The Vampire Diaries S04 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Vampire Diaries කතාමාලාවේ දාහතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ එලේනා ඇතුළු පිරිසම යනවා බෙහෙත හොයාගෙන. ඒවගේම තමයි ඩේමන්ට පහරදීමක් සිද්ධ වෙනවා දඩයක්කාරයෙක්ගෙ අතින්. දැන් මෙයා…

The Vampire Diaries S04 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Vampire Diaries කතාමාලාවේ දාහතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ එලේනා ඇතුළු පිරිසම යනවා බෙහෙත හොයාගෙන. ඒවගේම තමයි ඩේමන්ට පහරදීමක් සිද්ධ වෙනවා දඩයක්කාරයෙක්ගෙ අතින්. දැන් මෙයා ඉන්නෙ ඔහු ළඟ.තමයි ඉන්නෙ. කොහොමහරි මෙයාලාට සිතියම දැනගන්න විදියක් නැහැ. මොකද කණ්ඩායම බෙදිලා ඉන්නෙ. ෂේන් බෝනි සහ ජෙරමි වෙනම යනවා. ඒවගේම ස්ටෙෆන් සහ එලේනා සහ රෙබෙකා වෙනම. කොහොමහරි ක්ලවුස්ගෙ කඩුවෙන් තමයි මේ සිතියම හොයාගන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ක්ලවුස්ගෙ හැටි දන්නවනෙ. ගොඩක් මුරණ්ඩු කෙනෙක්. ලේසියෙන් දෙන්නෙ නැහැ. එකෙන් මේකෙන් ක්ලවුස්ගෙ හිත වෙනස් වෙලා එකපාරටම වගේ දෙනවා. කොහොමහරි මේකෙ සඳහන් වෙනවා බෙහෙත් ගොඩක් නැහැ කියලා. තියෙන්නෙ එක මාත්‍රාවක් විතරයි. දැන් මේක කිහිප දෙනෙක්ම වගේ අරගන්න තමයි ලැස්ති වෙලා ඉන්නෙ. කොහොමහරි මේක ගැන දැනගන්න ලැබෙන්නෙ රෙබෙකට . රෙබෙකා බෙහෙත අරගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.ඒ නිසා එයා එලේනා හස ස්ටෙෆන්ව අතරමං කරලා වෙනමම යනවා. ඉතිං දැන් කිහිප දෙනෙක්ම මේක අරගන්න මරාගන්නවා. එහෙනම් අපි බලමුකො අද කොටසේ මොනවයි මොනවා සිද්ධ වෙයිද කියලා. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

187 downloadsDownload The-Vampire-Diaries-S04E15-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

187 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.