Watch Trailer

Reacher [S01 : E05] Sinhala Subtitles | කිසිම සමාවක් නෑ [සිංහල උපසිරසි]

Reacher season 01 Sinhala Subtitles පෙර කතාංගය තුළින්, ” බ්ලූ කැට් බාර් එකේ සිට රීචර්ගේ පසුපස තිදෙනෙක් පන්නනවා. ඉන්පසු සැඟවී සිට වෙඩි තබන ඔවුන්ට බිම හෙලන්නට රීචර්ට හැකි වෙනවා. එම මළ සිරුර වාහනයේ ඩිකියට පටවන විට ඔහුට දකින්න ලැබෙන්නෙ තමන් සොයා පැමිණි ස්පයීවිගේ මළ සිරුරයි. ඒත් සමඟම රීචර්ය ෆින්ලේගෙන් ඇ…

Reacher season 01 Sinhala Subtitles

පෙර කතාංගය තුළින්,

” බ්ලූ කැට් බාර් එකේ සිට රීචර්ගේ පසුපස තිදෙනෙක් පන්නනවා. ඉන්පසු සැඟවී සිට වෙඩි තබන ඔවුන්ට බිම හෙලන්නට රීචර්ට හැකි වෙනවා. එම මළ සිරුර වාහනයේ ඩිකියට පටවන විට ඔහුට දකින්න ලැබෙන්නෙ තමන් සොයා පැමිණි ස්පයීවිගේ මළ සිරුරයි. ඒත් සමඟම රීචර්ය ෆින්ලේගෙන් ඇමතුමක් ලැබෙනවා පිලිස්සී ගිය වාහනයක් හමු වූ බවට. එම ස්ථානයට රීචර් සහ රොස්කෝද පැමිණෙනවා. පිළිස්සුණු ලැබූ වාහනය ජෝ භාවිතා කළ එකද යන්න සෙවීමට VIN අංකය පිකාඩ් හට යවනවා. පසුව රීචර් සහ රොස්කෝ පීබ් ජොබ්ලින්ගේ දෙමාපියන්ගේ ගෙදරට යනවා.

වැඩිදුර තොරතුරක් හොයාගැනීමට නොහැකිවන නිසා ඔවුන් ඊළඟට පීබ් ජොබ්ලින්ගේ නිවසට යනවා. එහිදී පීට් ජොබ්ලින්ගේ බිරිඳ තමන්ගෙ සැමියා ක්ලයිනර් සමාගමෙන් කරපු හොර වංචා ගැනද මොවුන් හට පවසනවා. ඉන්පසු ෆින්ල්ගේ දුරකථන ඇමතුම හමුවේ රීචර් සහ රොස්කෝ පිකාඩ්ව හමුවීමට යන්නෙ, පිළිස්සු වාහනයේ විස්තර ලබාගැනීමට. එම විස්තර ඔස්සෙ මොවුන් යම් නවාතැනකට පිවිසෙනවා. ඒ අතරතුර කාර් එකක් පැමිණෙන දෙදෙනෙක් මොවුන්ට වෙඩි තැබීමට උත්සහා කරන නමුත් එයින් රීචර් සහ රොස්කෝට බේරීමට හැකිවෙනවා. පසුව මොලී බෙත්ව හමුවීමට රීචර්, රොස්කො සහ ෆින්ලේ දුම්රිය ස්ථානයට පිටත් වෙනවා. එහිදි සෙනඟ අතරතුර ඇස ගැටෙන නොගැටෙන මානයෙන් මෙලී බෙත්ව මඟ හැරෙන මොවුන්ට, ටික වෙලාවකින් මොලී බෙත්ව හමුවන්නෙ බිංගෙයක් තුළ වෙඩි තබා සිටියදී.”

 

එහෙනම් අද එතැන් සිට බලන්න ඔයාලට ආරධනා කරනවා. 

S01.E05 – No Apologies

Rating – 8.2/10

Release Date – Friday 4, Feb, 2022

Next Episode – Papier 

හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

941 downloadsDownload Reacher-S01E05.zip59 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

941 downloadsDownload Subtitles59 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks bro

  2. Sahan Gayantha

    thanks a lot Ruka bro sub ekata