Watch Trailer

Gotham [S02:E07] with Sinhala Subtitles | තියෝගේ සහ පෙන්ගුයින්ගේ ගැටුම.. [සිංහල උපසිරැසි සමඟ]

අද සබ් එක පොඩ්ඩක් පරක්කුයි. අපේ පැත්තෙ පොඩි කරදරයක් වෙලා ඒ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා එන්න ගියා. ඒ නිසා පොඩ්ඩක් පරක්කු වුණා වැඩේ. ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 7 වෙනි එපිය. වැඩිය කියන්න යන්නේ නෑ. ගිය සතියේ ඉතින් පෙන්ගුයින්ගේ අම්මා ඉන්න තැන බුච් හොයාගෙන පෙන්ගුයින්ට ගිහිල්ලා කියනවනේ. හැබැයි ඉතින් අපි දන්නවා…

Gotham_SE2_-_1

අද සබ් එක පොඩ්ඩක් පරක්කුයි. අපේ පැත්තෙ පොඩි කරදරයක් වෙලා ඒ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා එන්න ගියා. ඒ නිසා පොඩ්ඩක් පරක්කු වුණා වැඩේ. ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 7 වෙනි එපිය. වැඩිය කියන්න යන්නේ නෑ. ගිය සතියේ ඉතින් පෙන්ගුයින්ගේ අම්මා ඉන්න තැන බුච් හොයාගෙන පෙන්ගුයින්ට ගිහිල්ලා කියනවනේ. හැබැයි ඉතින් අපි දන්නවා ඒක බොරුවක් කියලා. මොකද බුච්ව ගැලවෑන්ට අහුවුණානෙ. ඉතින් එහෙම කියලා පෙන්ගුයින්ව උගුලකට එක්කගෙන එන එක තමා බුච්ගේ වැඩේ වෙන්නෙ. ඉතින් අද එතන ඉඳන් තමා කතාව පටන් ගන්නෙ… අද හුඟක් දේවල් වෙනවා කතාවෙ. මම මුකුත්ම නොකියා ඉන්නම් එපියත් පරක්කු වුණා නිසා. එහෙනම් බාගෙනම බලන්න. ලබන සතියේ එනකම් හැමෝටම බුදුසරණයි…!!! ජය වේවා…!!! ආ… කට්ටිය පුළුවන් නම් මගේ පේජ් එකටත් ලයික් එකක් දාලා පොඩි උදව්වක් කරන්න කියලා ඉල්ලනවා… මෙන්න මෙතනින් යන්න.

“Galavan was telling Penguin what to do.
It all came down from Galavan”
~ Butch ~  

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E07.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,144 downloadsDownload gotham.s02e07.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

5,144 downloadsDownload Subtitles60 KB

34 comments

  1. namal

    elazz

  2. Akila Janith

    Awa awa awa sub eka awa thnx lokka

  3. Janith Jayasankha Adhikari

    jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. Saman Kumara

    thanks machan (Y)

  5. Sohan Tissera

    තැන්ක්ස් මචෝ අවු 3 කින් පස්සේ බලන්නේ ට්වි සිරිස් එකකට මේක

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. Ravindu Adithya

    thanks macho.
    -)

  8. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  9. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ උපසිරසියට..
    ආ අදනම් හොද ගේමක් තියෙයි වගේ..

  10. Nadun

    Sudata thnx... jaya!!!

  11. Pradeep Anuruddha Dissanayake

    තැන්ක්ස් වේවා.ජය ශ්‍රී..

  12. Sajeevi

    Thanks

  13. rukzmal

    thaxxx....jaya wewa!!

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  15. S.K.Ruchiranga

    thz machoo sub ekata

  16. sanath indika

    thx u wewaaa

  17. tharindu madushanka

    THANKS

  18. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Keshan Wasala

    නබොහොම ස්තුතියි සහෝ ..මෙන්න සබ ගත්තා දැන් තමා බලන්නේ ජය වේවා !!

  20. D Chamara

    niyamai sahooo niyamai

  21. pramuk

    thanku.....................

  22. lakmal

    ela thank for you very much!!!

  23. Ruchira

    sub 1ට ස්තුතියි............

  24. achi

    පට්ට මචං... ස්තූති...
    ජය!!!

  25. Ravindu T Thenabadu

    අපි බලමු එහෙනම් අද මොකද වෙන්නෙ කියල.
    පෙන්ගුයින්ට නම් මොකවත් වෙන්නෙ නෑනෙ ඉතින්... ජය!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. yumal

    thankzzzzzzzzzz macho sub akata

  28. Rachi

    Ado thanks machaaaaan... 8 weni epiyeth sub oneeeeeeeee

  29. Sanath Perera

    thanks for sub bro,,

  30. Sajja

    තැන්කු... like එකකුත් දැම්මා....

  31. chamith555

    ft

  32. Kishan

    Tnx Saman Bro

  33. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ ප්‍රසාද් සහෝ ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය

  34. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.