Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E06] | with Sinhala Subtitles | වටහාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් සමගයි. කලින් කොටස්වල තිබුනු දේවල් ආයෙ මතක් කරන්න ඕනෙ නෑ කියල හිතනව. කෙලින්ම අද කොටස ගැනම බලමු. අද ජෝශ් කයිල්ට එයාගෙ පෙම්වතියව හදුන්වා දෙනව. ඒවගේම එතනදී කයිල්ට යම් අමුතු දැක්මක් ඇවිත් ඉඟියක් ලබාදෙනව. වැඩිය කතා නැතුව මේක අරගෙනම බලන්න ඒ මොකක්ද කියල. එහෙනම් මීලඟ කොටසින…

අද ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් සමගයි. කලින් කොටස්වල තිබුනු දේවල් ආයෙ මතක් කරන්න ඕනෙ නෑ කියල හිතනව. කෙලින්ම අද කොටස ගැනම බලමු. අද ජෝශ් කයිල්ට එයාගෙ පෙම්වතියව හදුන්වා දෙනව. ඒවගේම එතනදී කයිල්ට යම් අමුතු දැක්මක් ඇවිත් ඉඟියක් ලබාදෙනව. වැඩිය කතා නැතුව මේක අරගෙනම බලන්න ඒ මොකක්ද කියල.

එහෙනම් මීලඟ කොටසින් ඉක්මනට හමුවෙමු.

ජය!

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle.XY.S02E06.Does.Kyle.Dream.Of.Electric.Fish.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,821 downloadsDownload Kyle.XY_.S02E06.Baiscopelk.comNew.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1
Next BT1

Subtitles

1,821 downloadsDownload Subtitles26 KB

5 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි උපසිරැසියට...ජය වේවා...!

  2. Buddi

    Thanks......

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Ishan Thisara

    Thanks saho...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.