ගිය සතියේ කොටසින් අපට දැකගන්න පුළුවන් වුනා නැෂනල් සිටිවල අලුත්ම වෙනසක්.. නැෂනල් සිටිවල විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම පාහේ. සුපර්මෑන් ආර්ගෝවලට ගිහිල්ලා ඉන්න අතරේ සුපර්ගර්ල් තමයි සමස්ත ලෝකයේම ආරක්ෂිකාව වෙලා තියෙන්නෙ. ඒ වගේම පේන හැටියටනම් පිටසක්වළ ජීවින් ගැන මිනිස්සුන්ගෙ තිබ්බ බිය සැක සහ අකමැත්ත සේරම නැත…

ගිය සතියේ කොටසින් අපට දැකගන්න පුළුවන් වුනා නැෂනල් සිටිවල අලුත්ම වෙනසක්.. නැෂනල් සිටිවල විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම පාහේ. සුපර්මෑන් ආර්ගෝවලට ගිහිල්ලා ඉන්න අතරේ සුපර්ගර්ල් තමයි සමස්ත ලෝකයේම ආරක්ෂිකාව වෙලා තියෙන්නෙ. ඒ වගේම පේන හැටියටනම් පිටසක්වළ ජීවින් ගැන මිනිස්සුන්ගෙ තිබ්බ බිය සැක සහ අකමැත්ත සේරම නැතිවෙලා ගිහිල්ලා. හැමෝම අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව සිය ජිවිත ගෙවාගෙන යනවා.. හැබැයි ඒක ඇත්තටම එහෙමද? කියන කාරණෙනම් සැක සහිත දෙයක්.. මොකද කියනවනම් පිටසක්වළ ජිවින්ට තාමත් මානව වර්ගයාගෙන් වෛරී ප්‍රහාර එල්ල වෙනවා…
ඉතින් ඔය අතරේ මතක ඇති අපේ ජේම්ස් ඔල්සන් කලින් කතාමාලාවේදී තමන් තමයි ගාඩියන් කියන කරුණ ලෝකයා වෙත එළිදරව් කළා කියලා. හැබැයි ඒක නිසාම ජේම්ස් අමාරුවේ වැටෙන්නයි ගියේ. දිස්ත්‍රික් නීතිඥවරිය ජේම්ස්ට නඩු පවරන්න යන එකෙන් ඔහුව ගළවාගත්තේ ලීනා මැදිහත් වෙලා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමා ගිය සතියේ කොටසින් කතාමාලාවට අලුත් වෙනස්කම් කීපයක් වගේම අලුත්ම චරිත කීපයක් එකතුවුනා. මර්සි ග්‍රේව්ස් සහ ඕටිස් ග්‍රේව්ස් ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තා. කාලයක් ලෙක්ස්ගේ ආරක්‍ෂක ප්‍රධානිවරිය ලෙස කටයුතු කළ මර්සි ග්‍රේව්ස්ගේ ඒකායන අරමුණ බවට පත්වෙලා තියෙන්නේ පිටසක්වළයන්ගේ පෘථිවිය මුදාගැනීමයි.. කොටින්ම කිව්වොත් ලෙක්ස් ලූතර්ගේ මෙන්ම ලිලියන් ලූතර්ගේ පවා න්‍යාය පත්‍රයන් උනෙත් ඔන්න ඕකම තමයි.ඒ වගේම තමයි අපිට දැකගන්න ලැබුනා මර්සි සහ ඕටිස් වැඩ කරන්නෙ තවත් කෙනෙක් එක්ක එකතුවෙලය කියලා. ඉතින් පැවසෙන ආකාරයට ඔහු තමයි ඒජන්ට් ලිබර්ටි.. ඉතින් අපි මේ අය ගැන මදක් විමසා බලමු.
