Watch Trailer

Widow’s Bay [S01 : E03] Sinhala Subtitles | මුහුදු මායාකාරියගේ අවතාරය… [සිංහල උපසිරසි] (18+)

Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ තෙවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… වාර්තාකරු දුපත ගැන ලිපිය නිකුත් කරලා තිබුණ නිසා, එන්න ඉන්න සංචාරකයින්ට නවාතැන් ගන්න දුපතේ තියෙන ගොඩක් පැරණි තානායමක් ටොම්ගේ මැදිහත්වීමෙන් ලෑස්ති කලා…

Widow’s Bay  S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ තෙවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

වාර්තාකරු දුපත ගැන ලිපිය නිකුත් කරලා තිබුණ නිසා, එන්න ඉන්න සංචාරකයින්ට නවාතැන් ගන්න දුපතේ තියෙන ගොඩක් පැරණි තානායමක් ටොම්ගේ මැදිහත්වීමෙන් ලෑස්ති කලා. හැබැයි ඒ තානායමේ අතිතයේ බොහොම බිහිසුණු දේවල් වෙලා තියෙන නිසා නගර වැසියෝ එතන හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. එතන නවාතැන් ගන්න එන මිනිස්සුන්ට අනතුරක් වෙයි කියලා ටොම්ගේ තීරණයට විරුද්ධව වීක් එතන පොඩි කලබලයකුත් සිද්ධ කරා. 

මේ නිසා ගමේ අයගෙන් ටොම්ට අභියෝගයක් ආවා තනියම ඒ තානායමේ රැයක් ගත කරලා පෙන්වන්න කියලා. ටොම් අභියෝගය බාර ගෙන එතන නවතින්න ගියා. ගියපු වෙලේ ඉදන් සිද්ධ වුණ අමුතු දේවල් එක්ක හොල්මන් කියලා දෙයක් නෑ කියාගෙනම හිටපු ටොම් ගේ හිත ටිකක් වෙනස් කරවන්න හේතු වුණා. ඒත් එයා ඒක ප්‍රසිද්ධියේ පිලි ගන්න කැමැත්තක් දැක්වුයේ නෑ. 

අද කතාංගයට ආරම්භයක්…

මහා රෑ පාරේ තනියම යන වයසක ගෑණු කෙනෙක්ව මනුස්සකමට ටොම් වාහනෙන් ඇරලවන්න ගිහින් ලොකු අමාරුවක වැටෙනවා. ඒ වැටෙන අමාරුව මොකක්ද කියලා බලලම දැන ගන්නකෝ. 

තෙවන කථාංගය :

  • කථාංගයේ නම: The Inaugural Swim
  • ධාවන කාලය: මිනිත්තු 38
  • අධ්‍යක්ෂණය: Hiro Murai
  • තිර රචනය: Neil Casey, Alberto Roldán, David B. Harris
  • IMDb අගය: 8.4/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06

එහෙනම් හතරවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

Widow’s Bay  Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

339 downloadsDownload Widow-Bay-S01E03.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Widow’s Bay Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

339 downloadsDownload Subtitles20 KB

3 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Viraj

    සබ් එකට තෑන්ක්ස්

  3. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්