සතියක් හරියටම ප්රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්. අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්ර ටිකක් බේරගන්න. මේ චිත්ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ.…

සතියක් හරියටම ප්රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්.
අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්ර ටිකක් බේරගන්න. මේ චිත්ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඒ විතරක් නෙමෙයි. ඒ බෝම්බ අටවපු චිත්ර එක්ක කෞතුකාගාර සේවිකාවකුත් හිර වෙලා ඉන්නේ. ඉතිං මේ සේවිකාවගේ ජිවිතේ එක්ක චිත්ර ටික බේරගන්න නම් මෙයාලට පැය දෙකක් ඇතුලත කප්පමක් ගෙවන්න වෙනවා. ඒත් කැමරන් එක්ක එකතු වෙලා මේ ප්රශ්ණෙට විසදුමක් හොයන්නයි මේ කතාවේ සූදානම් වෙන්නේ. ඒ වගේම මලයාගේ ජීවිතය මේ වෙනකොට අමුතු වේගෙන එන්න ගන්නවා. ඉතිං මේ වැඩෙන් පස්සේ කැමරන්ගේ මලයගේ ජීවිතය සැහෙන වෙනස් වෙලා යාවි ඉදිරියේදී. ඒ වගේම මේකේ මම කලින් කරපු මෙන්ටලිස්ට් කතා මාලාවේ ස්භාවය පෙන්නුම් කරන්න අරගෙන තියෙනව මේ වෙනකොට. එහෙමනම් ඉතිං ඉක්මනට පරක්කු වුනු කතාව බලලා අලුත් කතාවත් බලන්න ලෑස්ති වෙන්නකෝ… එහෙනං අපි ගියා….
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,607 downloadsDownload DeceptionS01E03.221420180402.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ප්රණිත් රණසිංහ
Subtitles
56 comments
Hirunaprabodha
Udeesha Bandara
ela ela aulak na..thanks sub ekata
Kanchaka
Thanks bro.......niyama wedak.........
Charith Eranga Munasinghe
elama.enakan hitiye.thanks
piyumal sanjeewa
ගොඩාක් ස්තූතියි සහෝ
Jehank
Thanks bro..........
Chamath15
Elama brooo...eelaga eka tikak kalin demuuuu
Thisal
thanks
naughty
ගොඩාක් ස්තූතියි
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Nilush Angana
Sub ekata thanx
sachintha
Sub ekata thanks sahoo
JayaMaleesha pathirana
late kiyannath ba..eth itini late
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sanjuMadhu
thanks broo sub ekata.. digatama ikmnatma demu asama tv series eka meka..
3dwije
අඩේ ඔවු බං පුලුවන් ඉක්මනට මේකට සබ් දියං මචං.
උබලත් ගොඩක් වැඩ එක්කයි මේක කරන්නේ කියලා දන්නවා.
දවස් 4ක් වගේ ඇතුලතවත් පුලුවන්නම් ලොකු දෙයක් සහෝ.
ගොඩක් ස්තූතියි මචං සබ් එකටChanky
Thnx bro
Pradeepkumara
Thanx brooo....
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
JL Fernando.
Thanks bro.
Mr.pamz
thnks
Shiromal
Late Unata aulak ne bro..
Thanks for Sub..
GoodLuck..සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට...බුදුසරණයි..!
Hard Rock
thanks macho. anith akath ekmanatama dendoo..
Sasitha Asaranga
thanks. waiting for e04
Malith Weeramuni
meh ai Todaytvseries.com wada karanne natte....
Ravindu Wasantha
Todatvseiries site eka weda nene.mkv download krnna wena site ekk kiyahallako
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉක්මනට 4 වෙනි එකටත් සබ් දෙන්න.....blacktask
adooo patta aeeee...nathra karnna nm epa dena eka api digtma blnwa.
Yushan Malith
fatta bro
Udith
parakku krnda epa broo thank u...
Hiran Eranda
jaya wewaa
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
ela elanirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
YasasPerera
thanx bro, pls 4 puluwan ikmanata denna
rasangarasanga7
Tnx mcn.
4ta ikmanata demnalokumannage
ela ela bro....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dias
නියමයි බං.තැන්ක්ස්.පරක්කු නොකර දෙන්න සබ් එක.
Devaka Sadaruwan
ස්තුතියි සහෝ.......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උදයංග සම්පත් හතරසිංහ
Thanks Machan... Jaya wewa... :D
උදයංග සම්පත් හතරසිංහ
Thanks Machan... Jaya wewa... :D
දිගටම සබ් ඕනේ... :DD.Chamara
niyamai sahooo niyamai
suranuwan
ela niyami......
Anuruddha Leo
සබට තෑන්ක්ස් මචෝ... :)
sameera priyankarawije
tnx aiya
janeeshawishmika
Download karanna ba bn page not found kiyala enawa
SanjulaJeter
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩාක් ස්තූතියි සහෝ .. ඔබට ජය