ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සේ මේ සතියෙ මම Chicago PD දස වන කොටසත් අරන් ආවා. නමවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මතකද දන්නේ නැහැ! හරි වෙනදා වගේම මුලින්ම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉන්නම්. නව වන කොටසෙදි, අපි දැක්කා ඔලින්සිකිට පොඩි අකරතැබිබයක් වුනා ඒ එයාගේ දුව යම් සිදුවිමකට හවුල්කාරියක්…
ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සේ මේ සතියෙ මම Chicago PD දස වන කොටසත් අරන් ආවා. නමවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මතකද දන්නේ නැහැ! හරි වෙනදා වගේම මුලින්ම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉන්නම්.
නව වන කොටසෙදි, අපි දැක්කා ඔලින්සිකිට පොඩි අකරතැබිබයක් වුනා ඒ එයාගේ දුව යම් සිදුවිමකට හවුල්කාරියක් විම නිසා. කොහොමෙන් කොහොම හරි ඔහුගේ පොලිස් මිතුරන් ටික ඔහුව මේ අවුලෙන් ගොඩ දලා දෙනවා. හැන්ක් ගේ එකකයට අළුතින් ආපු සමර් නියොජිතවරිය ගැන තවමත් හැන්ක්ට හිතට අල්ලපු නැති නිසා ඇයට එපා වෙන තුරු කාර්ය්‍යාලයේ වැඩ වලට යොදවනවා. අන්තිමේ හැන්ක්ට දැන ගන්න ලැබුනා හෝල්ස්ටේඩ් කෙන්තියෙන් හිටපු ලොනින් හාදයා මරලා දලා කියලා. ඔහොම ගිය සතිය අවසන් වෙද්දි.
දසවන කොටසේදි…! මේ සතිය පටන් ගන්නේ ගිය සතියේ හොය ගත්ත ලොනින්ගේ මරණය පරික්ෂණයෙන්. ඉතිං මේ පරික්ෂණ කටයුතු නිසා හෝල්ස්ටේඩ්ව තාවකාලිකව රාජකාරියෙන් නෙරපා හරිනවා. හැමෝම හිතන්නේ හෝල්ස්ටේඩ් මෙකට සම්බන්ධයි කියලා. ඉතිං ඔහු මොනවා කරයිද මේ චෝදනාවෙන් ගැලවෙන්න? ඔය අතරේ පොලිස් කණ්ඩායමට අහාම්ඹෙන් රිය අනතුරක් නිසා.. වැළලෙන්න යන මිනිමැරුමක් ගැනත් තොරතුරු හෙලි වෙනවා. ඔහුන් මෙක කොහොම විසදයිද? අද නියෝජිත සමර්වත් වැටලිම් වලට දායක වෙනවා!. ඔය අතර ගිය සති කිහිපයෙදිම එකට වැඩ කරපු නිසාද මන්දා අපේ රුසෙක් හා බර්ජර්ස් අද උණුසුම් රංගනයක නියෙළනවා කියලා කියන්නම ඕනේ. එවගේම එරිනුත්. හොදයි! අද ගොඩක් උණූසුම් කථාවක් තමයි තියෙන්නේ ඔයලාට බලන්න. අහාල පහාල ලොකු පොඩි අය එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් සැළකිල්ලෙන් 😀
හරි එහෙනම්, කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක ඔබ හැමට භාරකරන ගමන්. මම සමුගන්නවා. එහෙනම් ලබන සතියේ කොටසින් හමුවෙන තුරු….
ජය වේවා!!!
58e56291c0c5f28b2c055d1abdc5a564ed1afe02 a4415118e821fe87e4db3f523e10617cdf7ec3d8 0b643c2297c88d3d0a528d329fd270e8e64c352a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,162 downloadsDownload Chicago.PD_.S01.E10.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
නලින් පෙරේරා
Subtitles
15 comments
dilshan
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)harsha
නලින් මහත්තයා බොහෝම ස්තූතියි සබ් එකට වගේම අනතුරු ඇඟවීමටත්
ගයාන් රූකාන්ත (ජෝනා)
යකෝ මට එපිය ගන්නත් අමතක උනානේ ඔන්න සබ ගත්තා
සබට තුති නලියෝ .....ජය වේවානලින්
තව පෙඩ්ඩෙන් මටත් අමතක වෙනවා බං! :D
shani
thanks
Tharindu Perera
niyamai machannnn....
me kotasath denakan unneeee machannnn.......
thanks machan sub ekatahh......
danma bava danma baluvaaa....dinidu madushanka
ela ela saho jaya wewa
nalaka
thanks saho..jaya wewa obata/////
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….Rashmika
thanks saho!!!!!!!!
LAKSHAN
thanks......................
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![Chicago PD [S01 : E10] | වැරදි කරුද! නිවැරදි කරුද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Chicago-PD-S01E10.jpg)

ස්තුතියි