The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න ඉතින් කිව්වා වගේම වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 2 සමය අරගෙන ආවා. දැන් කට්ටිය නොඉවසිල්ලෙන් ඇත්තේ ඊළගට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා බලගන්නකම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. අන්තිමේදී මතකනේ කැතරින් එලේනා වගේ පෙනී ඉදලා ජෝන්ට පිහියෙන් ඇනලා යනවා. අද පටන් ගන්නේ එතන…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න ඉතින් කිව්වා වගේම වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 2 සමය අරගෙන ආවා. දැන් කට්ටිය නොඉවසිල්ලෙන් ඇත්තේ ඊළගට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා බලගන්නකම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

 

අන්තිමේදී මතකනේ කැතරින් එලේනා වගේ පෙනී ඉදලා ජෝන්ට පිහියෙන් ඇනලා යනවා. අද පටන් ගන්නේ එතන ඉදන් තමයි. එහෙන් ඩේමනුත් හිතන්නේ එලේනා ඇවිත් එයාව සිපගත්තා කියලා. ජෙරමි ඇනා දුන්න ලේ වගයක් බිලා සියදිවි නසාගන්නකම් පෙති බොනවා. හැබයි ඉතින් එයා මැරෙන්නේ නෑ. බේරෙනවා මොකද ඇනාගේ ලේ වලින් එයාව සුවකරනවා. ඒවගේම ටයිලර්,කැරොලින් අනතුරකට භාජනය වෙනවා එයාලා කාර් එකේ යන අතරමගදී. මේකෙන් වැඩි තුවාල සිද්දවෙන්නේ කැරොලින්ට ඊටපස්සේ මෙයාගේ තත්ත්වය නරක නිසා බොනී ඩේමන්ට කියනවා කැරොලින්ව සුව කරන්න ලේ දෙන්න කියලා. එයා සුව වෙනවා හැබැයි අන්තිමේදී කැතරින් ඇවිත් එයාව හුස්ම හිරකරලා මරලා දානවා. මම කියන්න ඕනේ නැහැනේ මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඔයාලම කතාව බලලා දැනගන්නකො.

 

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

309 downloadsDownload The-Vampire-Diaries-S02E01-Sinhala-Subtitles.zip26 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

309 downloadsDownload Subtitles26 KB

1 comment

  1. Uditha

    thanyou

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.