AGENT LIBERTY කියන චරිතය මුලින්ම කොමික් පොත්වලට එකතු වෙන්නෙ 1991 ඔක්තෝබර් මාසයෙදීයි. ඒ SUPERMAN vol 2, #60 ප්‍රකාශනයත් සමගින්. AGENT LIBERTY චරිතය නිර්මාණය වෙන්නෙ Dan jurgens නම් පුද්ගලයාගේ අතිනුයි

AGENT LIBERTYගේ සැබෑ නාමය ලෙස කොමික් පොත්වල සදහන් වෙන්නෙ බෙන්ජමින් ලොක්වුඩ් කියන නම. ඔහු කලක් CIA ආයතනයේ සේවය කර ඔවුන් ගැන ඇති වූ අප්‍රසාදය හේතුවෙන් ඉන් ඉවත් පසුව පැරා මිලිටරි හමුදා කණ්ඩයක් ලෙස හැදින්වෙන Sons of Liberty හා එක්ව තිබෙනවා. එහිදී තමයි ඔහු සතු ඇදුම සහ ආයුධ ලබාගෙන තිබෙන්නේ. එසේම Sons of Libertyලගේ අරමුණ වී තිබෙන්නේ පවතින දේශපාලන රෙජීමය පෙරළා දැමීමයි. එහෙයින් AGENT LIBERTY ඔවුන්ට සහය දක්වා තිබෙනවා. එය සිදු කරමින් සිටිනා විට තමයි ඔහුට සුපර්මෑන්ව මුණ ගැසෙන්නේ. නමුත් පසු කාලීනව Sons of Libertyලාගෙන් ඉවත් වෙන AGENT LIBERTY sonsලා ගැන විස්තර ක්ලාක් කෙන්ට් වෙත ලබා දී තිබෙනවා.එසේම AGENT LIBERTY කෙටිකාලීන සාමාජිකයෙක් ලෙස JUSTICE LEAGUE INTERNATIONAL හා එක්ව කටයුතු කර තිබෙනවා..නමුත් මෙවර සුපර්ගර්ල් කතාමාලාවේ දක්නට ලැබෙන ආකාරයටනම් ඔහු දරුණු පිටසක්වළ විරෝධී රැල්ලක් මෙහෙයවන තැනැත්තෙකු ලෙසයි පෙනී යන්නේ..
ඉතින් අද කොටස ගැන කියනවනම් කලින් සතියේ මර්සි සහ ඕටිස් අවුලවපු ගින්න රට, ලෝකේ පුරා හැම තැනකම වාගේ හෝ ගාලා ඇවිලෙනවා.. විරෝධතා ඇතිවීම නිසාම ජනාධිපතිනි මාස්ඩින් තීරණය කරලා ධුරයෙන් ඉල්ලා අස්වෙන්න. ඔය අතරේ අදත් මර්සිගේ ප්‍රහාරයක් නිසා බ්‍රේනිටත් අකරතැබ්බයක් වෙනවා.. ඒ වගේම මෙවර මර්සිගේ සැලැස්ම වෙන්නෙ කිසි කෙනෙක් හීනෙකින්වත් නොසිතු දෙයක්. එහෙනම් මං මෙතෙකින් නවතිනවා.. හෙට ඇරෝ සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජය!!.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,061 downloadsDownload Supergirl-04x02-Fallout.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
39 comments
Ayesh Prashan
දෙනුවන්
තෑන්ක් යූ❤
Ashan Maduranga
thank you wewa sahodaraya
jaya wewaKanchana
Thanx saho
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ...
ඔබට ජයKavinda
sub akata thanks saho
Sandaru Wijenayake
Thanks....!
chirangashan
නියමයි සහෝදරයා!!!! වෙඩි වගේ
100
Sub eakata thanx
Harindra kumara
thank you machan
Udara Damith Dissanayaka
නියමයිනියමයි
Deshani
thank you
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා.........!!!!!!!!!!!
dinusha
thanx bro sub akata
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා........
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Hithumathe
Thanks ..
Nuwandika Dil
Elama bro
lahiru sadaruvan
thank you so much brother
Kulanjana Maduranga
subata thanks
Kulanjana Maduranga
subata thanks..
Prabhasoft
thank you....
TharakaWAS
Subata thanks bro..!!!
Mr.pamz
thanks brother
Gayan_madushanka_
Thanks bro
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
sadheep
Thanks bro.....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Tharangani
thanx
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
futureomega
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks..
wajira
THANKS FOR SUB BRO.....
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!Dewadithya
Thanks for Sub!
Killer345
Sons of liberty ekatath sub dnna puluwnd
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank You