Watch Trailer

If Wishes Could Kill [S01 : E04] Sinhala Subtitles | ගෙවිය නොහැකි වන්දි [සිංහල උපසිරැසි සමඟ]

If Wishes Could Kill Season 1 Sinhala Subtitles කතාව බලන ඔයාලා දන්නවා දැන් මේක කොයි තරම් කුතුහලයක් දනවන තැනකට ඇවිල්ලද තියෙන්නේ කියලා. “අපේ ප්‍රාර්ථනා ඇත්තටම ඉටු වුණොත් මොන වගේ විනාශයක් වෙයිද?” කියන බය හිතෙන ප්‍රශ්නය වටා තමයි මේ මුළු කතාවම ගෙතෙන්නේ. පසුගිය කොටසේදී අපි දැක්කා ප්‍රධාන චරිතය තමන්ගේ ළඟම…

If Wishes Could Kill Season 1 Sinhala Subtitles

කතාව බලන ඔයාලා දන්නවා දැන් මේක කොයි තරම් කුතුහලයක් දනවන තැනකට ඇවිල්ලද තියෙන්නේ කියලා.
“අපේ ප්‍රාර්ථනා ඇත්තටම ඉටු වුණොත් මොන වගේ විනාශයක් වෙයිද?” කියන බය හිතෙන ප්‍රශ්නය වටා තමයි මේ මුළු කතාවම ගෙතෙන්නේ.

පසුගිය කොටසේදී අපි දැක්කා ප්‍රධාන චරිතය තමන්ගේ ළඟම හිතවතෙක්ව බේරගන්න දරන උත්සාහය. හැබැයි මේ හතරවන කොටසේදී ඔයාලට දැනගන්න ලැබෙනවා මේ “ප්‍රාර්ථනා ක්‍රීඩාව” පාලනය කරන්නේ එක පුද්ගලයෙක් නෙවෙයි, ඊට වඩා බලවත් අඳුරු සංවිධානයක් බව.

අද කොටසේදී අපේ කථානායකයා තමන්ගේ ඊළඟ ප්‍රාර්ථනාව කරන්න කලින් ඉතාමත් බය හිතෙන කොන්දේසියකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. “ජීවිතයක් වෙනුවට ජීවිතයක්” කියන න්‍යාය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අද අපිට ඇස් පනාපිටම දකින්න ලැබෙනවා. කතාවේ ඉන්න ඒ රහසිගත පරීක්ෂකයා සහ ප්‍රධාන චරිතය අතර ඇතිවන මුහුණට මුහුණ හමුවීම අද කොටසේ තියෙන තීරණාත්මකම අවස්ථාවයි

“සෑම සැපයක් පිටුපසම මාරාන්තික රහසක් සැඟවී ඇත…” > අද මේ වැකියේ තේරුම දැනෙන විදියට තමයි අද කතාව ගලාගෙන යන්නේ.

උපසිරැසිය ගැන අදසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් අමතක කරන්න එපා guys.

පස්වන කොටසෙන් නැවත හමුවෙමු! සුභ දවසක්!

If Wishes Could Kill S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

532 downloadsDownload If-Wishes-Could-Kill-S01E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1Next BT1

 

 

If Wishes Could Kill Season 1 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

532 downloadsDownload Subtitles22 KB

4 comments

  1. viranga kavishan

    supiri kollo
    Anith tikath ikmanin ona..
    jaya wewa......

  2. Sung Jin-Woo

    Thanks Bro

  3. Sandaru Nimsara

    Thanks

  4. Isuru Dissanayake

    බොහොම ස්තුතියි සහෝදරයා