ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දාහතරවැනි එපිසෝඩ් එක එක.. ලබන සුමානේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න පුළුවන් වෙයි. හැම එක්කෙනාම තීරණ ගන්න ගියාම වෙච්ච දේ දැක්කනේ. මොන මගුලක්ද මන්දා රික් හැම වෙලාවේම ඉල්ලන් කන්නේ වෙන වෙන උන් නිසා.…

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දාහතරවැනි එපිසෝඩ් එක එක.. ලබන සුමානේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න පුළුවන් වෙයි.
හැම එක්කෙනාම තීරණ ගන්න ගියාම වෙච්ච දේ දැක්කනේ. මොන මගුලක්ද මන්දා රික් හැම වෙලාවේම ඉල්ලන් කන්නේ වෙන වෙන උන් නිසා. අර පොඩි එකා ගැලවුම්කාරයෝ කොටු කරලා තිබ්බ වැට ඇරලා ඇතුලේ කලබලේ අස්සේ උන්ට යන්න ඉඩ සැලස්සුවා. ඒ අස්සෙන් නිගන්ගේ ජීව අවි ප්‍රහාරය වැඩ කළා. ඇතුලේ අය ඇවිදින්නෝ බවට පත්වුණා. මං මේ බයේ ඉන්නේ කාරටත් ෂොට් එක ලැබෙයිද කියල :/ කොහොම උනත් ඉතිං ගිය සුමානෙත් දෙපැත්තටම හානි උන කතාංගයක් උනා. බොහෝ දුරට මේ මෙ කතාංගයෙන් වැඩේ ඉවරයක් වෙයි. මොකද තවත් මේක ඇදගෙන යන්න යන්න කැටිය මේක බලන එකෙන් ඈත් වෙන එකයි සිද්දවෙන්නේ. එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියල. ඒ වගේම සබ් එක දෙනකොට ටිකක් රෑ වෙයි ලබන සුමානෙත්. පමාවට සමාවෙන සේක්වා.. වැඩ ටිකක් අධිකයි මේ ටිකේ. අවසාන කොටසින් ලබන සුමානේ මුණගැහෙමු.
We do not provide any torrent links.
The.Walking.Dead.S08E14.PROPER.HDTV.x264-KILLERS The.Walking.Dead.S08E14.PROPER.720p.HDTV.x264-KILLERS The.Walking.Dead.S08E14.PROPER.XviD-AFG The.Walking.Dead.S08E14.PROPER.480p.x264-mSD The.Walking.Dead.S08E14.PROPER.720p.HEVC.x265-MeGusta The.Walking.Dead.S08E14.720p.HDTV.2CH.x265.HEVC-PSAමෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
13,341 downloadsDownload The-Walking-Dead-8x14.202220180204.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
51 comments
anudaindipa
Resinthaka97
Thanks bro ra wuna kiwat me ikmanin dila tienne me thanksss!!!!!!!!
උදයංග සම්පත් හතරසිංහ
අම්මෝහ් අද දවසම බලාගෙන හිටියෙ මේක දානකං.. ස්තූතියි සහෝ..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මේ පාර 15 ඉවරයි නෙහ්. අවුලකුත් නෑ හැබැයි. ලොකුවට බලන්න කියලා දෙයකුත් නෑ දැන් මේකේ..
Kawi Jayasinghe
Tnx sahoooooooooooo
Sanath Indika
thx brooo
sachintha
සබ් එකට ස්තූතියි සහෝ
ජය ...මේ පාරත් වෙනදා වගේම කොටස් 16 ක් තියනවා....
අප්‍රේල් 15 සීසන් ෆිනාලේ එක...menuka1
Epi 20 sub tama naddaaaaa
Lahiru
Lucifer sub nawaththuwe ay bn ?
scorpion eka nawaththalada ?Ayshanlahiru
ගොඩක් ස්තූති අයියෙ
madushanka
thanks. ... elaaa
janithadilan
sub ekata thanks saho.anthima ekath ikmanata denna kiyala illa sitinawa.Good luck Brother.
Thisal
thanks as always
shehanp
Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sajeevi
Thanks
Nuwandika Dil
Elaa tnks
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
dil_shan
tnz yalu sub ekata
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!UI
ELama saho,,
Rumeshruwanrasanga
Thanks vima sab ekata
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
surendra
thanks sub akta mcn
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
anthima kotahen muna gehemuManoj Sanjaya
thanks machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilshan H
jaya wewa Bro!
dulitha hashan
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
dikatama karamu.. jaya weewaaa...Rasheen Mansil
Thank You ayya
Madushan8557
HOT WORKING
HasiNPrem
sub eka nahene. 404 error eka enawa
sanjeewa_lasith
walking dead sub kala siyalu denatama Thanks wewa..jaya wewa..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
eamalindr
404 error eka enawani
Mahesh ruwan
bohoma sthuthi
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chamithvimantha
machan e15 ekath dahanko...thank u!!!
chamath1
e15 sub eka ndda?
Pradiiya123
Ane saho, e15 sub akath denna. Monday idanma balan inne koi wele daida kiyala.
suranuwan
ela...
Ruwan Rasanga
ගොඩක් ස්තූති විමා සබ් එකට ❤️❤️❤️❤️❤️
Sajithlakshan
ගොඩක් ස්තූති
sahancharuka
thank you...
wajira
thanks for sub
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Dragonwhite
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
kavish- sasindu
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එලම බ්‍රෝ බොහොම ස්තුති sub එකට ජය