පමාවට සමාව, වර්ෂාව හේතුවෙන් වැඩේ පමා උනා. ගිය සුමානේ පිහිටට ආපු නිර්මාණි අක්කට බොහොම ස්තුතියි කියන ගමන්, මට අසුභ නමුත් වොකින් ඩේඩ් රසිකයින්ට සුභ ආරංචියක් මුලින්ම කියාගෙනම කතාව පැත්තට හැරෙමු, ඔන්න හත්වෙනි සීසන් එකත් එනවලු 🙁 හැබැයි මෙ අවුරුද්දට තව එන්න තියෙන්නෙ කොටස් හතරයි, හූහ්හ්හ් යාහ්හ් 😀 එහෙමනම්…

The Walking Dead S6P1

පමාවට සමාව, වර්ෂාව හේතුවෙන් වැඩේ පමා උනා. ගිය සුමානේ පිහිටට ආපු නිර්මාණි අක්කට බොහොම ස්තුතියි කියන ගමන්, මට අසුභ නමුත් වොකින් ඩේඩ් රසිකයින්ට සුභ ආරංචියක් මුලින්ම කියාගෙනම කතාව පැත්තට හැරෙමු, ඔන්න හත්වෙනි සීසන් එකත් එනවලු  🙁   හැබැයි මෙ අවුරුද්දට තව එන්න තියෙන්නෙ කොටස් හතරයි, හූහ්හ්හ් යාහ්හ් 😀 එහෙමනම් ඉතිං කට්ටිය ගියසුමානේ කොටස බලනකොට මොකද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව ඉන්න ඇති, අරහෙන් මැරෙනවා මෙහෙන් මැරෙනවා, ග්ලේන් මැරිලද දන්නේ නෑ, කට්ටියගේ ගෙවල් තියන පැත්තේ මොකද වෙන්නේ දන්නේ නෑ, ඒත් ඒ දේවල් එහෙම තියෙද්දී අද කියවෙන්නේ මෝගන්ගේ කතාව, අද කොටසත් ඔන්න පැයක් තියනව, බලන්නකො එහෙනම්, ලබන සුමානේ මුණගැහෙමු, ජය 😀

The Walking Dead (2010) on IMDb

 

 

328 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

8054B784AC6C0C89FF3E0A3E9C291748E408FEED

204 MB (480p) කොපිය මෙතනින් බාගන්න

6ADA4390046CDE1B394F464EF27B8F3E89DEEAC8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,111 downloadsDownload The.Walking.Dead_.S06E04.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,111 downloadsDownload Subtitles37 KB

22 comments

  1. කිං මැක්ස්

    බොහොම ස්තූතියි සහෝ............

    ජය වේවා...........!!!!!

  2. janaka sanjeewa

    විමුක්ති සහෝදරයාගේ මහන්සිය ගොඩක් අගය කරනවා .... ඔබට ජය ...

  3. කසුන්

    ඔන්න බාගත්තෝ.ග්ලෙන් මැරිලා නෑ.එය එදා රෑ ටෝල්කින්ග් ඩේඩ් එකට ආවේ නෑ .අනික මිනිස්සුන්ගේ පපුවේ කොහේද බඩවැල්. තැන්ක්ස් විමෝ.සීසන් 7ත් ඔයාම දෙවි කියල හිතනවා,සුබ පැතුම් .

    1. Geemal

      marila na thamai. e kanne nickless wa

    2. Dasun

      Glen marenne naththnam math mara kamathi. Walkers nicolaswa kala nikan ideewi kiyala kiyanne kohomada?

  4. shanaka

    thax bro ada dawasama balan hitiya denakal

  5. Dimal

    බොහොම ස්තූතියි සහෝ. මහන්සිය ගොඩක් අගය කරනවා …. ඔබට ජයන් ජය !!!!

  6. Visal ShaZe Maximuz

    ගොඩාක් ස්තූතීයි bro...
    ඇත්තටම මම බලපු TV srers වලින් හොදම TV seres එක තම The Walking Dead. ඉතින් මෙහෙම අළුත් season එකේ episoide එකක් එලියට දාපු ගමන් subtitels දෙන එක අති විශිශ්ටයි. මෙහෙම sub දාන විමා bro ටත් bisecope.lk admins ලාටත් ගොඩාක් ස්තූති වන්ත වෙනවා අපිට නොමිලේ ම කරන මේ උදව්වට...
    sub දාපු විමා සහෝ ටත්
    මේ site එකේ admin ලාත් ජය...

  7. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ,, ගිය සතියේ ග්ලෙන්ට මොකද උනේ කියල දැනගන්නක්න් ඉවසිල්ලක් නෑ :( මෙන්න සබ ගත්තා ජය වේවා !!

  8. Sajeevi

    Thanks

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  10. udara

    Thank u So much Vima....
    Respect u bro

  11. hivin

    patta bn ..thanks

  12. Kalum Gunasekara

    එළ මචං. 7 දෙමු හොදේ? :D

  13. tharindu madushanka

    THANKS

  14. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. shemal

    ade sound vitharane bn download wenne :/ ai a?

  17. Gihan

    ammatasiri glen marila nadda? jon snow marunu dawase wge thamai man hitiye

  18. Sachintha Thilakarathna

    thank ...............

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට