Watch Trailer

The Walking Dead [S09 : 05] Sinhala Subtitles | රික් ග්‍රයිම්ස්…! [සිංහල උපසිරසි සමඟ]

පලවෙනි කතාංගයෙන් පස්සේ උදයංග සම්පත් මිත්‍රයා වැඩේ ලෙසට කරගෙන ආව. ඒත් අද ටිකක් විශේෂ නිසා කොහොමින් හරි එපිසෝඩ් එක ඉල්ලගත්ත මිනිහගෙන්. ඒ ඉතිං දන්නවනේ අද විශේෂත්වේ මොකක්ද කියා. අද උදෙන්ම දෙන්න බැරි උනාට සමාවෙන්න ඕනා. අද කතාවට imdb 9.6ක අගයක්න ලැබෙවා. කතාවේ නම What Comes After? අද කතාවේ හැටියට මේ නමින්…

පලවෙනි කතාංගයෙන් පස්සේ උදයංග සම්පත් මිත්‍රයා වැඩේ ලෙසට කරගෙන ආව. ඒත් අද ටිකක් විශේෂ නිසා කොහොමින් හරි එපිසෝඩ් එක ඉල්ලගත්ත මිනිහගෙන්. ඒ ඉතිං දන්නවනේ අද විශේෂත්වේ මොකක්ද කියා. අද උදෙන්ම දෙන්න බැරි උනාට සමාවෙන්න ඕනා. අද කතාවට imdb 9.6ක අගයක්න ලැබෙවා. කතාවේ නම What Comes After? අද කතාවේ හැටියට මේ නමින් තේරුම් දෙකක් මතු වෙනවා.. එකක් තමා යම් දෙයක් කලාට පස්සේ අපි කියන්නේ කර්මය පස්සෙන් එනවා කියල. අන්න ඒ අදහස එකක්. අනිත් දේ තමා යම් දෙයක් උනාට පස්සේ මොනවද වෙන්නේ කියන එක… ඉතිං අද කතාවේදී ජුඩිත්ගේ තාත්ත කවුද කියන එක ගැන හරියටම දැනගන්න ලැබෙනවා… ඒ වගේම අලුත් පිරිසකුත් කතාවට එකතු වෙනවා.. ඒ වගේම රික්ගෙ කෝල්ට් පයිතන් තුවක්කුව නිහඬ වෙයි කියල හිතාගෙන ඉන්නවා නම් ඉතිං… මොකද දන්නවද එහෙම කියන්නේ හේතු දෙකක් උඩ එහෙම කියන්නේ. එක හේතුවක් අද කතාවෙන් දකින්න ලැබේවි. දෙවැනි හේතුව ඉදිරි අනාගතයේදී දකින්න ලැබේවි. AMC නාලිකාව වොකින් ඩේඩ් යුනිවර්ස් එක ඇසුරින් ෆිල්ම්ස් තුනක් ගහනවලු ඔන්න. ඒ ගැන විස්තර බලාගන්න මෙතනින්. 😀

මේ වෙනකොට රික් නිගන්ව පරාජය කරලා හිරේ දාලා… හිල්ටොප්, කින්ඩම් ඇලෙක්සැඩ්‍රියාව, වෙරළබඩ හිටිය කාන්තාවක් විතරක් ඉන්න ජනපදය, ගැලවුම්කාරයින්ගේ ජනාවාසය සේරම එක සේසත් කරලා එකට බද්ධ කරලා සාමකාමී පාලනයක් අරගෙන යන්න හදනවා මැගී ඇතුළු කණ්ඩායමේ සහයෙන්… ඒත් කරුණු කාරනා හැල හැප්පීම් නිසා පරණ සතුරුකම් යලි යලිත් මතුවෙන්න ගන්නවා. එහෙම වෙලාවක අන්තිමට තමන් එක්ක මුල ඉදලම එකට හිටිය ඩැරල් පවා විරුද්ධ වෙනවා. මේ දෙන්න පොඩි වලියකුත් යනවා.වලක වැටිලා හරි අමාරුවෙන් ගොඩ එනකොට දකින්නේ ඇවිදින්නෝ රැලක් හිල්ටොප් පැත්තට ඇදිලා යන එක. ඩැරල් කියනවා පාලම දිහාවට අරගෙන ගිහින් ඒක පුපුරවලා මුන් රැල සැඩ පහරට ගහගෙන යන්න අරිමු කියල. ඒත් රික් කැමති වෙන්නේ නැහැ ඒ වැඩේට. පාලම විනාශ කරගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට රික් ඩැරල්ව යවලා අශ්වයා පිටේ නැගල රැල වෙන දිහාවකට අරගෙන යන්න හදනවා.. හතරමං හන්දියකදී තවත් දිහාවකින් එන රැලක් දකින අශ්වයා කලබල වීම නිසා රික්ව ඇද වැටෙනවා අශ්වයා පිටින්… වැටෙන්නේ කම්බි කුරක් උඩට… එතනින් පස්සේ මොනවා වෙයිද….? ඒ ටික එහෙනම් ඔයාලට බාරයි..

