Watch Trailer

The Walking Dead [S02 : E06] | හොර රහස මාට්ටු…! [සිංහල උපසිරැසි සමඟ]

එන්න එන්නම් දැන් ඉතින් 6 වෙනි කොටසටත් ආවා 🙂 ඇත්තටම ඒ ගැන සන්තෝසයි. ඉතින් සුපුරුදු ලෙස කලින් කොටසේ පොඩ්ඩක් මතක් කරගමුද? ඉතින් අපේ කස්ටිය ටික දිගටම සොෆියාව හොයනවා. ඒත් හර්ෂල් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ ඉඩම ගැන ගොඩක් වද වෙනවා. ෂේන්නුයි රික්නුයි පොඩ්ඩක් අවුල් නෙහ්? ෂේන් කියනවා හොයන එක නවත්තන්න ඕන කියලා…

walking dead
එන්න එන්නම් දැන් ඉතින් 6 වෙනි කොටසටත් ආවා 🙂 ඇත්තටම ඒ ගැන සන්තෝසයි. ඉතින් සුපුරුදු ලෙස කලින් කොටසේ පොඩ්ඩක් මතක් කරගමුද? ඉතින් අපේ කස්ටිය ටික දිගටම සොෆියාව හොයනවා. ඒත් හර්ෂල් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ ඉඩම ගැන ගොඩක් වද වෙනවා. ෂේන්නුයි රික්නුයි පොඩ්ඩක් අවුල් නෙහ්? ෂේන් කියනවා හොයන එක නවත්තන්න ඕන කියලා. රික් කියනවා දිගටම හොයමු කියලා. ඉතින් රික් ෂේන් එක්ක තරහ වෙනවා. හැබැයි පස්සේ ඔහුට තේරෙනවා ෂේන් හරි කියලා. සොෆියාව හොයන අතරේ ඩැරිල් සොෆියාගේ බෝනික්කාව හොයාගන්නවා. හැබැයි ඊට පස්සේ ඩැරිල් කන්දකින් පල්ළෙහාට වැටිලා ලෙසටම තුවාල වෙනවා. ඊට පස්සේ ඩැරිල්ට මැවිලා පේනවා මර්ල්ව( ඩැරිල් ගේ අයියා). අනතුරුව ඩැරිල් අමාරුවෙන් කන්ද නගිනවා. ඉතින් ඩැරිල් තුවාල වෙලා බැරි මරගාතේ එනකොට ඇන්ඩ්‍රියා ඔහුව දකින්නේ ඇවිදින මළමිණියක් කියලා. ඇය වෙඩි තියනවා. හැබැයි වාසනාවකට ඩැරිල් මැරුණේ නෑ. ඔහොම කථාව ගෙවිලා යද්දී රෑ කෑම වෙලාවේ මැගී පොඩි කොල කෑල්ලක් කාටත් හොරෙන් ග්ලෙන්ට දෙනවා. ඒකේ තියෙන්නේ අපිට ලිංගිකව එකතු වෙන්න පුලුවන් කොහේද කියලා. ග්ලෙන් පිළිතුරු ලියලා දෙනවා ගොවිපළේදි හම්බවෙමු කියලා. හැබැයි මැගීට ඕක කියවන්න වෙන්නේ නෑ. ඉතින් ග්ලෙන් ගොවිපළට යනවා. තැතිගැහෙන මැගී ක්ෂණිකව යනවා ග්ලෙන්ව නවත්තන්න. හැබැයි පරක්කු වැඩියි. ග්ලෙන් දැනගන්නවා ගොවිපළේ ඇවිදින මළමිණියෝ පිරිලා ඉන්නවා කියලා.

