The Vampire Diaries S06 Sinhala Subtitles මේ ඔයාලා එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ නවවන කොටසත් සමගයි. එහෙනම් අපි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. කලින් කොටස පටන්ගනිද්දිම පෙන්නන්නේ අතීත කතාවක්. ඒ තමයි ජෝගෙ, ලූක්ගෙ, ඔලිවියාගේ සහ කායිගේ ඉතිහාසය. කායි කෙතරම් දරුනු පුදගලයෙක්ද කියන එක කලින් කොටසින් අ…

මේ ඔයාලා එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ නවවන කොටසත් සමගයි. එහෙනම් අපි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු.
කලින් කොටස පටන්ගනිද්දිම පෙන්නන්නේ අතීත කතාවක්. ඒ තමයි ජෝගෙ, ලූක්ගෙ, ඔලිවියාගේ සහ කායිගේ ඉතිහාසය. කායි කෙතරම් දරුනු පුදගලයෙක්ද කියන එක කලින් කොටසින් අපිට පෙන්නුවානේ. ඒවගේම ඔහු බලය බලාගන්න තමන්ගේ සහෝදර සහෝදරියන්ව මරන්න උත්සහ කරපු හැටි වගේම ජෝ ඇයගෙ සහෝදර නිඹුල්ලු දෙන්නව ආරක්ශා කරන හැටිත් අපිට පෙන්නුවා.
ඉතින් සිද්ද උන දේවල් අමතක කරන්නත් එක්ක කැරොලින් ස්තූති ප්‍රදානෝත්සවයක් සූදානම් කරනව. නමුත් ඩේමන් , ස්ටෙෆන් සහ ඇලරික් ඒකට සහභාගි වෙන්නේ නෑ, ඒ වෙනමොකුත් නිසා නෙමෙයි, ඔවුන් බොනීව සොයන්න ගිය නිසයි. ඒ ජෝ සහ කායිගේ මහගෙදරට. ඉතින් කොහොමහරි ඔවුන් අහම්බයෙන් වගේ මායාවකින් සඟවලා තිබුනු ඒ ගෙදර නැවතත් පෙනෙන තැනට පත්කරගන්නවා. ඒ අතරේ කට්ටියට කායිගේ තාත්තව හම්බෙනවා.කොහොමහරි ඩේමන්ට කායිගේ තාත්තව හම්බුනාට පස්සේ කායි තමන්ගේ සහෝදර සහෝදරියන් 4 දෙනෙක් මරා දමලා තව තුන්දෙනෙක්ව මරන්න උත්සහ කරපු අතීතය ගැනත් ඩේමන්ට කියනව. ඒවාගේම නැවත බොනීව මෙ ලෝකෙට ගේන්න අවශ්‍ය උපකරනය ඔහු ලඟ නැති බවත් ඩේමන්ට කියනවා.
කොහොමහරි අවසානයේදී ස්තූති ප්‍රධානෝත්සවයේදී දැනගන්නවා ජෝ කියන්නේ ලූක්ගේ සහ ඔලිවියාගේ අතුරුදහන් උන සහෝදරිය කියලා. ඒවගේම ඔවුන්ගේ පවුලේ සම්ප්‍රදායකට අනුව වඩාත් බලවත් තැනැත්තා විසින් අඩු බලයක් ඇති තැනැත්තාව මරා දමලා නායකත්වයට පත්වෙන්න සිදුවන බවත් එතනදී ඔවුන් අනිත් අයට පහදා දෙනවා.
එහෙනම් මං මීට වැඩිය කලින් කොටස ගැන කියන්න යන්නේ නෑ, අපි ඊලඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!
The Vampire Diaries S06 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
77 downloadsDownload The-Vampire-Diaries-S06E09-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රඛිත රණතුංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රඛිත රණතුංග
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


