Watch Trailer

The Walking Dead [S08 : E02] Sinhala Subtitles | එන පොට හොඳ නැත! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල තිබ්බනේ වයිකින් එන්නේ අද කියල නෑ නැ මම වැඩ අනාගෙන වයිකින් එන්නේ ලබන මාසේ විසි නමවෙනිදා 😛 හරි එහෙමනම් ඔන්න කතාව පටන් ගත්තා. සැහෙන දෙනෙක්ට අර ටයිම් ලයින් වල කතාව දුවවපු එක අල්ලලා ගිහින් නැ වගේ එකම විදියට නෙමේ වෙනස් විදියට කතාව […]

 

කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල තිබ්බනේ වයිකින් එන්නේ අද කියල නෑ නැ මම වැඩ අනාගෙන වයිකින් එන්නේ ලබන මාසේ විසි නමවෙනිදා 😛 හරි එහෙමනම් ඔන්න කතාව පටන් ගත්තා.

සැහෙන දෙනෙක්ට අර ටයිම් ලයින් වල කතාව දුවවපු එක අල්ලලා ගිහින් නැ වගේ එකම විදියට නෙමේ වෙනස් විදියට කතාව යන එකේ ගතියක් තියෙනවනේ ඉතින්. අනිත් එක දැන් කතාව ක්‍රියාදාම වැඩි වේගෙන එන්නේ ආයෙමත්, පහුගිය කතා සමය තනිකරමවගේ වැය කලේ ප්ලෑන් ගහන්නයි එක්සත් වෙන්නයිනෙ. ඉතින් ඔන්න රික් ඇතුළු පිරිස නිගන්ට පහර දෙනවා. කලින් සැරේ වගේ නම් නෙමේ හැබැයි මනා සැලසුමක් ඇතුව තමයි මෙවර වැඩ කරන්නේ. රිකට ඕන අවම ජිවිත හානි යටතේ නිගන්ව මරන්න. ඒ වගේම කාල්ට කතාව ඉදිරියේදී විශේෂයෙන් සලකයි කියල පොඩි හින්ට් එකක් ගහල තිබ්බා, රික් මැරෙයිද මෙදා පොටේ? කවුද දන්නෙ නෙ? ඉතින් නිගන් මෙදා පාර රික්ව අවතක්සේරු කරනව, ඉතිහාසය නැවත නැවත එලෙසින්ම ලියෙවෙන බව කියනවනේ. නිගන් හිතන් ඉන්නේ මෙදා පාරත් කලින් සැරේ වගේම වෙයි කියල ඒත් අපි දන්නවා ඒක ලෙහෙසි නෑ කියල එහෙනම් අද කතාව බලමු. 

ප.ලි : ගොඩක් අය ෆියර් ද වොකින් ඩේඩ් ඉල්ලනවා, දැන්ම නම් කරන්න බැරිවෙයි මේකේ මිද්සිසන් බ්‍රේක් එක ආවම වගේ කරන්න බලන්නම්.වෙන කවුරුහරි සෙට් උනොත් ඒ කෙනා ලව්වා හරි ඒක කරන්න උත්සහ කරන්නම්, ඒක නොදී ඉන්නේ නෑ.

 

 

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Walking.Dead.S08E02.HDTV.x264-SVA The.Walking.Dead.S08E02.720p.HDTV.x264-AVS The.Walking.Dead.S08E02.XviD-AFG The.Walking.Dead.S08E02.480p.x264-mSD The.Walking.Dead.S08E02.720p.HEVC.x265-MeGusta The.Walking.Dead.S08E02.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

14,092 downloadsDownload The.Walking.Dead_.S08E02.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

14,092 downloadsDownload Subtitles16 KB

38 comments

  1. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  2. madhbashana bandara

    සබට බොහොම ස්තුතියි සහෝ...

  3. Tharindu Nirmana Silva

    බොහෝම ස්තුති සහෝ ,ජයෙන් ජයම වේවා!!!!!!

  4. pasindu dixon

    කියන්න වචන නෑ..
    තැන්කිව්..

    එනකම් හවස ඉඳන් ඉන්නේ

  5. Thanuj

    Thank uui very much brooo...

  6. Jagath

    Oh... thank bro !

  7. thisal

    ස්තුති

  8. Praditha

    Godak pin saho....

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Ruwan Rasanga

    Niyamai godak thanks vimaa

  11. Madhu

    බොහොම තුති බ්‍රෝ

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. harsha

    බොහෝම ස්තූතියි විමා. සබ අරගත්තා ජයවේවා

  14. විදුෂාන් සජිත්

    :-) :-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා....! :-) :-)

  15. Heshan

    Thanks

  16. melan

    tnx bro sub ekata good luck

  17. Darshana

    TQ Bro ..පුළුවන් තරම් ඉක්මනට FTWD සබ් එක දෙන්න..

  18. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. Kalana

    Sub ekata thanks bro . Fear the walkind dead ekath aniwa umanin denna balannako. Obata jaya

  20. sanjaya90sri

    thankz wewa......bala bala hitiye sub eka enakam

  21. Thusitha

    බොහොම (ස්තූතියි) සහෝ!!!!

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  23. Sajeevi

    Thanks

  24. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  25. dulitha hashan

    Thanks sub ekata... Fear the walking dead ekath denta puluwannam niyamai

  26. Gathsara Umesh Kumara

    Bhoom sthuthiyi

  27. Kasun Widusha

    Tnx Mchoo

  28. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  29. Ámïlã Sênãrãthñê

    එලම සහෝ....

  30. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ජය

  31. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සබ් එකට
    03 වෙනි කොටසෙන් නැවත ලබන සතියේදී හමු වෙමු

  32. ඩිලාන් හසිත

    ස්තූතියි සහෝ

  33. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Kasun chathuranga

    Thanksss..

  36. Tharindu

    Thanks for sub..., Good.....!!!

  37. Sajithlakshan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා

  38. wajira

    thanks for sub bro