The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 17 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. හැරෙමු පොඩ්ඩක් පහුගිය කොටස දිහාවට… ස්ටෙෆාන්ගේ අවසානය.. ඔව්. රයානා තමන්ගේ ගොදුර දඩයම් කර ගත්තා.. ඩේමන් කොහොම හරි අවසානයේ කැලළ තමන්ට හුවමාරු කරගන්න කැමති වෙලා උත්සාහ කලත් හරිම වෙලාවට වැඩේ…

The Vampire Diaries S07 Sinhala Subtitles

වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 17 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. හැරෙමු පොඩ්ඩක් පහුගිය කොටස දිහාවට…

ස්ටෙෆාන්ගේ අවසානය.. ඔව්. රයානා තමන්ගේ ගොදුර දඩයම් කර ගත්තා.. ඩේමන් කොහොම හරි අවසානයේ කැලළ තමන්ට හුවමාරු කරගන්න කැමති වෙලා උත්සාහ කලත් හරිම වෙලාවට වැඩේ කරගන්න බැරි උන නිසා ඔහු මෙවරත් අසාර්ථකයි.. නමුත් පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්. මොකද මේරි ලුයිස් සහ ඇගේ පෙම්වතිය සියදිවි හානි කරගනිමින් ෆිනික්ස් පාශාණය අවසානයේ විනාශ කරපු නිසා..

රයානා මෙතුවක් කල් දඩයම් කරපු වැම්පයර්ලගේ ආත්ම පාශාණය තුළයි ගබඩා වෙලා තියෙන්නේ. පාශාණය විනාශ උන නිසා ඒ ආත්මයන් සීසීකඩ යනවා.. ඔවුන් ආපහු ඇතුළු වෙන්නේ තමන්ගේ නිවැරදි ශරීරයට නෙවෙයි.. තමන්ට මුලින්ම මුණගැහෙන මනුශ්‍ය ශරීරයට.. ස්ටෙෆාන්ට බේරෙන්න අවස්ථාවක් තිබුනත් ඔහු ඕනම කෙනෙක් වෙන්න පුළුවන්.. ඕනම තැනක ඉන්නත් පුළුවන්.. කොහොමද හොයා ගන්නේ…??

බලමු මොකද වෙන්නේ කියලා.. ඊලඟ කොටසින් මුණගැහෙමු.. ජය වේවා..!!

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

42 downloadsDownload The-Vampire-Diaries-S07E17-Sinhala-Subtitles.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

42 downloadsDownload Subtitles49 KB

0 comments

No comments yet.