The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරීස් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා. ගිය සතියේ කොටසින් මතක ඇතිනේ ඔරිජිනල්ස්ලාගේ පැමිණීම. අද කතාවේදී රෝස් ක්ලවුස් ගැන විස්තර කරලා ස්ටෙෆන්ටයි ඩේමන්ටයි කියනවා. හැබැයි ඉතින් එලේනාට ඒ විස්තර මදි එයා කැතරින්ව හිර කරලා දාලා තියෙන සොහොනට ගිහ…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් වැම්පයර් ඩයරීස් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා. ගිය සතියේ කොටසින් මතක ඇතිනේ ඔරිජිනල්ස්ලාගේ පැමිණීම. අද කතාවේදී රෝස් ක්ලවුස් ගැන විස්තර කරලා ස්ටෙෆන්ටයි ඩේමන්ටයි කියනවා. හැබැයි ඉතින් එලේනාට ඒ විස්තර මදි එයා කැතරින්ව හිර කරලා දාලා තියෙන සොහොනට ගිහින් හැම විස්තරයක්ම අහගන්නවා. ඉතින් කැතරිනුත් ඒවාට උත්තර දෙනවා. මොකද එයාට ලේ බොන්න අවස්ථාවක් ලැබෙන නිසා. ඒවගේම තවත් මායාකාරයෝ දෙන්නෙක් මිස්ටික් ෆෝල් වලට පැමිණෙනවා. එයාලා හැබැයි වැඩ කරන්නේ එලයිජාට කොහොමහරි චාටුවෙන් බොනීට ලංවෙනවා. ඒවගේම රෝස්ගේ ඩේමන් එක්ක එයාගේ යහළුවෙක් වෙන ස්ලේටර්ව හම්බවෙන්න යනවා ක්ලවුස් ගැන විස්තර හොයාගන්න.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

259 downloadsDownload The-Vampire-Diaries-S02E09-Sinhala-Subtitles.zip27 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

259 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.