ට අමාරැයි. කෝම හරි හෙන ගේමක් දීලා ඉවර කරගත්තා. හරි වැඩි විස්තර ඔනි නැහැ කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසේදි ස්ටෙෆන්ව ෆෙඩ්රික් සහ සොහොනින් මතුවුන වැම්පයර…

The Vampire Diaries S01 Sinhala Subtitles

හම්මෝ ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා ඇත්තම කියනවනම් අනිත් කොටස් වලට සාපේක්ෂව මේකේ සබ්එකනම් පට්ට අමාරැයි. කෝම හරි හෙන ගේමක් දීලා ඉවර කරගත්තා.

හරි වැඩි විස්තර ඔනි නැහැ කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසේදි ස්ටෙෆන්ව ෆෙඩ්රික් සහ සොහොනින් මතුවුන වැම්පයර් කල්ලිය පැහැරගෙන යනවා. ඉතින් ඩේමන්ගේ මාස්ට ප්ලෑන් එකෙනුයි එලේනගේ සහ රික්ගේ උදව් ඇතිව කොහොම හරි අන්තිමට ස්ටෙෆන්ව බේරගන්න පුළුවන් වෙනවා. ඒත් අන්තිමට ෆෙඩ්රික් ස්ටෙෆන්ට ලී උලකින් අනිනවනේ. ඒකෙන් එයාව බේරගන්න ඔනි නිසා එලේනා ස්ටෙෆන්ට එයාගේ අතින් ලේ බොන්න දෙනවා.ඒ වැඩේ නිසා කොම හරි ස්ටෙෆන්ට අයේමත් ලේ පිපාසාව ඇතිවෙනවානේ. ඉතින් අද කතාව පටන් ගන්නේ එතනින්.

අද කතාවෙදි නගරයේ සාදයක් පැවැත්වෙනවා. ඒ වගේම අද කතාවට අමුත්තෙකුත් එනවා ඒ තමයි එලේනගේ මාමා ජෝන්. ඉතින් ජෝන් කාරයා ටිකක් අමුතු කෙනෙක්. ඩේමන්ට මුල ඉදලම මිනිහා ගැන සැකයි. ඉතින් පස්සේ කොහොම හරි ඩේමන්ගේ සැකේ තහවුරැ කැගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම මේ කොටසෙදි එලේනගේ සැබෑ අම්ම ගැනත් දේවල් ටිකක් දැනගන්න පුළුවන්. ඒ ඔක්කොමත් අතරේ ස්ටෙෆන්ගේ ලේ පිපාසාව ගැන තමයි කතාව ගලාගෙන යන්නේ. අපි බලමුකෝ ස්ටෙෆන් එක්ට මොවා කරගනියිද කියලා.

එහෙනම් මම යනවා ඊලග කොටසින් හම්බවෙමු… බුදු සරණයි!

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

331 downloadsDownload Vampire-Diaries-S01E18-Sinhala-Subtitles.zip49 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

331 downloadsDownload Subtitles49 KB

0 comments

No comments yet.