The Vampire Diaries S02 Sinhala Subtitles ඔන්න එහෙනම් එකොළොස්වන කොටසත් අරගෙන ආවා. අද පුරහද පායන දවසක්.ඔව් ඔව්. ඒ කියන්නේ ටයිලර් වෘකයෙක් බවට හැරෙන දවස. ඉතින් ටයිලර් මේකට සුදානම් වෙනවා. ඔය අතරේ මේසන්ව හොයාගෙන ගැහැණියෙක් එනවා. මෙයත් වෘකයෙක් හැබැයි මිස්ටික් ෆෝල් වල නෙමේ වෙන පැත්තක. ඉතින් ඔය අතරේ ඩේමන්…

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් එකොළොස්වන කොටසත් අරගෙන ආවා. අද පුරහද පායන දවසක්.ඔව් ඔව්. ඒ කියන්නේ ටයිලර් වෘකයෙක් බවට හැරෙන දවස. ඉතින් ටයිලර් මේකට සුදානම් වෙනවා. ඔය අතරේ මේසන්ව හොයාගෙන ගැහැණියෙක් එනවා. මෙයත් වෘකයෙක් හැබැයි මිස්ටික් ෆෝල් වල නෙමේ වෙන පැත්තක. ඉතින් ඔය අතරේ ඩේමන් මෙයාට තර්ජනය කරනවා ආපහු ආපු දිහාවට යන්න කියලා. හැබැයි එයා ඒක සටනක් විදියට තමයි පිලි අරගන්නේ. අන්තිමේදී ඩේමන්ගේ වැඩේ නිසා වෙන කෙනෙක් තමයි පහරදීමකට ලක්වෙන්නේ.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

249 downloadsDownload The-Vampire-Diaries-S02E11-Sinhala-Subtitles.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

249 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.