Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E05:06] Sinhala Subtitles | තාම එකම තැන! [සිංහල උපසිරැසි සමඟ]

5 සහා 6 කොටස් 4 වෙනි කොටසින් දකින්න ඇතිනේ ෂෝ ටකර් මොන වගේ අපරාදයක්ද එයාගේ දුවටයි බල්ලටයි කරන්නේ කියලා. එල්රික් සහෝදරයේ ඒ ගැන ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ මූ‍ණේ කැළල තියෙන පුද්ගලයා ටකර්ලවත් මරල දානවා. නිනායි ටකරුයි මැරිලා කියලා එල්රික් සහෝදරයෝ දන්නේ නෑ. එයාලා පස්සේ මේක දැනගන්නවා. මේ අතර කැළල තියන පුද්ගලය…

5 සහා 6 කොටස්
4 වෙනි කොටසින් දකින්න ඇතිනේ ෂෝ ටකර් මොන වගේ අපරාදයක්ද එයාගේ දුවටයි බල්ලටයි කරන්නේ කියලා. එල්රික් සහෝදරයේ ඒ ගැන ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ මූ‍ණේ කැළල තියෙන පුද්ගලයා ටකර්ලවත් මරල දානවා. නිනායි ටකරුයි මැරිලා කියලා එල්රික් සහෝදරයෝ දන්නේ නෑ. එයාලා පස්සේ මේක දැනගන්නවා. මේ අතර කැළල තියන පුද්ගලයා පන්නන්නේ කවුරු පස්සෙද කියලා හිතාගන්න පුළුවන්නේ. ඉතින් මෙයා එඩ්වඩ්වත් අන්තිමට හොයාගෙන එනවා. එයාට මූණ දුන්නට පස්සෙ එල්රික් සහෝදරයන්ට නැවත රිසෙම්බුල් යන්න සිද්ධ වෙනවා. මේ ගමන අතර තුර තව ඇල්කෙමිස්ට් කෙනෙක් මුණ ගැහෙනවා. එයා ගාව තියෙනවා සහෝදරයෝ හොයාගෙන යන දේ. ඉදිරියට මොනා වෙයිද??

කිමෙරාවෙක් කියන්නෙ මොකෙක්ද?
කිමෙරාවෙක් කියන්නෙත් සමාන හුවමාරුවකින් ඇතිවන ප්‍රථිඵලයක්. එ්කත් කරන්නෙ පරිවර්ථන චක්‍රයක් යොදාගෙන. ඒකෙදි වෙන්නෙ ජීවී වස්තු දෙකක් එකට පරිවර්ථනය කරලා තවත් ජීවියෙක් හදන එක. ඒක එල්රික් සහෝදරයන්ට අළුත් දෙයක්. එයාළට විතරක් නෙමෙයි ඒක හැමෝම වගේ නොදන්න දෙයක්. එහෙම ක්‍රමයක් අත්හදා බලන එක තමයි ටකර් කරන්නෙ. නිනා චූටි නිසා දැනීම අඩුයි. ඒ නිසා ඒ කිමෙරාවෙ තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. ඒත් හොඳට තේරුම් තියෙන කිමෙරාවො ඉන්න පුළුවන්, රහසෙම නිර්මාණය කරපු. කව්ද දන්නෙ නිනාගෙ අම්මට හොඳට සිහිය තිබුන නිසයි, තමන්ගෙ මහත්තයම තමන්ට මෙහෙම දෙයක් කරපු දුකට කන්නෙ නැතුව මැරිලා ගියෙ කියලා.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,114 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E05-06.zip72 KB

උපසිරසිය නිවැරදි කර ඇත.

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

1,114 downloadsDownload Subtitles72 KB

19 comments

  1. anemanda

    sub akata thz puluwannam Hwayi: A Monster Boy sub akak dennako pz plz

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  3. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    ඊලග කොටහා දෙනකල් ඉන්නේ ...

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Vidura

    Thanks sis sub ekata :)

    1. Vidura

      sis sub eka waradi ne kalin 2ke sub dala thiyenne

    2. Ishan Madusha

      අනේ ඔව්.episdoe 3,4 සබ් තියෙන්නේ
      ඇඩ්මින් සහෝලා මේක පොඩ්ඩක් බලන්ඩො

    3. Navodani Thilini Sasanika

      Hari mn denuyi eka dekke, mn qwa

  6. Chanu mikhail

    thanx sis !! :)

  7. Navodani Thilini Sasanika

    5 saha 6 kotas sub wenuwata weradiimakin 3i 4i sub kalin tibune, eka update karala tyenne den.

    1. Pramud

      5,6 sub file eka athule 3,4 sub deka thiyenne

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sam fisherr

    මෙ කොටසත් මරැ(අපෙත් තවටිකෙන් ishbalans වගෙ නමතියන කට්ටියක් එක්ක යුද්දයක් ඇතිවෙන්න තිබ්බ තවටිකෙන්)දෙවියන්ට විරැද්ද දෙයක් ඇල්කමි කියකිය එවැම්ම ගහන පොරත් මරැ.

    6 වෙනි එපියෙ අල් ගෙඑඩ්වට් ගෙ තාත්ත ගැන කියන කොටසෙ ෆැමිලි පොටො වල තාත්තගෙ මුන වහල(වැහිල)තියෙන්නෙ එක නිසා මට හිතෙනව එයා මැරිල නැතුව ඇති( ඇයි මුහුන වහල තියෙන්නෙ අපි දැනටමත් දන්න කෙනෙක්ද)නැත්නම් ඉස්සරහට හම්බ වෙයි.

    1. Navodani Thilini Sasanika

      Balanna Balanna, Kauda danne

  10. Amalka Himeshan

    Thanks sub ekata

  11. Stranger

    Thank you

  12. Pavith Wijesooriya

    ස්තූතියි උපසිරසි වලට...

  13. Anonymous

    Download වෙන zip ෆයිල් එක (Fullmetal-Alchemist-Brotherhood-E05-06.zip) අතුලෙ තියන්නෙ 3, 4 epi වල subtitles
    ඇඩ්මින්ලා මේක පොඩ්ඩක් බලන්ඩකො

  14. Anonymous

    thama update karala na nh sub eka