කලින් කොටසින් දැක්කනෙ බ්‍රැඩ්ලි ආයෙමත් මධ්‍යම නගරයට එනවා. එයා ඇතුල් වෙන්න හැදුවත් ප්‍රධාන ගේට්ටුව ළඟදි එයාට බකානියර් සහා ලින් බාධා කරනවා. මෙයාලට රැන් ෆැන් සහා ෆූ එකතු වෙනවා. ඒ කවුරු එකතු වුනත් බ්‍රැඩ්ලි කියන්නෙ ලේසියෙන් පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ කොටසෙදි දුක හිතෙන සිද්ධිත් වෙනවා. එ්ත් මේක…

කලින් කොටසින් දැක්කනෙ බ්‍රැඩ්ලි ආයෙමත් මධ්‍යම නගරයට එනවා. එයා ඇතුල් වෙන්න හැදුවත් ප්‍රධාන ගේට්ටුව ළඟදි එයාට බකානියර් සහා ලින් බාධා කරනවා. මෙයාලට රැන් ෆැන් සහා ෆූ එකතු වෙනවා. ඒ කවුරු එකතු වුනත් බ්‍රැඩ්ලි කියන්නෙ ලේසියෙන් පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ කොටසෙදි දුක හිතෙන සිද්ධිත් වෙනවා. එ්ත් මේක රටක් බේරගන්න සටනක්. ඒ වගේ දේවල් මේ සටන අතරතුර වෙන්න පුළුවන්. ඒ වගේම මනුරූපියෙක් අපේ පැත්තට ආවොත් කොච්චර ප්‍රයෝජනයක් ලැබෙයිද? ඒකත් මේ සටන් අතර තුර බලාගන්න පුළුවන්. මතුපිට එහෙම සිද්ධ වෙද්දි පොළව යට උමග කෙලවරදි එඩ්ගෙ පිරිසට බාධකයක් ඇති වෙනවා. එයාලත් එක්කත් සටන් කරන්න වෙන වෙලාවෙ අනපේක්ෂිත සිදු වීමකුත් වෙනවා. ඒ වගේම 5 වෙනි බිල්ලට කෙනෙක්ව එයාලා සූදානම් කරන්න යන්නෙ. එයා කවුරු වෙයිද? මේ වෙලාවෙ තුරුම්පුව තියෙන්නෙ තාත්තා කියන පුද්ගලයා අතේ. වැඩි විස්තර කතාව බලලම දැනගන්න..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,856 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E57-58.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
10 comments
Chanu mikhail
Vidura
Thanks sis :)
Ishan Madusha
බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි .....................
podda
thanks sis sub ekata
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලටත්...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E57:58] Sinhala Subtitles | ෂින් වල අය පොරොන්දු රකිනවා.! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




thank u, sis sub ekata..!!!