The Vampire Diaries S05 Sinhala Subtitles ෴ අද කොටස ෴ කලින් කොටසේදී දැනගන්න ඇතිනේ , කැතරින්ට හෘදයාබාධයක් හැදෙනවා කියලා. ඒ කැතරින් වයසට යමින් ඉන්න නිසා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ, හැබැයි කැතරින්ගේ දුව නාඩියා උත්සාහය අත්හරින්නේ නැහැ, ඇගේ අම්මව බේරගන්න ක්‍රමයක් හොයාගන්න යනවා සංක්‍රමණිකයින්ව හොයාගෙන.…

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ අද කොටස ෴

කලින් කොටසේදී දැනගන්න ඇතිනේ , කැතරින්ට හෘදයාබාධයක් හැදෙනවා කියලා. ඒ කැතරින් වයසට යමින් ඉන්න නිසා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ, හැබැයි කැතරින්ගේ දුව නාඩියා උත්සාහය අත්හරින්නේ නැහැ, ඇගේ අම්මව බේරගන්න ක්‍රමයක් හොයාගන්න යනවා සංක්‍රමණිකයින්ව හොයාගෙන. මේ අතරේ කැතරින් දැනටමත් මරණය ආසන්නයේම ඉන්න නිසාත්, ඇයට හොඳ මරණයක් ලබා නොදිය යුතු නිසාත් ඩේමන් එයාගේ බලය පාවිච්චි කරලා කැතරින්ගේ මොලය අවුල් කරවනවා.

 

නාඩියා මැට්ව පැහැරගැන්නවා, පැහැරගෙන එයාට හිලව්වක් විදිහට දෙයක් ස්ටේෆන්ගේනුයි එලේනාගෙනුයි ඉල්ලනවා. ඉතින් මෙයාලා සංක්‍රමණිකයින්ගේ පාරාදීසයට යන අතරේ බොනී, කැරොලින් එකතුවෙලා මැට්ව වළදාපු තැන හොයනවා.

 

“ඉතින් ඔයාලා මොකක්ද හිතන්නේ නාඩියාගේ උපාය මොකක් වෙන්න පුලුවන්ද ? නැත්නම් කැතරින් ගේ අවසානයද ? , ඔයාලම කතාව බලලා දැනගන්න.”

 

 

කතාව : 500 Years of Solitude

විකාශය වූ දිනය : 2014 ජනවාරි 23

අධ්‍යක්ෂණය : ක්‍රිස් ග්‍රීස්මර්

රචනය : කෙවින්  විලියම්සන්

IMDB අගය  : 8.6

 

“මේ මම The Vampire Diaries පස්වන කතාමාලාවට උපසිරැසි අරන් එන අන්තිම එපිය, ඉතුරු ටික කරන්න තව සහෝ කෙනෙක් බාර අරගෙන තියෙන්නේ , තව විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාමාලාවට උපසිරැසි ලබාදෙන්න ඉඩදුන්නු බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ලට බොහොම ස්තූතියි . ඔබට ජය”

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

96 downloadsDownload The-Vampire-Diaries-S05E11-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

වරුණ විනෝද්

Subtitles

96 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.