හරි එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ 19 වෙනි කොටසත් අරගෙනයි. අද නම් ටිකක් විශේශ කොටසක්.ඊට කලින් අපි මතක් කරගෙන ඉමු කලින් එපිය ගැන. The Rack අවන්හලේ සිදුඋන සිදුවීම් ටික කලින් එපියෙන් බලන්න ඇතිනෙ.ඒ අතරෙ පුරුදු පරිදිම ජෙසීගෙ පණ්ඩිත වැඩත් කලින් එපි වල තිබුනනෙ. ඒ ඇරත් හැමෝම බලාගෙන හිටිය අමුත්තෙක්ගේ ආගමනයක් කල…

හරි එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ 19 වෙනි කොටසත් අරගෙනයි. අද නම් ටිකක් විශේශ කොටසක්.ඊට කලින් අපි මතක් කරගෙන ඉමු කලින් එපිය ගැන. The Rack අවන්හලේ සිදුඋන සිදුවීම් ටික කලින් එපියෙන් බලන්න ඇතිනෙ.ඒ අතරෙ පුරුදු පරිදිම ජෙසීගෙ පණ්ඩිත වැඩත් කලින් එපි වල තිබුනනෙ. ඒ ඇරත් හැමෝම බලාගෙන හිටිය අමුත්තෙක්ගේ ආගමනයක් කලින් එපියේ සිද්ධ උනා .ඒ ඇඩම් බේලින්. ඔහු සුවවෙලා ආයෙත් කයිල්ව හමුවෙන්න ආවා. එහෙනම් දැන් මෙතන ඉඳන් අද එපිය.
අද කොටස කලින් කීව වගේ ගොඩක් විශේෂ එකක්. මෙච්චර දවසක් නිකන් වටින් ගොඩින් තොරතුරු දුන්නු ජෙසීගේ අම්මා සේරා ගැන අද කොටසේ ටිකක් පුලුල් විදිහට කතාකරනව. ඒ අතරේ ඇඩම් තමන්ගේ තුවාල හොඳකරගත්තු හැටි ගැන කයිල්ට කියල දෙනව. ඉතින් ඒ සේරම ඔයාලා මේ එපිය අරගෙනම බලන්න. එහෙනම් යන ගමන් පොඩි අදහසකුත් තියල යන්න. මීලඟ කොටසින් හෙට හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E19.First.Cut.Is.The.Deepest.DVDRip-ORPHEUS.eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,419 downloadsDownload Kyle-XY-S02E19.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
8 comments
Nuwan
Ishan Thisara
Digatama sub eka demu bro... Thanks...
Thisara Ruwanga
Thanks Bro sub ekata.....
Ajith N Dinu
thanks for the sub bro....
Rasindu V. Perera
American Assassin 2017
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Baiscopedownloads.com web site eka weda karan nahane. Mkak hari awlak welada.......