Watch Trailer

Scorpion [S02 : E07] with Sinhala Subtitles | රේල්ලුවේ මාරකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං අදත් සුපුරුදු ස්කෝපියන් කතා මාලාවෙන් හමුවෙන්නයි මේ සූදානම් වෙන්නේ. දැනටමත් ටිකක් ප්‍රමාද වුනු නිසා වැඩිය ලිපියේ කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද කතාවේ සිද්ධිය උමං දුම්රිය මාර්ගයක ගමන් කරන කෝච්චියක සිදුවීමක් වටා. කෙටියෙන්ම කිව්වොත් මේ කෝච්චිය නවත්තගන්න බැරිව වේගයෙන් ගමන් කරනවා.…

Scorpion SE2

ඔන්න එහෙනං අදත් සුපුරුදු ස්කෝපියන් කතා මාලාවෙන් හමුවෙන්නයි මේ සූදානම් වෙන්නේ. දැනටමත් ටිකක් ප්‍රමාද වුනු නිසා වැඩිය ලිපියේ කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද කතාවේ සිද්ධිය උමං දුම්රිය මාර්ගයක ගමන් කරන කෝච්චියක සිදුවීමක් වටා. කෙටියෙන්ම කිව්වොත් මේ කෝච්චිය නවත්තගන්න බැරිව වේගයෙන් ගමන් කරනවා. මේක ඇතුලේ තමයි රැල්ෆ් වගේම පේජ් ඉන්නෙත්. මේ නිසා ස්කෝපියන් කණ්ඩායම එකට එකතු වෙලා ලොකු කට්ටක් කනවා. මෙයාලව බේරගන්න. ඉතිං අපි බලමු අද කතාවේ මේ පිස්සු කෝච්චිය නවත්තන්න මෙයාලා මොනවද කරන්නේ කියලා. එහෙනං මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගෙන යන්නම්.

 

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

208 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

C5A892FC3D82CDC34A06CE3D5C5A080C57B373E1

312 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

9F886E1ED3EAD07059FFB6139B8543CD3E0BC50C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,910 downloadsDownload Scorpion.S02E07.baiscopelk.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

8,910 downloadsDownload Subtitles133 KB

35 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    ආ බොහොම ස්තුතියි සහෝ..
    ප්‍රමාදයි කිව්වට ඒ හැටිම ප්‍රමාද නැහැ..

  2. Kosala Deshan

    Tnx for the sub

  3. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. dinuka

    patta me wage ikmanata denna

  5. sahan

    tnkzzz bro

  6. කිං මැක්ස්

    බොහොම ස්තූතියි ............

    ජය වේවා...........!!!!!

  7. Chalanka

    tnx machan sub eka adama dunnata.

  8. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  9. thisara buddhika

    elane bn ikkmanata dilane

  10. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  11. Dinusha

    ah maru machn ikmanata dila,thnx sub ekata

  12. Sajeevi

    Thanks

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  14. chamila

    thanx bro..

  15. Ruchira Kalhara

    Thanks machan, Ube sub ahema mara qulity........:-)

  16. sanath indika

    thx u sahoo

  17. Max

    Thank you macho.....

  18. Suresh Jayathilaka

    Thanks akki

    1. Suresh Jayathilaka

      Huta me ape Praneeth saho neda. Sorry sorry ah

  19. Sasanka Lakshan

    බොහොම ස්තුතියි සහෝ..
    ජය!!!!!

  20. Sanjeewa

    Superb Job bro. Thnx.

  21. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. pavithra dharshaka

    බොහොම ස්තුතියි සහෝ.....
    ජය වේවා…!!

  23. Isuru

    Thanks!!

  24. Gihan Sethunga

    බොහොම ස්තූතියි

  25. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Demon

    episode 8 weni eka late mko

  27. Dineth Sunera

    Ela sahoo

  28. S.K.Ruchiranga

    thz machoo sub ekata

  29. P.K

    Thank you for the sub..

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. dila

    tnkxx

  32. lakshan

    උපසිරැසියට තුති…

  33. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  34. Naveen Rangana

    උපසිරසියට ස්තූතියි.................ජය වේවා...........!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.