Watch Trailer

The Walking Dead [S08 : E05] Sinhala Subtitles | නීගන්ගේ පාපොච්චාරණය! [සිංහල උපසිරසි සමඟ]

අදනම් වෙනද සබ් එක දෙන වෙලාව හොඳටම පහු වෙලා අද නම් සබ් එක අරගෙන ආවේ. සඳුඳා වැස්ස නිසා කරන්න විදියක් තිබ්බේ නැහැ සබ් එක. ඊළඟ දවස් ටිකේ වැඩ එක්ක හිරවුනා ඉතිං පමාවට සමාව. මේ වෙනකොට අලෙක්සන්ඩ්‍රියාව රාජධානය සහ හිල්ටොප් ඒකාබද්ධ ප්‍රහාරක කණ්ඩායම් නිගන්ගේ දුරස්ථ කඳවුරු සහ මුලික කඳවුරට පහර දීලයි තියෙන්නේ.…

 

අදනම් වෙනද සබ් එක  දෙන වෙලාව හොඳටම පහු වෙලා අද නම් සබ් එක අරගෙන ආවේ. සඳුඳා වැස්ස නිසා කරන්න විදියක් තිබ්බේ නැහැ සබ් එක. ඊළඟ දවස් ටිකේ වැඩ එක්ක හිරවුනා ඉතිං පමාවට සමාව. මේ වෙනකොට අලෙක්සන්ඩ්‍රියාව රාජධානය සහ හිල්ටොප් ඒකාබද්ධ ප්‍රහාරක කණ්ඩායම් නිගන්ගේ දුරස්ථ කඳවුරු සහ මුලික කඳවුරට පහර දීලයි තියෙන්නේ. පලවෙනි එපියේදී නිගන් ආවට ඊළඟට පොරව පෙන්නුවේම නැහැ. මම නම් හරි කැමතියි ඉතින් මොකද පොරට තියෙන්නේ මහා වාචාල කටක් ඌ කියන සමහර ඒවා සබ් එකට දාන්න බැහැ නොදාත් බැහැ ඒ නිසා සැර බාල කරල දාල තියෙනවා 😛

ගිය සිමානේ දකින්න ඇතිනේ රාජධානියේ ප්‍රහාරක කණ්ඩායමට වෙච්ච දේ, ඒ විතරක් නෙමේ රාජධානියේ අභිමානය ශිවා පවා අහිමි උනා. ඌව මරපු එකෙන් සෑහෙන වියදමක් ඉතුරු කරගන්න ඇති නිෂ්පාදක කණ්ඩායම :/ ඉතිං අන්තිමටම නිගන්ව දැකපු වෙලේ මතකනේ පොරත් ඇවිදින්නෝ රළට අහුවෙලා කොටුවෙලා හිරවෙලා හිටිය එලියට යාගන්න බැරුව. ඕක අස්සට අපේ ගේබ්‍රියල් පුජකතුමත් රිංග ගන්නවා. අන්තිමට බලනකොට නිගන්ව දැක්කම මිනිහට හිතෙන්න ඇති ඇවිදින්නාන්ට අහුවුනානම් මිට වඩා සැපයි කියල. හැබැයි මිනිහත් සැලෙන්නේ  නැහැ. අද බලන්නකෝ මොනාද වෙන්නේ කියල.. අද කතාව රික් නිගන්ගේ ආරක්‍ෂිත ස්ථානයට පහර දෙන්න සුළු මොහොතකට පෙර සහ පහර දීමෙන් පසු කාල සිමාව අතර දිව යනවා. ලබන සුමානේ ඉඳල දිගටම සුධීර සහෝ මේක අරගෙන ඒවි ගොඩක් වෙලාවට. වැඩ එක්ක කරගන්න බැරි තත්වයක් එන්නේ ඉස්සරහට. කරන්න බැරිනම් පුළුවන් එකෙක්ට දීපල්ලා කියල ගහල පන්නන්න කලින් වෙන කෙනෙක්ට බාරදීලා යන එක ඇඟට ගුණයි.. එහෙනම් මෙතෙක් රැඳී සිටි වගේම පරක්කු උනා කියල කලින් එපියේ කමන්ට් වල දෙමාපිය ගුණ සිහිකර නොතිබුණ ඔබ  සැමට ස්තුතියි ජයෙන් ජය 😀

 

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

15,716 downloadsDownload The.Walking.Dead_.S08E05.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

15,716 downloadsDownload Subtitles27 KB

55 comments

  1. Sasiru Laksham

    Thanx sub ekata

  2. Nalin

    sub ekta tnx bro..... ane welwta dapn kollo........... elama............

  3. Kasun Widusha

    Tnx mchooo

  4. Sineth Rashmika

    ස්තූතිය සහෝ :)

  5. Chamith Mihiranga

    Thank you very much.

  6. Aruna Disanayaka

    Thank you bro

  7. tharindu

    Tnx bro

  8. harsha

    බොහෝම ස්තූතියි වීමා සබට. අපි වෙනුවෙන් කරන කැපවීම ඉහලින්ම අගය කරනවා. ස්තූතියි. ජයවේවා

  9. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  10. Ganicus

    පට්ට මචො ජය වේවා....

  11. Sajeevi

    Thanks

  12. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  13. USJ

    Thank you very much.

  14. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  15. Praditha

    Godak Godak Goddaaaakkkkkk Sthuti Bro......

  16. pawan

    thanks sub ekata

  17. Dushan

    thanks for sub

  18. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  19. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  20. Gayan

    sub ekata thank's saho. jayawewaa!

  21. Ruwan Rasanga

    පරක්කු වෙලා හරි අපිට සබ් එක දුන්නනෙ ඒකට ගොඩක් පිං බං. මොකද මග බලන් උන්නේ සදුද ඉදන්. ගොඩක් ස්තූතී විමා.

  22. ප්‍රසාද් රත්නායක (Prasad)

    thanz a lot ah...
    sub eka danakam balagena hitiye...

  23. සුමිත් සමන්

    Elaa bn thanx sub ekata

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  26. Devinda

    Ty malli....Gdk Pin.....

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Akram

    thnx saho

  29. Thanuj

    Thanx broo...next epiya nm tikak kalin dennaaaa

  30. dulitha hashan

    thanqq sub ekata..

  31. Thusitha

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  33. gayan

    Thanks bro

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. lahiru

    elama brooooooooo

  36. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  37. Kasun chathuranga

    pattaaaaaaaaaaaaaaa

  38. lakshan

    machan ශාන් විමුක්ති mata me number ekata whatsapp message ekak danawada?
    +971 58 2566102

  39. dilshan

    sub eka wada nane

    1. Dineth

      ekneh bn ..page not found lu

  40. Dineth

    ekneh bn page not found lu

  41. sndharuwan

    thank you so much..jyawewa saho''

  42. Vishwanath

    Niyamaiiii

  43. iresh.ceb

    The Walking Dead [S08 : E08] danna puluwanda mahathmaya

  44. M.R.Insaf

    Thank you bro

  45. Nowty harsha

    The walking dead s08 ithuru episode tika denneko

    1. Nowty harsha

      s8 episode 8 wennekan avilla thiyenne

    2. kalhanB

      download krnna pluwan sites monda thyenne?

  46. Dinesh94bp

    Walking Dead season 8 eke episode 13k awit. episode 10 idan 13 wenakan sub tikath denna shaan brother.

  47. Sajithlakshan

    බොහොම ස්තූතියි

  48. wajira

    thanks for sub

  49. shihan_m

    thanks a lot

  50. Nuwan jagoda

    Niyamai kollo
    Hoda wadak

Load more comments