ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ පාලොස්වැනි එපිසෝඩ් එක එක.. මේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. 😀 ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න කැමැත්තක් තිබ්බත් වැඩි විස්වාසයක් නැහැ ඊළඟ කතා සමය අරගෙන එන්න ඉඩ ලැබෙයිද කියල. මේ අවුරුද්දේ අන්තිම කාලේ උපසිරසිකරණයෙන් ඈත් වෙන්න තම…

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ පාලොස්වැනි එපිසෝඩ් එක එක.. මේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. 😀 ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න කැමැත්තක් තිබ්බත් වැඩි විස්වාසයක් නැහැ ඊළඟ කතා සමය අරගෙන එන්න ඉඩ ලැබෙයිද කියල. මේ අවුරුද්දේ අන්තිම කාලේ උපසිරසිකරණයෙන් ඈත් වෙන්න තමා හිතාගෙන ඉන්නේ නම්. බලමු ඉතිං කොහොම උනත්. මේ වෙනකම් මාත් එක්ක රැඳී හිටිය හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. සීසන් 8 එකේ එපිසෝඩ් 14 ඒ කියන්නේ ගිය සුමානේ කතාංගය වෙනකම් මම කරපු උපසිරසි සියල්ලම සඳහා එක දිගට අදහස් දක්වපු කිහිප දෙනෙක් ඉන්නව ඒ අයට විශේෂයෙන්ම බොහොම ස්තුතියි. ඒ වගේම කියන්න ඕන මේ කතා සමය පටන්ගන්නකොට කිව්වේ මට කරන්න වෙන්නේ නැහැ කියල දිගටම නමුත් ඔන්න සමීර කරුණාරත්න චාමර සම්පත් සහ සුධීර මාලන් තුන්දෙනාගේ උදව් ඇතුව අද අවසාන කතාංගය අරගෙන එනවා. ලබන කතා සමය නම් ඉතිං ඕන්න සුවර්ම නැහැ. අලුත් කෙනෙක් හොයාගන්න වෙයි වගේ මේ යන තත්වේ අනුව නම්. එහෙනම් මතක් කරගමු සීසන් 8 එක පුරාවට මොකෝ උනේ කියල ටිකක්.
කථාව පටන්ගන්නේ. රික් නිගන්ට එරෙහිව නැවත සංවිධානාත්මකව නැගී සිටීමත් එක්ක. ඒ සඳහා මැගී ප්‍රමුඛ හිල්ටොප්. එසිකිල් රජුගේ කින්ඩම් සහ රික්ගේ ඇලෙක්සැන්ඩ්‍රියාව එකතු වෙනවා. ඒ වගේම ආයුධ දීලා කුනුගොඩක ඉන්න ජනතාවකුත් එක්කාසුකරගන්නවා රික්. කොහොමහරි හැම දේම සැලසුමට අනුව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එක පාරටම වැඩේ ටිකක් එහෙ මෙහෙ වෙලා කට්ටියගෙම සැලසුම අපහු එයාලටම හැරෙන්න ගන්නවා. ඉතිං ඒ අතරේ කණ්ඩායමේ ලඟම අය දෙතුන් දෙනෙක් අහිමි වෙනවා. රික් සහ නිගන් කණ්ඩායම් දෙකෙන් දෙපැත්තටම සම සම වශයෙන් හානි වෙච්ච කතා සමයක් තමා ගෙවුනේ. තවම හරියටම කියන්න බැහැ දරුණුම හානිය කාට වෙයිද ? සීසන් 9 වලින් කතාව සමාප්ත වෙයිද ? ඉතිං එහෙමනම් පමාවට සමාව ඉල්ලමින් මම සමුගන්නවා. සැමටම ජය හා සතුට.. 😀
ප.ලි : ඉවරයි කියල කිව්වට ඉවරටම ඉවර නෑ තව කොටසක් තියෙනවයි කියන්නේ 😛 කලින් තිබ්බේ එපි 15 කියල මං වරද්දගෙන. ලබන සුමානෙත් එපියක් එනෝ.
We do not provide any torrent links.
The.Walking.Dead.S08E15.PROPER.HDTV.x264-KILLERS The.Walking.Dead.S08E15.PROPER.720p.HDTV.x264-KILLERS The.Walking.Dead.S08E15.PROPER.XviD-AFG The.Walking.Dead.S08E15.PROPER.480p.x264-mSD The.Walking.Dead.S08E15.PROPER.720p.HEVC.x265-MeGusta The.Walking.Dead.S08E15.720p.HDTV.2CH.x265.HEVC-PSAමෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
12,422 downloadsDownload The-Walking-Dead-8x15.220020180410.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
62 comments
gayan7003
anudaindipa
ජය වේවා
sub එකට ස්තුතියිUI
Ammo eka,,, thnx mcn..
sachintha
Sub ekata thanks sahoo
JayaEp 16 next week enawa sahoo....
