The Vampire Diaries S04 Sinhala Subtitles සුභ දවසක් වේවා සියලුම දෙනාට, ඔන්න දහනව වන කතාංගයත් අරගෙන ආවා. එහෙනම් අද කතාවට කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන එමු. රෙබෙකා සහ එලේනා කැතරින් හොයාගෙන පෙනිසිල්වේනියාවට යනවා. එහෙදි එලේනා ට නොහිතපු විදිහට පරණ යාළුවෙක්ව මුණ ගැහෙනවා. එලයිජා. මේ අතර වාරයේ ඩේමන්…

The Vampire Diaries S04 Sinhala Subtitles සුභ දවසක් වේවා සියලුම දෙනාට, ඔන්න දහනව වන කතාංගයත් අරගෙන ආවා. එහෙනම් අද කතාවට කලින් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන එමු. රෙබෙකා සහ එලේනා කැතරින් හොයාගෙන පෙනිසිල්වේනියාවට යනවා. එහෙදි එලේනා ට නොහිතපු විදිහට පරණ යාළුවෙක්ව මුණ ගැහෙනවා. එලයිජා. මේ අතර වාරයේ ඩේමන් සහ ස්ටෙෆන් එලේනා ව හොඳ කරගන්න කරන්න පුළුවන් උපරිමය කරන්න හදනවා. ඒත් එලේනා ගේ මනුෂ්‍යත්වය නැති වීමත් එක්ක ඒක ලේසි වැඩක් වෙන්නේ නෑ. කලින් කතාංගයේ අවසානයේ මතක ඇති නේ සයිලස් සුදු ඕක් උලකින් ක්ලාවුස් ට අනිනවා. ඉතින් ඒකෙන් ක්ලාවුස් ගේ ඇඟ ඇතුළේ සුදු ඕක් කෑල්ලක් ඉතුරු වෙනවා. අමරණීයන්ට සුදු ඕක් මරණීය තර්ජනයක්. ඒක නිසා ඒක ක්ලාවුස් ගෙන් අයින් කරන්න ක්ලාවුස් ට කැරොලයින් ගේ උදවු ලබාගන්න ඕන වෙනවා. එතනදි සයිලස් ගැන නොදැන හිටපු දෙයකුත් අනාවරණය වෙනවා. ඒ මොකද්ද කියලා මතක ඇතිනේ. සයිලස් ගේ හිත් පාලනය කිරීමේ හැකියාව. එහෙනම් අද එතන ඉදන්, කැරොලයින් කාලාන්තරයක් තිස්සේ සැලසුම් කරපු ජ්‍යේශ්ඨ ප්‍රෝම් රාත්‍රිය මනුෂ්‍යත්වය ක්‍රියා විරහිත කරපු එලේනාගේ පැමිණීමත් එක්ක විනාසම වෙලා යනවා. ඉතින් කැරොලයින් නොහිතපු කෙනෙක් ගෙන් උදවුවක් ගන්න වෙනවා. ඒ ක්ලාවුස්. එලේනා ව ආපහු හොඳ මාර්ගෙට ගන්න ස්ටෙෆන් සහ ඩේමන් දෙන්නාත් ප්‍රෝම් රාත්‍රියට යනවා. ඒ වගේම අද කතාවේ බොනී අමුතුම දෙයක් හොයාගන්නවා. ඒ වගේම හැමදෙයක්ම වෙනස් කරන විදිහේ පණිවිඩයක් අද ක්ලාවුස්ට ලැබෙනවා. එහෙනම් කතාව බලලාම දැනගමු. ඊළග කතාංගයෙන් හමුවෙමු.

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

137 downloadsDownload The-Vampire-Diaries-S04E19-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

137 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.