The Vampire Diaries S02 Sinhala Subtitles ගිය සතියේ කථාව මතක ඇතිනේ ඩේමන් රෝස්ගේ නැතිවීම නිසා ගොඩක් දුකින් ඉන්නේ. ඉතින් එයා ආපහු පරණ තත්ත්වෙටම වැටෙනවා. අද කතාවේදී දකින්න ලැබෙයි තව වෘක රංචුවක්. මෙයාලා ජූල්ස්ගේ පැත්තේ කට්ටිය. ඇත්තම මෙයාලා මිස්ටික් ෆෝල් වලට එන්නේ ටයිලර්ව ආපහු අරගන්න ඕන නිසා. මොකද ස්ටෙෆ…

The Vampire Diaries S02 Sinhala Subtitles

ගිය සතියේ කථාව මතක ඇතිනේ ඩේමන් රෝස්ගේ නැතිවීම නිසා ගොඩක් දුකින් ඉන්නේ. ඉතින් එයා ආපහු පරණ තත්ත්වෙටම වැටෙනවා. අද කතාවේදී දකින්න ලැබෙයි තව වෘක රංචුවක්. මෙයාලා ජූල්ස්ගේ පැත්තේ කට්ටිය. ඇත්තම මෙයාලා මිස්ටික් ෆෝල් වලට එන්නේ ටයිලර්ව ආපහු අරගන්න ඕන නිසා. මොකද ස්ටෙෆන් ටයිලර්ට හැමදේම පැහැදිළි කරන්න යනවා. හැබැයි ජූල්ස් හිතන්නේ වෙනම දෙයක්. ඉතින් එයා කැරොලින්ව පැහැර ගෙන ගිහින් වදදෙනවා. ඒ නිසා තමා මෙතැනදී සටනක් ඇතිවෙන්නේ.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

222 downloadsDownload The-Vampire-Diaries-S02E13-Sinhala-Subtitles.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

222 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.