ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්…

ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්ද අද වෙන්නෙ කියල. ලිපිය කෙටි වෙන එක ගැන සමාවෙන්න ඕනෙ.
ඉතිං පහුගිය කතාංගය මතකනම් දැක්කනෙ ඇලෙක්සැන්ඩ්‍රියාවට මළවුන්ගෙන් දීර්ඝ ප්‍රහාරයක් එල්ල වුණා. ඒක පැහැදිලිවම ඉතිං ඇල්ෆාගෙ ප්‍රහාරයක්. ඒකට හේතුව මතක ඇතිනෙ. තුන් වතාවක් ඇල්ෆාගෙ සීමාව අතික්‍රමණය කිරීම තමයි වරද වුණේ. මේකට දඬුවම වුණේ ඇල්ෆා මිශෝන්ලගෙ සීමාව හරහා දඩබිම් අල්ලා ගැනීම. ඒ අතරෙ කැරොල් කරපු දේ දැක්කනෙ. ඇල්ෆගෙ සගයො තුන් දෙනෙක් මරල දැම්ම. ඉතිං අද වෙන්නෙ, ඇලෙක්සැන්ඩ්‍රියාවට එල්ල වුණු ප්‍රහාරයේ දෙවැනි පරිච්ඡේදය. හිල්ටොප් වලට එල්ල වෙන ප්‍රහාරය. ඒ මොකද්ද කියල මම කියන්නෙ නෑ. ඒ වගේම මේ ප්‍රහාරයේ තුන්වැනි පරිච්ඡේදය විදියට, ඕෂන්සයිඩ් වලට එල්ල වෙන ප්‍රහාරය ලබන සතියෙ බලාගන්න පුළුවන්. මොකක්දෝ හේතුවක් නිසා, මට හිතෙන ලබන සතියෙ කවුරුහරි කෙනෙක් මැරෙයි කියල. ශෝකාන්තයක් වේවි කියල. ඒ ලූක් වෙන්නත් පුළුවන්. බලමුකො නේද ලබන සතියෙම ඒ ගැන. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,451 downloadsDownload The-Walking-Dead-S10-E04.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
70 comments
Sachintha Thilakarathna
sachin a.
Thnkzz sub ekata..
Ishan Madusha
බොහොම ස්තූතියි
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
Nadeesha rox alahakoon
Tnx bro subata
Nadeesha rox alahakoon
Tnx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..වැඩ රාජකාරි බොහොමයක් තිබිලත් අපි වෙනුවෙන් වෙන මහන්සියට ගොඩක් පිං
baiscopeshanukap
Thanks machan sub ekata
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Sandarunimsara
Sub ekata tnx bro
Ayesh Prashan
Thank You
HM Gayan
Thanks bro
Sadupa buddika
Thanks brother 5 ona ikmata
pitcher bro
thanks bro.
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
suranuwan
thanks bro...
Nuwantha Randika
කෝ බන් 5, මේක ඕනෙම සබ් එකක් බන්
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ravindu Rukshan
Thx
Lasa_Sadaru
Thanks
M.ekanayake
Thanks. supiriyi.
manjularathayake
S10 ep5 denno........
dilusanu
ow bn tawama na
Thilina Jayarathna
ep 5 kooooooooooooooo
ane The Terror eketh sub denako bro
dantha
s10 sp 05 dannakooo
dantha
s10 ep5 dannakooo
senuth
e5 nedda?
Kanishka pramod
5 ko bn
senuth
MACHAN 10/5
THANKSyasanrashmika
5 dennaddoo
ashclicks
?????? ko ane s10 e05 eka????????
then release velama sathiyak venna yanava??????senuth
MOKADA MACHAN CASE EKA.?????????
KARADARAYAK DA????
10/5Kanishka pramod
mcn mko seen eka.aulkda?thma 5 nththe
kiran sankalpa
Ko mchn ithuru epi eke sub ????
Dpn mchn double ekepitcher bro
ko bn 10/5
Nuwantha Randika
මේක දෙන්න ඕනෙම සබ් එකක් බන්, ඉතින් දීපන්කො බ්‍රෝ,,,
AsankaMax17
Episode 5 ndda mchn
Sadupa buddika
6th awilla bn
Lahiru Chinthaka
5 එපියෙ සබ් සතියක් පරක්කුයි, බලන් ඉදලා බැරිම තැන English sub එක්ක බැලුවා ✋
dilusanu
sanda nawath kamaknathe rattaran puthe
hiru nawath kamaknathe rattaran puthe
ona dukak ihiliya hakimahalu jiwithe
episode 5 dennathnam duka wadi hitheudagedara
ane sub eka dipanko bn, nattam wena kata hari dipanko sub eka karanda
Tharindu dhanushka0888
epi 5,6 dekama awilla sub eka thama ne........
dukai..........dukai..............dukai...............Nuwantha Randika
උඹට මේකට සබ් දෙන්න බැරිනම් වෙන කාටහරි දීපන්කො, බලෙන් බාරගෙන, උඹලා සබ් දෙන්නෙත් නැහැ, 5, 6 යි දෙකම ඇවිල්ලා, ඒත් උඹලගෙන් රිප්ලයි නැහැ, මොනවද බන් මේ වැඩ,,,,,, බයිස්කෝප් එකත් චාටර් කරනවා
ashclicks
sira
උදයංග සම්පත් හතරසිංහ
මම නම් බලෙන් බාර ගත්තෙ නෑ. විමාට බැරි නිසා මට මේක බාර දුන්නෙ. අනිත් එක මේව බාර අරන් කරන්න වෙන අය ඉන්නවනම් හොයල බයිස්කෝප් එකට දැනුම් දෙන්න. නැත්තං ඔබතුමන්ලටත් පුළුවන් වැඩේ පටන් ගන්න.
sandunisan
Plz brother 5,6 episode wala sub diyanko ikmanata.
pitcher bro
කෝ බන් 10/5 දැන් සතියක් වෙනව.ඒලග එකත් ආව.අපි die hard fanla යකෝ ඉවසන් ඉන්න බෑ දැන් කොච්චර කල්ද බලහන්කො.
Nuwantha Randika
දැන්නම් උපරිම චාටර් බන්
dilusanu
sub karana ekata una kiyala aranchiyak awa athtada eka ehama nm ikmanata hoda wela apita sub eka denna labewa
djtharindu397
මොකද මචන් උනේ
sandun512
sub eka ganna wenathanak nadda bro..
Shehan putha
Thanks bro
max payne
machan ithuru ewta sub nhane
DemonAkalanka
Walking dead atha aralama dalada.
sub nane.Nadeesha rox alahakoon
Ko bn anith episode deke sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E04] Sinhala Subtitles | නිහඬ ප්‍රහාර..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.jpg)



thank you