Watch Trailer

The Walking Dead [S09 : 03] Sinhala Subtitles | කළ කම් පළදීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අදනම් ආව දවසෙම වැඩේ ගොඩදාගන්න පුළුවන් වුණා. මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් නමවැනි කතා මාලාවේ තුන්වැනි කතාංගය. දැන් ඉතිං කට්ටිය දන්නවනෙ මළවුන් කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ට අමුතු දෙයක් නෙවෙයි. දැන් මිනිස්සු කල්පනා කරන්නෙ නැවත ශිෂ්ටාචාරයට එකතුවෙන්නෙ කොහොමද කියන කාරණාව ගැන. ඇත්ත…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඔන්න අදනම් ආව දවසෙම වැඩේ ගොඩදාගන්න පුළුවන් වුණා. මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් නමවැනි කතා මාලාවේ තුන්වැනි කතාංගය. දැන් ඉතිං කට්ටිය දන්නවනෙ මළවුන් කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ට අමුතු දෙයක් නෙවෙයි. දැන් මිනිස්සු කල්පනා කරන්නෙ නැවත ශිෂ්ටාචාරයට එකතුවෙන්නෙ කොහොමද කියන කාරණාව ගැන. ඇත්තටම ඉතිං අනාගත පරම්පරාව වෙනුවෙන් ඒක තමයි දැන් කරන්න තියෙන්නෙ නැවත ගොඩනැගීම. එහෙනම් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය කොටසින්..

ඉතිං කලින් කොටසෙ සම්පූර්ණයෙන් වගේ කතාව ගලාගෙන යන්නෙ කොහොමද ශිෂ්ටාචාරය නැවත ගොඩනගන්නෙ කියන කාරණාව පදනම් කරගෙන. ඒ වගේම මැගීගේ තීරණ මිශෝන් ප්‍රශ්න කරනව සහ තනි මනුස්සයෙක් තීරණ ගන්න එකෙන් වෙන්න පුළුවන් වැරදි ගැන ජීසස් ලවා පැහැදිලි කරවන්න උත්සාහ කරනව. ඒ වගේම තමයි මේ අතරෙ කැඩුණු පාලමක් පිළිසකර කරන්න කට්ටිය යොදවල රික් වැඩටික කරගෙන යනව. ගැලවුම්කාරයෙක් වුණු ජස්ටින් එක්ක මෙතනදි ඩැරල් පොඩි වලියක් යනව. මේ වලිය ටිකක් දුරදිග ගියපු නිසා ඒකෙ දරුණු අතුරු ප්‍රතිඵලයක් පස්සෙ වෙලාවකදි අත්විඳින්න වෙන්නෙ ඩැරල්ටවත් ජස්ටින්ටවත් නෙ0වෙයි ඇරොන්ට. මතකයිනෙ කොටන් ගොඩගහන්න ගියපු වෙලාවෙ ජස්ටින් හරියට තමන්ට බාර වෙලා තිබුණ නලාව සද්ද කරන්නෙ නැති නිසා ඇවිදින්නන් කෙලින්ම යන්නෙ මිනිස්සු වැඩ කරන තැනට. එතනදි ඇරොන්ගෙ අත කොටේකට යටවෙලා සම්පූර්ණයෙන්ම පොඩිවෙලා ඉහිරිලා යනව. රික් සහ පිරිස වෙලාවට ආපු නිසා ඇරොන්ට ජීවිතේ අහිමි වෙන්නෙ නෑ, හැබැයි කඳවුරට ආවට පස්සෙ එනිඩ් ඇරොන්ගෙ අත ආසාධනය වෙන එක වලක්වන්න ඕන නිසා අත මැදින් කපල අයින් කරල දානව. මේ සිදුවීමෙන් පස්සෙ රික් ජස්ටින්ට කියනව කඳවුරෙන් තොලොංචි වෙලා යන්න කියල. එහෙම යනකොට අවසාන පොඩ්ඩෙ ජස්ටින්ගෙ ඇඟට කවුරුහරි කඩා පනිනව. පෙනුණු විදියට නම් ඒ කෙනා ජස්ටින් පුද්ගලිකව හොඳටම අඳුරන කෙනෙක්. ඔන්න එතනින් කතාව එදා ඉවර වුණා.

