The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 18 වන කොටසයි මේ රැගෙන ඇවිත් තියෙන්නෙ. අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. අද කොටසේදී දකින්න ලැබෙයි එලේනාට සහ ස්ටෙෆාන්ට අමුතු අමුතු දේවල් මැවී පේනවා. ඒ කියන්නෙ එයාලා එකට ඉන්නවා වගේ. කසාඳ බැඳගෙන ළමයි හදා…

The Vampire Diaries S05 Sinhala Subtitles

ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 18 වන කොටසයි මේ රැගෙන ඇවිත් තියෙන්නෙ. අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.

අද කොටසේදී දකින්න ලැබෙයි එලේනාට සහ ස්ටෙෆාන්ට අමුතු අමුතු දේවල් මැවී පේනවා. ඒ කියන්නෙ එයාලා එකට ඉන්නවා වගේ. කසාඳ බැඳගෙන ළමයි හදාගෙන එහෙම. හැබැයි මේ හැමදේම බොරුවක් එක්තරා ෆැන්ටසියක් විතරයි. මොකද මාර්කෝස් ආපු නිසා. සංක්‍රමණිකයන් උත්සහ කරන්නෙ මේ ටවුම විනාශ කරවන්න. ඒ නිසා එයාලගෙ පලවෙනි පියවර පටන්ගන්නවා. ඒ තමයි ටවුමේ ඉන්න කට්ටියව අල්ලගන්න එක. ඒ ශරීර වලට වෙන වෙන අයව දානවා. ඒවගේම තමයි ෂෙරිෆ්වත් අල්ලගන්නවා. එවෙලාවේදී මැට් එන නිසා ඔහුව මරනවා. හැබැයි ඉතිං දන්නවනෙ මැට් මැරෙන්නෙ නැහැයි කියල. මොකද එයාගේ මුද්දෙන් ආපහු පණ එනවා. ඒවගේම තමයි මෙයා අනිත් මානෙට යනවා. එහෙට ගිහින් කෝල්ව හම්බවෙනවා. ඒත් කොහොමද කෝල්ව හම්බවෙන්නෙ එයාලට එහෙම පේන්නෙ නැහැනෙ. ඒ මොකද මාර්කෝස් ප් පනගත්තු නිසා අනිත් මානය විනාශ වෙමින් පවතිනවා. ඒ හැමදේම උඩියටිකුරු වෙලා. ඒවගේම තමයි විකීවත් හම්බවෙනවා මේකෙන්. ඩේමන් උත්සහ කරනව මේ මාර්කෝස් කාරයාව හොයාගන්න. ඉතිං කොහොමහරි එයාලට පොටක් පෑදෙනවා. ඔහු මොනවා කරයිද? කතාව බලන්නකෝ එහෙනම්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

77 downloadsDownload The-Vampire-Diaries-S05E18-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

77 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.