ඔන්න එහෙනම් සබ්‍රිනාගෙ චාරිකාවේ 5 වන කොටසින් සමගයි මේ හමුවන්නේ.අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දකින්න ලැබෙයි ස්ලිප් ඩීමන් කෙනෙක්. මේ ඩීමන් කරන්නේ තමන්ගේ ගොදුරු සිහිනයේදීම වද හිංසාවකට ලක් කරන එකයි. කොහොම නමුත් මෙයා නිදහස් වෙන්නේ සබ්‍රිනාගෙ අතින්. අවුරුදු ගාණකට කලින් ස්පෙල්මන්ලා මේ යක්ෂයා…

ඔන්න එහෙනම් සබ්‍රිනාගෙ චාරිකාවේ 5 වන කොටසින් සමගයි මේ හමුවන්නේ.අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දකින්න ලැබෙයි ස්ලිප් ඩීමන් කෙනෙක්. මේ ඩීමන් කරන්නේ තමන්ගේ ගොදුරු සිහිනයේදීම වද හිංසාවකට ලක් කරන එකයි. කොහොම නමුත් මෙයා නිදහස් වෙන්නේ සබ්‍රිනාගෙ අතින්. අවුරුදු ගාණකට කලින් ස්පෙල්මන්ලා මේ යක්ෂයාව එම ඇක්රොන් ආකෘතිය ඇතුළේ හිර කරනවා. ඇත්තටම කිව්වොත් මේක කරන්නේ සබ්‍රිනාගෙ තාත්තා. ඕන්න ඉතින් සබ්‍රිනා මේක ඇතුළේ තියෙන දේ නොදැන එම යක්ෂණියව නිදහස් කරනවා. මෙයා එවෙලේම දුවගෙන එන්නේ නැන්දාලා ගාවටයි. කොහොමහරි එයාලා මන්ත්‍රයක් කරනවා හැබැයි වැඩේ හරියන්නේ නැහැ. මේ යක්ෂණිය ඇම්බ්‍රෝස්වයි සබ්‍රිනාවයි සෙල්ඩාවයි හීල්ඩාවයි නපුරු සිහිනයට ඇතුළු කරනවා. කොහොමහරි මේ යක්ෂණියට අවශ්‍ය වෙන්නේ නිවාස ඇතුළෙන් පැනගන්න. මොකද මේ යක්ෂණියට එළියට පැනගන්න බැහැ ස්පෙල්මන්ලා මුද්‍රා කරලා තියෙනවා නිසා. ඉතින් මේ මන්ත්‍රය දන්නේ ස්පෙල්මන්ලා විතරමයි. ඉතින් මේ යක්ෂණිය ගොඩක් උත්සහ කරනවා ස්පෙලම්න්ලාගෙ බය කරලා මේ මන්ත්‍රය අරගන්න.
ඕන්න ඔය වෙලාවේදී තමයි වෝර්ඩ්වෙල් මේ බැටීබැට් යක්ෂනියට පවසන්නේ සබ්‍රිනාට අතකවත් තියන්නේපා කියලා. නමුත් මේ යක්ෂණිය ඒ කීම කනකටවත් අරගන්නේ නැහැ.මොකද අවුරුදු ගාණකට කලින් වෝර්ඩ්වෙල් වගේ වෙස්වලාගෙන ඉන්න යක්ෂ මාතාව බැටීබැට්ව මෙම ආකෘතියේ කුණු වෙන්න ඉඩහරිනවා.ඉතින් වෝර්ඩ්වෙල් යම් මන්ත්‍රයක් පාවිච්චි කරලා බැටීබැට්ගෙ මේ සිහින බලප්‍රදේශයට එනවා සබ්‍රිනාව බේරගන්න කියලා. නමුත් වෝර්ඩ්වෙල් පවසනවා කවුරුත් ගැන නොසිතා ගෙදරින් එළියට පැනගන්න කියලා. හැබැයි සබ්‍රිනා මේකට වැඩිය් කැමති වෙන්නේ නැහැ.මොකද එයාලට අනිත් අයව දාලා යන්න හිත නැහැ.ඉතින් අපි බලමුකෝ සබ්‍රිනාට මේ බැටීබැට්ගෙන් බේරිලා ඇයගේ නැන්දලා සහ ඇම්බ්‍රෝස්ව බේරාගෙන මේ යක්ෂණියව ආපහු එම ඇක්රොන් ආකෘතියේම හිර කරගැනීමට හැකියාවක් ලැබෙයිද කියලා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,900 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
21 comments
1998
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSumudu Nuwan
තැන්ක්ස්.... ඉක්මනට දෙමු.... ඔක්කොම බාලා තියෙනනේහ්
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
OmarAshen
Isrhta kra Gena yana
shinejay
thank you bro...........
Gayan_madushanka_
Thanks bro
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Ayesh Prashan
Thank You
suranuwan
thank you....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Sahan Sulakkhana
sub ekata thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Sajithlakshan
thanks .........................
Anonymous
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Chilling Adventures of Sabrina [S01 : E05] Sinhala Subtitles | බැටීබැට් නොහොත් ස්ලීප් ඩීමන්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/The-Chilling-Adventures-of-Sabrina-2018-1.0.jpg)

ammo meka enakan agiuli gene gene ibba saho.oyage sub eka maru.thanks meka laba denawata.oysta dirga gamanakata suba pathanawa.jayen jaya