සිව්වැනි කොටසට කලින් පසුගිය සතිය පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද…? ගැරත් ඇතුළු පිරිස තමුන්ගේ වාස භුමිය නැතිකිරීම වෙනුවෙන් පලිය ගන්න රික් හා පිරිස නැවතිලා උන්න පල්ලිය ආසන්නයේ තියෙනේ ප්‍රාථමික පාසලක ලැගුම්ගෙන තිබ්බා නෙව, ඒ වගේම ඔවුන් බොබ් අල්ලා ගන්න වගේම ඔහුගේ පාදයක් ආහාරයට ගන්නත් පසුබට වුනේ නැහැ, නමුත්…

සිව්වැනි කොටසට කලින් පසුගිය සතිය පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද…?
ගැරත් ඇතුළු පිරිස තමුන්ගේ වාස භුමිය නැතිකිරීම වෙනුවෙන් පලිය ගන්න රික් හා පිරිස නැවතිලා උන්න පල්ලිය ආසන්නයේ තියෙනේ ප්‍රාථමික පාසලක ලැගුම්ගෙන තිබ්බා නෙව, ඒ වගේම ඔවුන් බොබ් අල්ලා ගන්න වගේම ඔහුගේ පාදයක් ආහාරයට ගන්නත් පසුබට වුනේ නැහැ, නමුත් ඒ අතරේ නේ අපිත් දැනගන්න බොබ්ව හපා කෑමට ලක්වෙලා බව. ඒක දැනගෙන නැවත බෝබ්ව පල්ලිය ලගට ගෙනත් දැම්මේ සැලසුමක් හිත දරාගෙන ඒ තමයි රික් ඇතුළු පිරිස ගියායින් පස්සේ පල්ලිය වටලා පහර දෙන්න, හැබැයි රික් ඇතුළු පිරිස සතුව අතුරු සැලසුමක් තිබිලා හෝ කොහොම හෝ වෙලාවට තැනට එන්න අපේ පිරිස සමත් වුනා වගේම ගැරට් හා පිරිස අවසන් ගමන් යවන්නත් අපේ කට්ටිය කාරුණික වුනා නෙව. නමුත් ඒබ්‍රහම් හා වොෂින්ටන් වෙත යන්න නම් හැකියාවක් නැහැ ඒ කැරෝල්ලා තවම නැවත ඇවිත් නැති නිසා… ඉතින් සිතියමක් එකක් මග නතර වෙන අපේ පිරිස මොනවා කරයිද.. එක දැනගන්න යොමුවෙමු අද කතාංගය වෙත…
අද එතැන සිට…
අද කතාවට අපේ පිරිසේ කිසිම කෙනෙක් ඇතුලත් වෙන්නේ නැහැ, අද කතාව හරියට The Walking Dead Spin-off එකක් වගේ. කිසිම කෙනෙක් නැහැ කිව්වාට එහෙමත් නැහැ, අපි කිසිම කෙනෙක් (බොහොම දෙනෙක්) නොහිතන කෙනෙක් තමයි අද කතාවේ රැජින වෙන්නේ. කාලෙකින් කතාවට ආව නිසා වෙන්න ඕනේ රෝහලක් එකක් මෙයාට මුළු කතාවම ලබාදෙන්න නිර්මාපකයන් කාරුණික වෙලා තියනවා. මේ රෝහලේ බොහොම දේ වෙනවා, මිනිස්සුන්ට උදව් කරනවා ඔවුන්ගෙන් වැඩ ගන්නවා… ඒ අස්සේ අන්තිමේ අපේ සුපුරුදු පිරිසෙන් කෙනෙක් එනවා නොහිතන හැටියකට මෙතනට…මේක කතාවේ නොහිතන බොහොම අගේ ඇති හැරවුමක් වෙයි කියලයි මම නම් හිතන්නේ… ඉතින් මේ විකාරේ මොකද්ද කියලා බලන්නකෝ ඔයාලම…
පොඩ්ඩක් සමාවෙන්න ඕනේ ප්‍රමාදයට, නමුත් ලබන සතියේ ඉදලා දිගටම දෙන්න වෙන්නේ මේ වගේ වෙලාවකට තමයි මගේ අධ්‍යාපන කාල සටහන නිසාවෙන්… කොහොම නමුත් එදා දවස ඇතුලේ උපසිරැස ඔබ අතටපත් කරන්න උපරිම උත්සාහ කරනවා. එහෙනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!
