දැන් ටිකෙන් ටික අපි කථාවේ මැද හරියට එනවා. මේ පස් වෙනි කොටස. ඔයාලා ලොකු කුතුහලයකින් ඇති කියලා හිතනවා වෙන දේ පිළිබදව. කලින් කොටස මතක් කරොත් වඩා හොදයි කියලා මට හිතෙනවා. ඩේල්, ඩැරිල්, ඇන්ඩ්‍රියා හර්ෂල්ගේ ගෙදර ඇවිත් ඒ අසලින් කදවුරු ගහනවා. රික් ලේ දුන්න නිසා සහ ෂේන් ජනේලෙන් වැටිච්ච නිසා ඩැරිල් තනියෙන්ම ස…
දැන් ටිකෙන් ටික අපි කථාවේ මැද හරියට එනවා. මේ පස් වෙනි කොටස. ඔයාලා ලොකු කුතුහලයකින් ඇති කියලා හිතනවා වෙන දේ පිළිබදව. කලින් කොටස මතක් කරොත් වඩා හොදයි කියලා මට හිතෙනවා. ඩේල්, ඩැරිල්, ඇන්ඩ්‍රියා හර්ෂල්ගේ ගෙදර ඇවිත් ඒ අසලින් කදවුරු ගහනවා. රික් ලේ දුන්න නිසා සහ ෂේන් ජනේලෙන් වැටිච්ච නිසා ඩැරිල් තනියෙන්ම සොෆියාව හොයන්න පටන් ගන්නවා. ඔහු ඇයව හොයා නොගත්තත් ඔහු චිරෝකී රෝස මලක් හොයාගන්නවා. ඊට පස්සේ ඒක කැරොල්ට දෙනවා. හර්ෂල් කියනවා සොෆියා හොයාගත්තට පසුව හා කාල්ට සුව වූ පසුව ඔවුන් මෙහෙන් යන්න ඕන කියලා. රික් ගේ බලවත් ආයාචනාව මත හර්ෂල් ඔවුන්ගේ නීති වලට අනුව වැඩ කරනවනම් ඔවුන්ව නවත්තගන්න කැමති වෙනවා. ඩේල් නුයි ටී- ඩෝග් ළිදෙන් වතුර අදින් අතරතුරදී ඔවුන් අවබෝධ කරගන්නවා ළීද ඇතුලේ ඇවිදින මළමිණියෙක් ඉන්නවා කියලා. ඉතින් ළිදේදී මූව මැරුවොත් වතුර අපිරිසිදු වෙයි කියලා, මේ ගොල්ලෝ ග්ලෙන්ව ළිද ඇතුලට යවනවා. ග්ලෙන්නුයි මැගීනුයි ෆාමසියට යනවා බෙහෙත් ටිකක් ගේන්න. ඊට පස්සේ මැගී කියනවා ඇයත් සමග ලිංගිකව එකතු වෙන්න කියලා. ඔය වැඩ සිද්ධ වුණාට පස්සේ ග්ලෙන් ලෝරි කියපු එක ගේනවා. ඊට පස්සේ ලෝරි දැනගන්නවා ඇය ගැබ්ගෙන බව.
හරි, දැන් අපි මේ කථාවට බහිමු. දැන් කට්ටිය ලෙසටම හොයනවා සොෆියාව. ඉතින් මේ අතරේ ෂේන් කියනවා සොෆියාව හොයන එක බොරු වැඩක් කියලා. ෂේන්ගේ අදහස තමයි ඔය හොයන එක නවත්තලා ෆොර්ට් බෙනින්ග් වලට යන එක. ඊට පස්සේ රික් මේක ලෝරිට කියනවා. පස්සේ රික්ට තේරෙණවා ෂේන් කියපු දේ හරි කියලා. කථාවේ අන්තිම හරියේ ෂේන් ලොරිට කියනවා ඔහුට මේ ලෝකේ වැදගත් වෙන්නේ ලෝරි සහ කාල් විතරයි කියලා. ලෝරි ඒක වැරදියි කියලා කියන්න හදනවා.