දැන් අද කොටස ගැන පොඩ්ඩක් බලමු. මැගී ග්ලෙන්ට ආයාචනා කරනවා ගොවිපළේ රහස කාටවත් කියන්න එපා කියලා. ඩේල්ට මාට්ටු වෙනවා ග්ලෙන්ගේ අමුතු හැසිරීම. ඊට පස්සේ ඩේල්ට ග්ලෙන් හංගන් හිටපු ප්‍රශ්න දෙකම කියනවා. 1- ලෝරි ගැබ්ගෙන තිබීම. 2- ගොවිපළේ ඇවිදින මළමිණියන් සිටීම. ඩේල් කියන්නේ මොනවවුණත් හොද මනුස්සයෙක්. ඉතින් ඔහු ලෝරි එක්ක ඒ ගැන කථා කරනවා. ඊට පස්සේ ඔහු පොරොන්දු වෙනවා ඒ ගැන කාටවත් කියන්නේ නෑ කියලා. අනතුරුව ඩේල් ගොවිපළේ ඉන්න මළමිණියන් ගැන හර්ෂල් එක්ක කථා කරනවා. හැබැයි හර්ෂල් ඉන්නේ වෙනම මතයක. ඔහු කියන්නේ ගොවිපළේ ඉන්න හැම දෙනාව ලෙඩවෙච්ච මිනිසුන් කියලා. තවත් ඔහු කියනවා ගොවිපළේ ඔහුගේ බිරිද සහ සුළු පුතා ඉන්නවා කියලා. ඩේල් කියන්නේ නම් ඔවුන් මිනිස්සු නෙවේ කියලා. ඔහු තවදුරටත් කියනවා ඔවුන් තියාගැනීම භයානකයි කියලා. ඒත් හර්ෂල් හිතන්නේ ඇවිදින මළමිණි මරන එක නරක දෙයක් කියලා. ඔය අතරේ රික්, ෂේන් සහ ටී-ඩෝග් තුවක්කු පුහුණුවක් ලබාදෙනවා ප්‍රධාන වශයෙන් ජිමීටයි කැරල්ටයි ඇන්ඩ්‍රියාටයි . හැබැයි ඇන්ඩ්‍රියා නියමට වෙඩි තියනවා. ෂේන් තීරණය කරනවා ඇයට අමාරු පුහුණුවීම් ටිකක් දෙන්න ඕන කියලා. ඒත් ඇයට හෙලවෙන ඉලක්කෙකට වෙඩි තියාගන්න බැරිවෙනවා. ෂේන් ඇන්ඩ්‍රියාව ධෛර්යමත් කරනවා ඒමි(ඇන්ඩ්‍රියාගේ මැරුණු නංගී) ගැන මතක් කරලා. ඊට පස්සේ ඇන්ඩ්‍රියා අප්සෙට් ගහනවා. ඇන්ඩ්‍රියා එතනින් යනවා.

ග්ලේන්නුයි මැගීනුයි පාමසියට යනවා ලෝරිට බඩු වගයක් ගේන්න. ග්ලෙන්නුත් කියනවා ඇවිදින මළමිණි මරන්න ඕන කියලා. මැගීට ‘ඇවිදින මළමිණි‘ කියන වචනේ පාවිච්චි කරාම තරහ යනවා. ඇය කියනවා ඔවුන්ව දන්නේ ඔවුන්ගේ ඇත්ත නම් වලින් කියලා. පාමසි එක ඇතුලෙදි මැගී ඇවිදින මළමිණියෙක්ට ආක්‍රමණය වෙනවා. ඉතින් වීරයා වගේ ග්ලෙන් ඇයව බේරගන්නවා. ගොවිපළට ආවට පස්සේ මැගී, ලෝරිට දෝෂාරෝපණය කරනවා. ඊට පස්සේ මැගී ග්ලෙන්ට කියනවා ඔහුගේ කණ්ඩායමේ අනිත් අය ඔහුට ගෞරව කරන්නේ නෑ කියලා. ග්ලෙන් ලොරිව හම්බවෙලා කියනවා ඔහු ලෝරිගේ යාළුවෙක් කියලා. රික්ට ගැබ්ගැනීම ගැන කියන්න කියලත් ඔහු ලෝරිට කියනවා. කලින් පැවසූ පරිදි ග්ලෙන් ගෙනා බෙහෙත් පෙති බොන්න යද්දී ඇය ඒවා එළියට ගිහින් විසික් කරනවා. ඇය එළියට ගිය අතරතුර රික් කදවුර ඇතුලට එනවා. ඊටපස්සේ ඔහු හොයාගන්නවා කාටත් හොරෙන් ලෝරි ගෙන්නගත්ත බෙහෙත් පෙති ටික. ඊට පස්සේ ඔහු ඇයව හොයාගන්නවා. ලෝරි කියනවා ෂේන්ගෙයි ඇයගෙයි සම්බන්ධයක් තියෙනවා කියලා.