Ekath apu gaman me wagema sub eka demu...Ishan Madusha
බොහොම ස්තූතියි
සීසන් 9ත් සහෝම උපසිරැසි දෙයි කියලා හිතනවා
ජය වේවා!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මචං 16 එනවා නේද ලබන සතියේ? ගූගල් කරාමනම් ආවා 16 වෙනි එපිසෝඩ් එක එනවා කියලා. තාමා මේක බැලුවේ නෑ. කිව්වා වගේම මේකෙන් ඉවරනම් සීසන් එක පුරාවටම අඩුපාඩුවක් නැතුව ලස්සනට උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තුතියි විමෝ..ඊලග සීසන් එකත් කොහොමහරි කරමු! ජය වේවා..බුදුසරණයි..!
විදුෂාන් සජිත්
කරන දේ ඉහලින්ම කරපු කෙනෙක් තමයි "විමා" සහෝ කියන්නේ.. ඔයාගෙන් ආයේ උපසිරැසි ලැබෙන්නේ නෑ කියද්දී පට්ටම අවුලක් දැනෙන්නේ :-(. දැන්ම උපසිරසිකරණයෙන් ඈත් වෙන්නේ නැතිව අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා..
ඒ වගේම බෝහෝම ස්තුතියි මේ වෙනකන් අපි වෙනුවෙන් කල සියලුම කැපකිරීම වලට.. ඉදිරියේදී කරනකියන සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා!!.. :-) :-)suneth
Next week eke Episode 16 e kiyanne Final episode eka enawa bro. Adin neme iwara venne next week. Ekatath sub eka demu. Thanks Sub ekata bro.. Jaya vewaa..!!!
MadRad0912
Thank you bro..
Thisal
thanks epi 16 enwa nd mcn
Millenwinchester
Ftta bn
Ishan
ස්තූතී සහෝ..
අයියෝ අයින් වෙන්න එපා බන්.. TWD කිව්වොත් උඹ තමා මතක් වෙන්නේ.. අනික Marvel filmවලටත්suranuwan
thanks bro...
ramesh shalitha
Thanks sub akata..
losaka
Thank u bro
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි විමා... අඩෝ උඹ නැතුව නම් හරියන්නෑ බං... උඹ ඉන්නම ඕන කෙනෙක් බං....
Sajeevi
Thanks
Mahesh ruwan
bohoma sthuthi
Sudheera Kasun
Thanks yalu....
Nuwandika Dil
Tnks kollo.karn ymu
dil_shan
tnz brow sub ekata...
Kawi Jayasinghe
Tnx kolloooo
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!max payne
sub ekta thnx brther! mta hema ektma cmment dnna beri una.. eth e hema ektma thnx saho.. jayen jaya..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Shan Kenway
thnx brv sub ekata
epi 16 th enawa next week ekatath sub eka demu neGTRZ
Ado... Ube sub onemai machan.
Apith ekka digatama inna.shadow
Thank..sub ekata. ...
dulitha hashan
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
dikatama karamu.. jaya weewaaa...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shehanp
Thank You
onlytharindu
sub ekata thanks mchn... digatama me wage sub dipan. ain wenna epa.. :)
ruchira14k
sub එකට thnx එන සතියෙ 16වෙනි එපිය එනවා කියල කියන්නෙ
sandul
tnx bro
Denis Maneesha
Sub ekata thanks bro
me epiya nemeine season finale
Thawa episode ekak enna thiyenawaneManoj Sanjaya
jaya wewa machan, me karapu service ekata godaaak sthuththi
Lahiru
උපසිරසි දෙන තවත් එල කොල්ලෙක් උබට ජය බන් සමහරු මගින් නවත්තද්දී පරක්කු වේවි හරි උපසිරසි දුන්න උබට පින්
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lalitha Bandara
mchan e 14 sub eka hoyaganna bane. link eka ewanna puluwanda
lahiru gunasekara
matath enna
Hettiarchchi
තෑන්ක්ස් මචන් සබට, 16 ඇවිල්ලා මචන් , ඒකත් ටග්ගාලා දාපම්
dhanuxxx
16 weni eka ada denawa machn,sub eka balaporoththuwen innawa...
hamadama sub denawata thnkivhashanle
14 weni epiye sub ganna bane.. Page Not found kiyala enawa.. Thank you very much for all these episodes VIMA.
iresh.rajitha
thanx sub ekata.14 weni sub eka ganna be page not found wetenawa
Pradiiya123
15n iwara na saho. 16th awilla. Ekatath ikmanatama sub eka labadenna shakthiya dahirya labewa kiyala pathanawa. Appreciate your hard work on this so far!!!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Lalitha Bandara
16 sub nadda thama..
Ruwan Rasanga
ගොඩක් ස්තූති විමා සබ් එකට ❤️❤️
suranga034
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro....