ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහවෙනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ කාල් මැරුණත් එක්කම පරණ චරිත වලින් දැන් ඉන්නේ රික් දුව මිශෝන් සන මැගී විතරයි. මගේ මතකය හරිනම් මැගී එකතුවුනේ තුන්වෙනි කතා සමයෙන් මිශෝන් ආවේ හිරගෙදර සිද්දියෙන් පස්සේ ඒ වගේමයි ළමයත්. මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට ප…

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහවෙනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ කාල් මැරුණත් එක්කම පරණ චරිත වලින් දැන් ඉන්නේ රික් දුව මිශෝන් සන මැගී විතරයි. මගේ මතකය හරිනම් මැගී එකතුවුනේ තුන්වෙනි කතා සමයෙන් මිශෝන් ආවේ හිරගෙදර සිද්දියෙන් පස්සේ ඒ වගේමයි ළමයත්.
මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන. හැබැයි කාල්ගේ මොලේ ඇති වැඩේ නිසා වැඩි දෙනෙක් බේරුනා. දැන් ඒ බේරුණ අය හිල්ටොප් වලට යනවා. ඒ වගේම අමතක කරන්න එපා තවම කැලය ඇතුලට වෙන්න මුහුද අයිනේ තියෙන ජනාවාසය පවතිනවා. මේ වෙනකොට එනිඩ් ගිහින් ඉන්නේ එහෙට උදව් අරගන්න. ඒත් ඒ වැඩෙත් මුලදීම අවුල් ගියා. කොහොමහරි මේ වෙනකොට ඇලෙක්සැන්ඩ්‍රියාව ඉවරෙටම ඉවරයි. තිබ්බ හොඳම ජනාවසයකින් එකක් වෙච්ච මේ ජනපදය නිගන් එක්ක සටන් කරන්න ගිහින් ඉවරයටම ඉවරයක් වුණා. ඉතිං අද කතාව යන්නේ එක එක චරිත හරහා තව කතාංග කිහිපයකින් පස්සේ මේ කතා සමයත් නිමා වෙනවා, එහෙමනම් බලමු මොනවද වෙන්නේ කියල ගිහින් එන්නම් 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
12,409 downloadsDownload The.Walking.Dead_.S08E10.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
58 comments
sasindu mihiran
Pradiiya123
Thank you for giving this very quickly.
Kalana liyana arachchi
ෑnks bro.... ela ela
losaka
Thank u bro
pawan
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
විදුෂාන් සජිත්
:-) බොහෝම ස්තුතියි සහෝ අපි වෙනුවෙන් මේ වගේ ඉක්මනට උපසිරැසිය ලබා දෙන එකට. දිගටම යමු, ජය වේවා!!... :-)
S.m.n.y subasingha
thanks bro. ikmantama dipu akata pin
Mahesh ruwan
බොහොම ස්තුතිය
ruwan54
thankz broo
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!
JackJill
thanks!!
AGCHarshana
හොඳම එකා අමතක වෙලා, පරණම එකෙක්. අපේ ඩැරල් කොලුවා,,,
chanu@2019
අනිවා අනිවා බන්....හොදම එකා මගහැරිලා.....මං ආසම ඩයල් එක
Udara Damith Dissanayaka
මාත් හෙන අසයි පොරට
wnmihir
ai darel ge nena.... kawda oooi mata nama mathak wenne na ne
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Thisal
ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rumeshruwanrasanga
Thanks vima sub ekata
chanu@2019
subata thnx bro.....habai ekek amathaka wuna mula idala ape daral koluwa innawa thama..mage asama charithe
Kawi Jayasinghe
Tnx mchooo
Viraj Perera
Thanks mcn...ela
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි ..
වේවාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
onlytharindu
thanks bro, subtitle ekata... :)
onlytharindu
mula idalama Daryl innawa.. Carol innawa... a dennawa miss welane.. :D
Sanath Indika
thx bro
Ishan.niranga
Thanks for sub. Great job
dulitha hashan
thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
dikatama karamu.. jaya weewaaa...සුධිර මාලන්
elma a
Sajeevi
Thanks
ruka94
ela thamkyou
UI
Thanx,saho
Hiran192
Thnq bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jiiwantha lakmal
Thanx sub ekat.
suranuwan
thanks bro.. ela
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
kumaradasa
sub ekata bohima stutter
kumaradasa
sub ekata bohoma stutie
Charith33
Sub ekata thanks bro
ada epiyath ikmnata sub dannna
jaya wewa:D
surendra
thanks mcn sub akta
Harindu_sh
Sub eka nm supiri. Thanks saho ekata.
Eth dan web syte lode wenna sehena welawak yanwa. Mage connection eke aulakuth newe habaioshadha
Sub ekt thank
Albus Dambledore
අැස්පැක්ටෝ පැක්ටොනාව්
wnmihir
Thank you Sahoooo..... Great Job.....
wnmihir
Thank you Sahoooo..... Great Job..... elamaa...
Kaveesha-hashan
S08e11 sub akka hoya gnne khomda
Kaveesha-hashan
S08 e11 sub aka nadddo....hoya gnna baneeee........
janithadilan
s08 e11 /12 /13 yana eawath ikmanatama danna saho
shanilka krish
tnx mcn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you