මේ අතරේ කථාවේ පොඩි බලාපොරොත්තුවක් ඇතිවෙනවා.ඒ තමයි ඩැරිල් අශ්වයෙක්ගේ පිටේ නැගලා ගග අසලින් යද්දී හොයාගන්නවා සොෆියාගේ බෝනික්කව. ඊට පස්සේ ඩැරිල් අශ්වයා පිටේ යද්දී අශ්වයා ඩැරිල්ව විසික් කරලා දානවා. ඩැරිල් කන්දෙන් පල්ලෙහාට වැටෙනවා. ඔහුගේම ඊතලයක් ඔහුටම ඇනෙනවා. ඩැරිල්ට භාගෙට සිහි නැති වෙනවා. ඔය අතරේ පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඩැරිල්ට ඔහුගේ අයියාව (මර්ල් Chandler Riggs) පේනවා. සැබෑවට නෙවේ. ඩැරිල්ට කවුරුවත් ගරු කරන්නේ නෑ කියලා සහ මර්ල් හොයනවාට වඩා වැඩි කාලයක් සොෆියාව හොයනවා කියලා මර්ල් ඩැරිල්ව තරහ ගස්සනවා. ඩැරිල්ට යළි සිහිය එද්දී පේනවා ඇවිදින මළමිණියෙක් ඔහුව කන්න හදනවා කියලා. ඔහොම ඇවිදින මළමිණි දෙන්නෙක්ව ඩැරිල් මරනවා. ඊට පස්සේ ඔවුන්ගේ කන් කපලා මාලයක් හදාගන්නවා. ඊට පස්සේ කන්ද උඩට ඩැරිල් නගින්න හදද්දී ආයෙත් මර්ල්ව පේනවා. ආයෙත් තරහ ගස්සනවා.
ඊට පස්සේ ඩැරිල් අමාරුවෙන් ඇවිදගෙන එනවා තමන්ගේ කණ්ඩායම ගාවට. ඔහු ගොඩක් දුරින් එන්නේ. හැබැයි එක්කෙනෙක්වත් දන්නේ නෑ මේ එන්නේ ඩැරිල් කියලා. ඔවුන් හිතන්නේ මේ ඇවිදින මළමිණියෙක් කියලා. ඒ අස්සේ කවුරුවත් කියන දේ අහන්නේ නැතුව ඇන්ඩ්‍රියා ඩැරිල්ට වෙඩි තියෙනවා. රික් ඉක්මණින්ම ඩැරිල් කන් කපලා හදාගත්ත මාලය හංගගන්නවා.
කැරල් නුයි ලෝරියි හර්ෂල්ගේ පවුල කරපු උදව් නිසා ඔවුන්ට රෑ කෑමක් හදනවා. ඉතින් කට්ටිය මෙහෙම රෑ කෑම ගන්න අතරේ ග්ලෙන් අහන්න ඕන නැති ප්‍රශ්නයක් නොදැනුවත්වම හැමෝගෙන්ම අහනවා. ඊට පස්සේ මැගී පොඩි කොල කෑල්ලක් ග්ලෙන්ට හොරෙන් දෙනවා. ඒකේ තියෙන්නේ ආයිත් ලිංගිකව එකතු වෙන්න පුලුවන් කොහේද කියලා. ගොවිපළ ඇතුලේ කියලා ග්ලෙන් පිළිතුරු ලිව්වත් මේක ඒ වෙලාවේ මැගීට බලන්න බැරි වෙනවා. ඊට පස්සේ ග්ලෙන් ගොවිපළට යනවා. ග්ලෙන් හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ නැති දෙයක් දකිනවා. මැගී එකපාරටම දුවගෙන එනවා. ඒත් හොර මාට්ටු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,505 downloadsDownload The.Walking.Dead_.S02E05.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
34 comments
Sam
shani
thanks
sadisa
niyamai sahooo
mudiya / මුදියා
අනේ අප්පේ එනකං බලාගෙන හිටියෙ.
නියමයි බුද්ධිලයො.
ඉතිරි ටිකත් සං සං ගාල දෙන්න.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
ජය වේවා..!!dinidu madushanka
ela ela saho digatama demu jaya wewa
Sanjaya
Thanks..
හර්ෂ ලහිරු
එලකිරි යසස් කොල්ලෝ :D :D ජය
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
නිපුන්
Fatta
Ayesh
thank you
dila j
umba nam deyyek yasas ado machan meka ikmanata denna balapan
dila j
ohoma yamu buddilayo ohoma yamu
dila j
episode 6th ikmanata deepan kollo umba nam ela kollek saho
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)nuvan
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak..... oya neyameta vade karanava.. ederiyatama yanna suba pathum...
sheharaka Dilshan
godak sthuthiyi sab ekata anith koitasath ikmanata denna :D
imalka dilshan
niyamai.. digatama denna
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි බුද්දිල සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
Tharindu Perera
niyamai machannn...
thaks sub valatahhhhh....
anith tikath dipan bnnn.......“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….lktips
පට්ට සිරිස් එක ? සබ් එකත් සුප්පා... :D
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
SHASITH SANDARUWAN
niyamai mcn... digatama demu.
Udara Damith B\K
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
shady
sub ekata thanks
wajira
thanks for sub
Stranger
thanks
Pramukmili
Thanx bro...............
Anonymous
Thank you
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S02 : E05] | ගොවිපළ ඇතුලේ මොනවද වෙන්නේ…! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/walking-dead.jpg)

meka denakn baln inneee sahooo..thnkss..