එහෙන්මනම් ඉතිං අද සමුගන්නවා ආයේ උදයංග ඉතුරු කොටස් ටික අරගෙන ඒවි. මොකද ඊළඟ කෑල්ල මීටත් වඩා රසවත් කියල බලාගන්න පුළුවන් වෙයි iNTERNAL web රිප් එක ගත්තොත්! අනිත් ඒවායේ අන්තිමට ස්නේක් පීක් එක තියෙනවද කියල නම් දන්නේ නැහැ.. 😀

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත සඳහා පමණක් වලංගු වේ.

12,160 downloadsDownload The.Walking.Dead_.S09E05.zip17 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

12,160 downloadsDownload Subtitles17 KB

42 comments

  1. Mangala

    waw what a fast thanx bro

  2. Naveendra_rox

    Thanks bro

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  4. Udara Damith Dissanayaka

    ela
    thankss

  5. Ravindu Rukshan

    ස්තුතිය,රික් මැරෙන එක නම් හෙනම අවුල්

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. TRUNO

    koo bn 4ta sub ndda???

  9. Sanath Indika

    THX BROOO

  10. supun madushanka Fernando

    Ada kathswanam super bn. Den ayeth kathawa supiri wenawa bn..maarama kolitiya..

  11. Kaveesha-hashan

    Sub ekta thnxx.....

  12. dil_shan

    sub ekata tnz machan.. :D :D #Legacies tv series ekatath kauru hari sub eka denawa nm hodai.

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. Madhura prasad

    හ්ම්ම් තුති වේවා මචන්

  17. nehara

    epi 03/04 sub nthe ai

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  19. Kulanjana Maduranga

    subata thanks saho...

  20. raji piyumal

    Thanks bro

  21. sandha1218

    thanks bro...good job..

  22. Ayesh Prashan

    Thank You

  23. Shalana

    Klin epsiode1 adl sub1 gnn ba mcho..page not founf qyl display wenw..me sub 1t thnak..

  24. Shehan putha

    thanks vima...jaya...

  25. උදයංග සම්පත් හතරසිංහ

    නරක ඇඩ්මින්වරයා.. :/

  26. suranuwan

    thanks bro....

  27. senarath

    quantico season 3 සිංහල subtitles දෙන්නකෝ

  28. ප්‍රසාද් රත්නායක (Prasad)

    the walking dead s09e04 eka danno

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  31. New day

    Ay machan eka සතියක hd එකටයි අනිත් සතියේ web ekatay sub දෙන්න

  32. [email protected]

    ane budu aiye tharaha nethuwa 4weni epi ek sub ek download krgn beri ei kiynnko

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  35. DileepaDilshan

    S09 E04 Sub එක upload කරල නැද්ද..?

  36. myhome

    thanks

  37. kasun@rko

    Elama saho

  38. sahancharuka

    Thank You!!!

  39. sasindu kavish

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  40. Sajithlakshan

    thanks .....................

  41. Dhanuka92

    thnx

  42. Pramukmili

    Thanx bro..............