දවස්ගානක පරක්කුවකුත් එක්ක අන්තිමේදී අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හතරවන කොටසයි. අද නම් ඔයාලට කතාව ගේන සුපුරුදු මම නෙවෙයි ගේන්නේ. ඊට වඩා හොඳ සුපිරි කෙනෙක් තමයි. ප්‍රණීත් චින්තක අයියා බෑ නොකියා එකපයින් මේකෙ සබ කරන්න කැමතිවෙලා මාව වැටෙන්න ගිය වලෙන් ගොඩදාපු එකට ස්තූතියි වෙන්න ඕනි. ඒනිසා අද ලිපිය ම…

දවස්ගානක පරක්කුවකුත් එක්ක අන්තිමේදී අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හතරවන කොටසයි. අද නම් ඔයාලට කතාව ගේන සුපුරුදු මම නෙවෙයි ගේන්නේ. ඊට වඩා හොඳ සුපිරි කෙනෙක් තමයි. ප්‍රණීත් චින්තක අයියා බෑ නොකියා එකපයින් මේකෙ සබ කරන්න කැමතිවෙලා මාව වැටෙන්න ගිය වලෙන් ගොඩදාපු එකට ස්තූතියි වෙන්න ඕනි. ඒනිසා අද ලිපිය මගෙන් සබ එයාගෙන්. ලුසිෆර් මේ දවස් වල ලොකු කනස්සල්ලෙන් ඉන්නේ එයාගේ අත්තටු දෙක සම්බන්ධයෙන් මොකද ඒක කපන්න කපන්න වැවෙන නිසා. නමුත් අපේ වෛද්‍යතුමියත් එක්ක මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරද්දී එයාට තේරෙනවා මේක අතහැරලා කලින් එයාගේ පුරුද්දට බැස්සොත් හොඳයි කියලා. අපේ පරීක්ෂකතුමියට අලුතින් ආපු ලුතිනන්ව වැඩිය අල්ලන්නේ නැහැ , එයාට කැපිල්ල වැඩියිලු. ලුසිෆර්ටයි ඩෑන්ට සාපේක්ෂව එයා ගැන බලන්නේ බබෙක් දිහා බලනවා වගේලු. දන්නේ නැහැ ඒ ඇයි කියලා. නමුත් අද කතාවේදී පරීක්ෂකතුමියට තේරෙනවා ඒක කොච්චර වැරදියිද කියලා. ඒ දෙන්නා මෙහෙයුමක නිරත වෙද්දී සිද්ධ උන අනතුරකින්. අද එහෙම වෙන්නේ ලුසිෆර් අපේ පරීක්ෂකතුමියට හම්බෙන පරීක්ශණයට උදව් කරන්නේ නැති නිසා. ලුසිෆර් හම්බෙනවා වෙනමම වැඩක් කරන්න. ස්වාමීභාර්‍යා නඩුහබයක්.. ඒවා විසඳ විසඳ හිටියට අන්තිමේදී ලුසිෆරුයි එයාගේ සහෝදරයා ඇමෙනඩිලුයි අතර පොඩි බහින්බස් වීමකුත් සිද්ධ වෙනවා. අද කතාවත් කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මොකද සුපුරුදු සබ් රටාව බලලම ඔයාලට එපාවෙලත් ඇතිනේ. එහෙනම් මං ගියා. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
24,087 downloadsDownload Lucifer-S03E04.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
50 comments
ච්න්තක
Kasun
බොහොම ස්තූතියි සහෝ......
kavindu
thank. uou very much. aiye.
Tharaka Lahiru
tnq mcn
Dilshan
Thx bn sub ekata.. davas ganakata passe hari dunnane kohomahari elama
rock
thanx macho
kavinda
THANX
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .chamil fernando
Thank you. Wade hariyata karana kenek kiyala wishwasa karanawa.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Eranga Sandaruwan
අප්පට සිරි ගජ.
සබ් එක දීලා මේන්..
එල එල
බෝම ස්තූතියි
ජය වේවා..
ඊගාව එකෙන් අද හෙටම හම්බෙමු ඒනම්..Amila sudarshana
thanks macho! epi 5 bala thama meke sub eka awillada kiyala baluwe.
Lakshan Thennakoon
Thank you Thank you Thank you,,,,, ammoo deiyek uba
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකන් හිටියේ....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
bohoma sthuthi sahooo
nirodha uthpala
Thx for sub praniya digatama sub denna labeva keya hadavatinma partana karanava bro
ඩිලාන් හසිත
ස්තූතියි සබ් එකට ප්‍රනීත් සහෝ
Scorpion එකටත් සබ් දෙන්න සහෝ
Sachintha
Thanks For Sub
Malindu
Thanks
මලිත් සංදීප
සබට තෑන්ක්ස් බ්‍රෝ
05 වෙනි කොටසත් ආවා පුලුවන් ඉක්මනට ඒකටත් සබ් දාන්න...කනිශ්ක ලක්මාල්
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
ජය වේවාtharangani
thanx
Lushan
Subata thanks bro...
Yumal Kasun
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
AWNCK
Thanks bro........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraLushan
5 weni episode ekath awilla.
Puluwannam sub eka denna.Malshan Hasaranga
5 weni epiya awilla dan godak kal
sub dennadda broGavesh Bandara
mokda bro lucifer suba dan hamdama parkku wenne
Malisha
hamadama sub parakkuine lucifer series eke...rate ekanam 4 tiyenawa eth maker ge
sudam
Tava epi 2k avit. Sub eka velavata dipan ban. sati 2k parakkui. Vada vadinam vena katahari baradipan loba kamata badaganne nativa.
kavindu
5 sub ekath dennoo...
Gavesh Bandara
Wada wadi kiylath mechchrama suba parkku karnna epa bn..epi 6th awilla dan godk kal ne. thama 5 nane sathi gaank gihin
Gihan
Sati ganan sub parakkukarana ayata Adminla mechchara hoda rank denne ai. Namata vitarada RANK eka.
madu
mcn 6th awa 5i 6i dekema sub dpnko
Charushika
5 i 6i sub denndoooooooo ikkmata ai mechchra parakku
සමීර
Dunna sub walata thanks. 5 , 6 sub 2th puluwan tharan ikmanata diyan mchn..
Çhâthü Rângâ Çk
ko yako sub
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Lakshan
Thanks Bro.
danithniwanthaka
thanks bro. jaya wewa...!!!
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ්එ කට
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......................................
Sajithlakshan
thanks ........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks .....................good luck ....................
Ara N Madhu
thank you
Roshan
Thnx bro.Great job.Good luck.
Advertisement



තෑන්ක්ස් සහෝ. ගොඩක් බලන් හිටිය