130 MB කොපිය මෙතනින් බාගන්න 8B2BFFA03B330EB6F6EFD7FDD61A9309254C41BF 365 MB කොපිය මෙතනින් බාගන්න 57DDA59FAAB772C59A99BAF5D4FC6FD6A7DD0E1D 1.9 GB කොපිය මෙතනින් බාගන්න 9FDA9CC76B2BC5C6C97542234036D108D5313FD0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,111 downloadsDownload The-Walking-Dead-S05-E04.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
43 comments
thisal
Sam
thnkkss sahooo..maxxaaaaaa...sub dankan hitiyeeeee..
elzz..//Kushan charith
එල sub එකට tnx
sanjeewa
Thanks for Sub.
Priyankara
danakan balan unne thankz yalu....
indika
thanks
tharaka
tnk u very much bro....dawal idan balan hitiye denakan.ada poddak delay wunane..ela ela..wada asse me wadeth karanawata meka down karana hamoma wenuwen tnx karanawa.jaya wewa!!!!!
Dimuthu
මට අාසාවෙන් බලන ඒකම tv series ඒක Walking Dead විතරයි. වෙන කිසිම tv series ඒක්කවත් මට හරියන්නේ නෑ ගොඩාක් ස්තුතියි සහෝදරයා................
thilina
ela ela macahn :).ohoma yamu .malli oyata puluvnm ara Z Nation ekta sub denako .
Shanu
Mage ammeeeee, ada 10 paarakata wada enna athi sub eka daalada balnna, tnx ayye khamahari welawata meka denawata, keep it up!!!
lasantha1983
thanx bro.meka eanakam balan hitiye. thnx
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
nishshanka ruwan
ස්තුතියි :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)KingRuwan
එනකම් මග බලා ගෙන හිටියෙ බොහොම ස්තුතියි.................
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!“චූටී මල්ලි”
ම්ම් එල සැමියෝ
සබට තුති
ඔබට ජය............Darshana
Tnxxxxx machan
කැලුම් ගුණසේකර
ස්තුතියි සමීර සහෝ උපසිරැසියට. පරක්කු වෙලා හරි දුන්න එක ලොකු දෙයක්.
WAY
Thanks brother
රනිල් ශ්‍රීමාල්
Lot of Thanks sameera bro.
KingRuwan
thanx bro...........B.S
sadu
tnkzz sub ekata.anith ekath ikmanatama balaporoththuwenawa b.s
Kulanjana Maduranga
Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
P. P. S. M. Kumara
Thank you soo much... saho..
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dula
Thanks bro........
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සමියා සබට
ටොරන්ට් ඩිලීට් කරලා
ගිය සුමානේ එකත් එහෙමයි
පොඩ්ඩක් බලපං මොකෝ කියල
වෙන ටොරන්ට් එකක්වත් දියන් මැරුම් නොකාJamson
සහෝ Sleepy Hellow එකේ සබ් අපිට දැන් කලින් වගේ වෙලාවට ලැබෙන නැ .. ඔබට හැකිනම් එය නැවත බාරගෙන කරන්න .. ලොකු දෙයක් .
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
supun
meke torrent file akak nene danna kenek kiyanna mata meka downlod karanna karamayak. pls.....
rukka
okkoma sub tika ba gannawa thanks jayawewa!
Hashan Fed
Thankz saho.. keep it up
shanaka
meke link wadakarannane..danna ekek keyapanko baganne kohomada keyala
isuru neranjan
bohoma sthuthi sinhala upasirasiyata.
chinthaka
thanks machan.
tharindu
Links weda karanne nehe wagee...., :(
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Indumil
සබ් එකට බොහොම ස්තුතියි
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

හම්මේ දෙනකම් උන්නේ බොහොම පින් ඇ
මෙ දවස් වල no1 ටිවි සීරියස් එක හම්මේ