ඇන්ඩ්‍රියයි ෂේන්නුයි සොෆියාව හොයන්න යනවා. හැබැයි ඔවුන් ඇවිදින මළමිණිගෙන් වටවෙනවා. ඊට පස්සේ ඇන්ඩ්‍රියාට කොහොමහරි වෙඩි තියාගන්න පුළුවන් වෙනවා. ඔවුන් දෙන්න බේරෙනවා. ඊට පස්සේ වෙන කෑල්ලනම් සදාචාරත්මක නෑ. ඔයාලම බලාගන්න. ඩේල්ට තේරෙණවා ෂේන්ගෙයි ඇන්ඩ්‍රියා අතරෙයි මොකක්හරි පලහිලව්වක් තියෙනවා කියලා. ඔහු ෂේන්ට කියනවා ඇයගෙන් ඉවත් වෙලා ඉන්න කියලා. ඩේල් ෂේන්ට කියනවා ඕටිස් මැරුණෙත් ෂේන් නිසා කියලා. හරි. දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි. දැන් ඔයාලට බලන්න තමයි තියෙන්නේ. මේ බැලුවට කමක් නෑ. අනිවා කමෙන්ට් එකක් දාලා යන්න ඕන. ඊලග කොටසින් හමුවෙමු. ජය වේවා!

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,429 downloadsDownload The.Walking.Dead_.S02E06.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

6,429 downloadsDownload Subtitles92 KB

47 comments

  1. Dinesh

    tankz machoooooooooooo

  2. Lasindu Nadishan

    බොහොම ස්තුති මචන්, මේකේ සබ් එනකන් හිටියේ

  3. chandima

    niyamai degatama ymu thaz

  4. sadisa

    elakiri...... sahooo

  5. Keshan Wasala

    ඔය තියෙන්නේ මචං මේක ඉක්මනට දෙන එක නං ගොඩක් වටිනවා මචං ගොඩක් ස්තුතියි සුපිරිම කතාවක් ... :D අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න බලන්න ..ජය වේවා !!

  6. sheharaka Dilshan

    appa me dila tiyenneh godak sthuthiyi :D

  7. Sam

    thnkss sahooo

  8. indika

    thanks

  9. shani

    thanks

  10. dila j

    ado umba nam deyyek neme dewalayak niyamai bn umba nam elaz

  11. dila j

    umbawa adahanna watinawa kollo subata thanks

  12. Dinesh

    lost tv series ekata sub denwada.plzzzzzzzzzzzz

    1. dila j

      lost eke season 3 ekata puluwannam suba denna

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. dinidu madushanka

    ela ela saho jaya wewa

  15. නලින්

    ස්තුතියි බුද්ධිල සහෝ

    ජය වේවා!

  16. dila j

    අපි මේ ට්ව් සීරීස් එක දිගටම බලපොරොට්තු වෙනවා කොල්ලො පුලුවන් තරම් ඉක්මනට සබ් දෙන්න බලන්න කොහොම උනත් උබ අත ගහල තියෙන්නෙ නියම වැඩකට නියමාආඅය් කොල්ලො ඔහොම යමු

  17. dila j

    ohoma yamu sub walata thanks machan

  18. dila j

    thanks yasas saho ohoma yamu

  19. dila j

    hora rahasa mattui dan next mkak wida machan kuthuhalaya wadawana me tv sieireis eke sinhala upasirasi thanu obata mage pranamaya...

  20. dila j

    meke elanga kotasath ikmaninma api balaporotthu wenawa saho

  21. dila j

    ikmanatama next episode ekath denna saho......

  22. dila j

    me dakwa walking dead kathamalawe sinhala suba thanu buddhilayata mama godak sthuthi wantha wenawa

  23. dila j

    thanks machan sabata thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  24. dila j

    season 4 ekath dan iwarai ne machan ikmanatama suba one eeeee

  25. Anu

    ela......tnx...machoo....

  26. dila j

    thanks next episode ekath heta aniddama one kollo

  27. dila j

    subama suba anagathayak wewa kollo

  28. හර්ෂ ලහිරු

    ජයවේවා සහො :P :P

  29. Tharindu Perera

    niyamai machannnn......man uba okkotama sub dunnahama eka parama balala danava bnnn.......
    thaniks machan sub valatahhh...
    anith tikath ikmanata diyann bnnnn

  30. Ayesh

    Thank you

  31. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  32. Ishan

    Thanx saho godak

  33. dila j

    ane machan meka ikmanata denna balapan aduma gane dawas 2n 2ta wath plzzzzzzzzzzz

  34. dila j

    ane machan plz meka ikmanata deepanko

  35. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  36. MaX DiMuu

    thanks sub walata. anith episoide walatath sub ikmanata one sahoo.
    cheers

  37. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  38. saga

    TKZ a lot mcn.me vidiyatama ikmanatama sub demu.season 4 kuth tyanawane.jaya wewa

  39. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  40. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  41. Udara Damith B\K

    /////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  42. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  43. shady

    sub ekata thanks

  44. wajira

    thanks for sub

  45. Stranger

    thanks

  46. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️