The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ දොළොස් වන කොටසයි මේ අරගෙන එන්නේ. අද කතාවේදී ඉතා සංවේදී දසුන් ටිකක්දක්නට ලැබෙනවා. ඇත්තටම මටත් ටිකක් ඒවා හිතටම දැනුණා. ඒ වෙන කවුරුත් නෙමේ ඩේමන්. මොකද රෝස්ව වෘක මිනිහෙක් හපනවා. ඉතින් හැමෝම දන්නවනේ එහෙම කෙනෙක් වැම්පයර් කෙනෙ…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ දොළොස් වන කොටසයි මේ අරගෙන එන්නේ. අද කතාවේදී ඉතා සංවේදී දසුන් ටිකක්දක්නට ලැබෙනවා. ඇත්තටම මටත් ටිකක් ඒවා හිතටම දැනුණා. ඒ වෙන කවුරුත් නෙමේ ඩේමන්. මොකද රෝස්ව වෘක මිනිහෙක් හපනවා. ඉතින් හැමෝම දන්නවනේ එහෙම කෙනෙක් වැම්පයර් කෙනෙක්ව හැපුවම මාරාන්තිකයි කියලා. ඒවගේම ස්ටෙෆන් කැතරිනාකිව්වා වගේ එලේනාගේ අම්මව හම්බවෙන්න යනවා. හැබැයි ඉතින් ඒ වෙනුවට වෙන කෙනෙක්ව තමා ලැබෙන්නේ.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

227 downloadsDownload The-Vampire-Diaries-S02E12-Sinhala-Subtitles.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

227 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.