මෙන්න මං 3යි 4යි කොටසුත් ගෙනාවා. පළවෙනි කොටස් වල වැරදි තිබ්බනම් සමාවෙන්න කියලා පටන් ගන්නම්. මේ විදිහට තමයි 3යි 4යි වෙන්නේ. 3 සහා 4 කොටස් කලින් කිව්ව විදිහට එල්රික් සහෝදරයන්ට ලියෝර් නගරේ තියන මායා ගලක් ගැන ආරංචි වෙනවා. ඉතින් ඒක හොයාගෙන එයාලා ලියෝර් වලට යනවා. එහෙදී මෙයාලට හමුවෙනවා කපටි ජූජකයෙක්ව. මෙය…

මෙන්න මං 3යි 4යි කොටසුත් ගෙනාවා. පළවෙනි කොටස් වල වැරදි තිබ්බනම් සමාවෙන්න කියලා පටන් ගන්නම්. මේ විදිහට තමයි 3යි 4යි වෙන්නේ.
3 සහා 4 කොටස්
කලින් කිව්ව විදිහට එල්රික් සහෝදරයන්ට ලියෝර් නගරේ තියන මායා ගලක් ගැන ආරංචි වෙනවා. ඉතින් ඒක හොයාගෙන එයාලා ලියෝර් වලට යනවා. එහෙදී මෙයාලට හමුවෙනවා කපටි ජූජකයෙක්ව. මෙයා ළඟ තමයි මායා ගල තියෙන්නේ. මේ කොටසෙදි එල්රික් සහෝදරයෝ දෙන්නා මේ පූජකයගෙන් මායා ගල ගන්න හදන විදිහ තමයි පෙන්නන්නේ. ලියෝර් වල පූජකයාගේ වැඩ නවත්තන එඩ් සහ අල් නැවත මස්ටෑංග් හමුවෙන්න එනවා. එහෙදි එයාලට තව රජයේ ඇල්කෙමිස්ට් කෙනෙක් හමුවෙනවා. මෙයත් මිනිස් ජීවිත නොවුනට ජීවී අනිත් දේවල් එකකට එකක් බද්ධ කරලා අළුත් ජීවින් හදන විශේෂඥයෙක්. එල්රික් සහෝදරයෝ මෙයාව මුණ ගැහෙන්න යනවා එයාලගේ එකම අරමුණ වෙනුවෙන්. බලමු මෙහෙදි මොනා වෙයිද කියලා.
– මොකක්ද මිනිස් පරිවර්ථනය කියන්නේ?
දැන් දන්නවා ඇතිනෙ පරිවර්ථනයක් කරන්න නම් සමාන හුවමාරුවක් තියෙන්න ඕනෙ කියලා. ලී වලින් වීදුරුවක් හදන්න බෑ. මේ වෙනුවෙන් තමයි ඇඟක් හදන්න ඕන ජාති, එල්රික් සහෝදරයො එකතු කරගන්නෙ. තව එයාලා එයාලගේ ලේත් මේකට එකතු කරනවා ආත්මෙට ඕන විස්තර කියලා. මේකෙන් සමාන හුවමාරුවක් වෙනවද? අම්මගෙ ආත්මෙ, හදන ඇඟට දාන්න නම් අම්මගෙම ආත්මෙ ඕනෙ නේද?. ඒත් අම්මා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි. අනිවාරෙන් එයාලා එකතු කරගත්ත දේවල් සමාන හුවමාරුකට ගන්න බැරි නිසා තමයි එඩ්ගෙ අතයි මල්ලිගෙ ඇඟයි නැති වෙන්නෙ. මොකද මිනිස් පරිවර්ථනයට ගෙවීමක් කරන්න වෙන නිසා. ඒ කියන්නෙ මැරිච්ච කෙනෙක්ට පණ දෙන්න ඇත්තටම බැහැ කියන එකද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර ඉදිරි කොටස් වලින් සහෝදරයන්ටයි ඔයාලටයි දැනගන්න ලැබෙයි.
එහෙනම් ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,201 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E03-04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
14 comments
Ishan Madusha
Vidura
Thanks sis sub ekata :)
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
සිංහලා
උපසිර්සට
ඒ;ලk.k.lakshitha
නියමයි.බොහොම ස්තූතියි
laksirisampath
url eka pennanne nene ekata mkkd krann oniiii
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
podda
ammo adane dakke meka!!!! kawada deida kiyala balagena hitapu ekaka thamai. \niyamai sis. ane maga nathara karanne nathuwa puluwan widihata okkotama sub dennooo
Navodani Thilini Sasanika
Okkoma karala tyenne den dawasa gaane post weyi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
3වෙනි එපිය බලද්දි මට හිතුන දෙයක්තමා කතාව මිටවැඩිය සිරියස් උනානම් හොදයි කියල එත් අත්තටම 4 වෙනි එපියෙ ඉදල දිගටම කතාව හරිම සිරියස් හරිම ලස්සනයි .අර පොඩිකෙල්ලට කරපුදෙ ඇතුලුව කතාව දැන්නම් වෙනස්ම සිරියස් සිරියස් එකක් වෙනව.ගොඩාක් ස්තුති නංගි ලස්සන කතාවක් .
Navodani Thilini Sasanika
Thank You hemotama
Amalka Himeshan
Thanks sub ekata
Stranger
Thank you for subtitles
Pavith Wijesooriya
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි.බොහොම ස්තූතියි