ඉතිං අද වෙන්නෙ මුලින්ම කට්ටිය පුදුම වෙනව ජස්ටින්ට වෙලා තියෙන දේ දැකල. මේ සිදුවීමත් එක්ක කඳවුර පුරාම සැකය, භීතිය පැතිරිලා යනව. හැමෝම එකිනෙකාට ඇඟිල්ල දික්කර ගන්නව මේ වෙන සිදුවීම් වලට වගකිවයුතු මේ මේ අය කියල. ඒකට ඩරල් වගේම ජේඩිස් පවා සැකය භාජනය වෙනව. ඒ වගේමයි අබිරහස් හෙලිකොප්ටරය එක්ක ජේඩිස්ගෙ තියෙන සම්බන්ධ ගැන පුංචි ඉඟියක් අද ලැබෙනව. හැබැයි තාම් ඒක මොකක්ද කියන එක පැහැදිලි නැහැ. කොහොමහරි මේ අතරෙ මුර සංචාරයක් අතරතුර අරාට් ඒ කියන්නෙ ගැලවුම්කාරයන්ගේ නායිකාවක් අතුරුදහන් වෙනව. මේක රික් ඇතුළු පිරිස රහසක් විදියට තියාගෙන ඉන්නෙ ජස්ටින්ගේ සිදුවීමෙන් පස්සෙ මේකත් දැනගත්තොත් ගැලවුම්කාරයක් කැරලි ගහයි කියල සැක හිතන නිසා. කොහොමහරි කණ්ඩායක් කීපයකට බෙදිල කට්ටිය අරාට්ව හොයාගෙන යනව. මෙහෙම යනකොට මැගී සහ ඩැරල් දෙන්නව අරාට් හිරකරගෙන ඉන්න පිරිස ගැන ඉඟියක් ලැබිල ඒ පස්සෙන් යනව. ඉතිං අරාට්ව නම් හමුවෙනව. ඒත් අරාට් සහ ජස්ටින් දෙන්නට වුණු දේට පැහැදිලිවම මැගී වගකිවයුත්තෙක් වෙනව කියල පේන්න ගන්නව. ඉතිං එහෙනම් මේ කොටසත් රස විඳින්න කියල අරාධනා කරන ගමන් මමත් ඊලඟ කොටසත් අරන් ආයෙ එන්නම්. ජය වේවා..!

 

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත සඳහා පමණක් වලංගු වේ.

12,472 downloadsDownload The-Walking-Dead-S09-03.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

12,472 downloadsDownload Subtitles23 KB

45 comments

  1. Suga Rock

    ස්තූතියි මචං සබ් ඒකට හරිම පිළිවෙලයි කියවන්නත් ලේසි ඒ වගෙම හොඳට තෙරුම් ගන්නත් පුළුවන් ස්තූතියි

  2. suranuwan

    thank you....

  3. Naveendra_rox

    Thanks

  4. Chamalka

    thanks bro

  5. Rachila

    thank you udayanga sampath and team baiscope lk

  6. Navi1996

    පට්ට පට පට..බොහොම ස්තූතියි සහෝ

  7. Udara Damith Dissanayaka

    නියමයි

  8. Ravindu Rukshan

    Thx

  9. sinhalasub

    Tnx

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. විමා

    සබට තුති මචන්
    එලම තමා

  14. Shehan putha

    thanks ud.....jaya wewa !

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  17. Asela Indrajith

    ස්තුතියි සහො

  18. dulitha hashan

    Tnqqq tnqqq sub ekata....
    Sub eka enakammai hitiye..
    Digatama karamu... jaya weewaa

  19. Nuwandika Dil

    Tnks bro elama

  20. Ayesh Prashan

    Thank You

  21. Kulanjana Maduranga

    subata thanks

  22. Chamara piyumal

    Me sub ekata hariyana webcopy eka ganna link ekak danna knkta denna pluwan da

    1. විමා

      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස්

  23. Ishan

    උපසිරැසියට ස්තූතී මචන්. විමා වගේම ඉක්මනට දෙන එකට.. ඒ උනාට පුලුවන්නන් hdtv එකට සබ් එක දෙන්න බලන්න. හුඟක් අය කලින් ඉදන්ම hdtv කොපිය තමා බාන්නේ..

  24. sachintha

    Thanks For Sub....

  25. Ayodya Dulantha

    Thanks bro sub ekata

  26. pathum90

    thankz sub ekata...

  27. vishwanathmadhushanka

    Elma thanks bro

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. sandha1218

    thanks bro....good job

  30. onlytharindu

    Thanks bro...

  31. wajira

    thanks for sub

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  33. TRUNO

    brooo 4ta sub diyankoooo

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. තරිඳු ගමගේ

    කැපවීමට තුති සහෝ... ජය !!!

  36. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  37. sahancharuka

    thank you

  38. myhome

    sthuthi

  39. kasun@rko

    Elama saho

  40. Thanuja31

    Ela

    1. sasindu kavish

      බොහොම ස්තූතියි උපසිරැසියට

  41. Sajithlakshan

    thanks ...................

  42. Pramukmili

    Thanx bro..........

  43. Anonymous

    Thank alot saho