හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්…රික් මුලින් ඔහුව සත පහකට විශ්වාස නොකලා වුනත් ඔහුත් එකක් පල්ලිය වෙත යන…

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.
රික් හා පිරිස කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්…රික් මුලින් ඔහුව සත පහකට විශ්වාස නොකලා වුනත් ඔහුත් එකක් පල්ලිය වෙත යන්නත්, ඔවුන්ගේ වොෂින්ටන් ගමන වෙනුවෙන් ආහාර පාන ටිකක් එක්කහු කරගන්නත් එකක් පොඩි සාප්පු සවාරියක් යන්නත් කාරුණික වුන බව මතක ඇති නෙව. රාත්‍රී භෝජනය අවසාන හරිය වෙනකොට කොහොම හරි ඒබ්‍රහම් සව්දිය පුරන්න අරගෙන හිතට වදින කතාවක් කරලා කොහොම කොහොම හරි රික් හා පිරිස වොෂින්ටන් ගමනට කැමති කරවා ගත්තා. කට්ටිය මෙහෙම සතුටු වෙනකොට පොඩ්ඩක් එළියේ උන්න බොබ් පැහැරගැනීමට ලක් වුනා.. ඒ කලින් ඔවුන්ගේ වධකාගාරයේ මිතුරන් අතින්.. කොහොම කොහොම නමුත් ඔහුගේ පාදය ටර්මස් පිරිස රාත්‍රී භෝජනය ලෙස ගන්නවා බලලා තමයි අපි පහුගිය සතියේ නතර වුනේ…
අද එතැන සිට…
අද කතාව පටන් ගන්නේ ගැරත් බොබ් ට තමුන්ගේ ලොකුව කියන සිදුවීමක් එකක්…හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ ඔවුන් ලග..ඒ ඒකට හේතුව අපි නොහිතුවක්… නමුත් කොහොම හරි ඔවුන් බොබ් දමා යනවා පල්ලිය ලග, ඒ රික් හා පිරිස නොමග යවන්න හා ඔවුන්ට පහර දෙන්න.. ඉතින් මොනවා නම් වෙයි ද? කවුරු ගැලවෙයි ද? අපි කැමති පිරිසෙන් කවුරු නම් තමුන්ගේ ජිවිතයේ අවසාන දවස ගෙවා දමාවි ද? ඔයාලම බලන්නකෝ ඒක…. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!!!
105 MB කොපිය මෙතනින් බාගන්න FF339D556231BD84492BCA9ADE5FE809CD3A48E0 130 MB කොපිය මෙතනින් බාගන්න DFEFFDDBAD86504D583DF36980EFA6312D0DB56A 248 MB කොපිය මෙතනින් බාගන්න 0C606D4A5DF05CE98B8485719A71DF0B17CFD55B 453 MB කොපිය මෙතනින් බාගන්න 171B392EFF37D3ACA92696D5CA824BF57F5A20DB 1.1 GB කොපිය මෙතනින් බාගන්න E34B1304C914A6D6F8D6331ADBAF360FB5A97B02 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,327 downloadsDownload The-Walking-Dead-S05-E03.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
53 comments
eshan
sanjeewa undugoda
ela elaaaaaaaaaa tnx :)
Darshaba
Tnxxxx machan....koi veleda danne kiyala bala bala hitiye
කැලුම් ගුණසේකර
ස්තුතියි සමීර උපසිරැසියට.
Ama
ස්තුතියි!!!!!!!
නලින්
ස්තුතියි සැමි!
ජය වේවා!
thisal
හම්මෙ තන්කු වෙවා සුපිරිම ටිවි සීරියස් එක
Sam
thnks sahooo..sub eka ikmnata dunnata...dankn bln hitiyeee..
elzzzzzsadu
thanks saho sub ekata.maaarama kathawak thamai meka.ahi pillam gahanneth nethuwamai balanne.ilaga ekath ikmanatama demu,maga balan innawa hode...b.s
sajeevi
thanks
Kulanjana Maduranga
Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Priyankara
thankz awa gaman denawata saho
damith
ELA MACHN GO A AHED
ajantha
sub ekata isthuthi
thilina
appe athi yantham :D ela elaaaaaa
Tharindu Perera
elazzz ahhh...
denakam balan unnee...
thanks machan sub ekatahh...Shanu
Elakiri ayye, tnx 4 the sub, keep it up bro....
Hansa
බොහොම ස්තුතී. දෙනකන් බලන් හිටියෙ
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
ඔන්න සැමී අයියා බෑවා .
දැන්ම බලනවා .
එලස් !
:Dampath
බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට.............
චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම්.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
awantha
Samera torrent has been deleted. Pls help to download bro
dilshan
thanks saho sub ekata,eth torrent file delete karala ne KAT eken
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.............sadisa
thankz machan
LAKSHAN
බොහොම ස්තූතියි උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සමීර උපසිරසට
පොඩි ටොරන්ට් දෙක නම් වැඩ නැහැ
# එක සර්ච් කලත් ටොරන්ට් ඩිලීට් කරලා
:(kalana hashan
torrent delete wela kiyala wetenawane machanla.ai e
Kushancharith
සමීර සහෝ sub එකට තුති...........Grimm tv serise එකටත් sub දෙන්ඩ පුලුවන්නම් ලොකු පිණක්..........ජය෴෴
keerthi
Sabata sooo much thanks. Torrent wada na. Oya laga tiyena copy eka upload karanna puluwanda
Ama
ස්තූතියි සහෝ!!!!
ujitha
thanx saho.. obata jaya
sasi
thanks machoneth meka wada nane
GAYAN PRADEEP
niyamai machan obata jaya............
GAYAN PRADEEP
KOLLANE UMBALA LANKAWE API WAGE PODI MINISSUNTA ME WAGE ENTERTAINTMENT EKAK GANNA BALANA FILM WALATA ME WAGE MAHANSIWELA SUB HADALA API WENUWEN KARANA KAPA KIRIM WALATA GODAK PIN GAODAK THANKS MACHANLA TIME LINE HORUNGEN BERILA DIGATAMA ME WADE KARANNA WASANAWA LABENNA KIYALA API PRARTHANA KARANAWA BEST OF LUCK KEEP ON MACHANZ..............
nishshanka ruwan
ස්තුතියි :)
geeth
torrent file eka wada na.sub ekath ganna denne na.ekmanata ekata mokak hri karanawada. plz
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
harsha
meke torrent eken download karannna denne na.ikmanata eka hadala denna.
rukka
seson okkoma baluwa seson5 balanna yanne jayawe saho
shanaka
link wada nane mcn..help 1l depanko
NADEERA MIHIRANGA
ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ... උදව් ඔනෙ ඉක්මනින්...
isuru neranjan
bohoma sthuthi sinhala upasirasiyata.
chinthaka
thanks machan.
SHASITH SANDARUWAN
niyamai saho... digatama demu.....
Ruwan rasanga
Sameera thanks ban jaya
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan ammo keesarayak awada mekata meka dalada kiyala balanna