The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. අන්තිමේදී කැතරින් ඇවිත් කැරොලින්ව මරලා දානවා. ඊටපස්සේ එයත් වැම්පයර් කෙනෙක් වෙනවා. කැරොලින් ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර එනවා. ඉතින් ඩේමන් ලෝක්වුඩ්ලගේ රහසත් හොයාගන්නවා. එයාලා ඇත්තටම මොක්කුද කියලා. කැරොලින් වැම්පයර් කෙනෙක් වුණ…

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. අන්තිමේදී කැතරින් ඇවිත් කැරොලින්ව මරලා දානවා. ඊටපස්සේ එයත් වැම්පයර් කෙනෙක් වෙනවා. කැරොලින් ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර එනවා. ඉතින් ඩේමන් ලෝක්වුඩ්ලගේ රහසත් හොයාගන්නවා. එයාලා ඇත්තටම මොක්කුද කියලා. කැරොලින් වැම්පයර් කෙනෙක් වුණු හේතුවෙන් තරහා ගිහින් බොනී ඩේමන්වත් මරන්න හදනවා. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ එලේනා එයාව එකෙන් බේරාගන්නවා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
312 downloadsDownload The-Vampire-Diaries-S02E02-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S02 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement
![The Vampire Diaries [S02 : E02] Sinhala Subtitles | කැරොලින්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-2-PIC2.jpg)


