The Vampire Diaries S07 Sinhala Subtitles වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 18 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. පොඩ්ඩක් මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද උනේ කියලා… ඩේමන්ගේ සැලැස්මක් වැඩ කරපු එකම වෙලාවක්.. කොහොම හරි අන්තිමට ස්ටෙෆාන්ගේ ආත්මය රිංගලා හිටිය මිනිස් ශරීරය නම් හොයාගන්න පුළුවන් උනා. ඒත් ඊලඟ…

The Vampire Diaries S07 Sinhala Subtitles

වැම්පයර් ඩයරීස් හත් වෙනි කතා සමයේ 18 වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන ආවා.. පොඩ්ඩක් මතක් කරගමු පහුගිය කතාංගයේ මොකද උනේ කියලා…

ඩේමන්ගේ සැලැස්මක් වැඩ කරපු එකම වෙලාවක්.. කොහොම හරි අන්තිමට ස්ටෙෆාන්ගේ ආත්මය රිංගලා හිටිය මිනිස් ශරීරය නම් හොයාගන්න පුළුවන් උනා. ඒත් ඊලඟ කොටස තියෙන්නේ ආපහු ස්ටෙෆාන්ගේම ශරීරය ආපහු අරගන්න එක. අපි දැක්කා ස්ටෙෆාන්ගේ ශරීරයට වැහිලා තියෙන්නේ දාම මිණීමරුවෙක්ගේ ආත්මයක්. ඔහු ශරීයය ආපහු ලබා දෙන එක ප්‍රතික්ශේප කරනවා.. ආපහු ශරීරය ලබාගන්න පුළුවන් වෙයිද.?

අපි දකිනවා ඩේමන් නින්දට ගිය අවුරුදු තුනක කාලය ඉක්ම ගියාට පස්සේ බොනී මානසික රෝහලක ප්‍රතිකාර ගන්නවා.. හේතුව මොකක්ද කියන්න නම් තාම අපිට බැහැ.. නමුත් ඇයත් රයානගේ ලේ වලින් හදපු පෙති පාවිච්චියට අරගන්නවා.. ඒ ඇයව හොයන්න එන පිරිසකගෙන් සැඟවිලා ඉන්න. බැලූ බැල්මට නම් බොනී යම් දෙයක් ගැන ඔත්තු බලනවා වගෙයි පෙනෙන්නේ.. බලමු මොකද වෙන්නේ කියලා…

ජය වේවා.. ඊලඟ කොටසින් ආපහු මුණගැහෙමු.

 

 

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV සහ BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

44 downloadsDownload The-Vampire-Diaries-S07E18-Sinhala-Subtitles.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

44 downloadsDownload Subtitles55 KB

0 comments

No comments yet.